Where are the Super Luxury Busses parking in Colombo

tha123

Well-known member
  • Mar 4, 2015
    6,623
    1
    6,328
    113
    කොළඹ - යාපනය, මන්නාරම, නුවර එළිය යන super luxury bus ටික (XL category දම් පාට බෝඩ් එක) කොළඹ කොතනින්ද පටන් ගන්නේ බ්න්???
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,561
    22,679
    113
    අම්බකිස්ස
    ඒවා වැලලවත්තෙන්...සයින්දමර්දු යන ඒවා මරදාන,බොරැල්ලා හරියේ ගහන්වා රෑට...ඒවට මෝටර් බයික් එහෙමත් පටෝගෙන යනවා බන් වුන්.
     

    anonymouseninja

    Active member
  • Feb 20, 2022
    99
    135
    33
    London
    නුවර එළිය ඒවා ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේද කොහෙද ගහන්නේ