System Engineer bn


------
Post added on Nov 23, 2022 at 9:33 PM
මොකක්ද මචන් මේ කතාවේ තේරුම
ණය අවබෝධතා දෙසැම්බර් අවසන් වෙලා පළවෙනි අදියරයෙන් ප්රථම ඩොලර් බිලියනය ලැබෙයි කියන දේ තමයි බලාපොරොත්තුව වෙලා තියෙන්නෙ. දැන් මූලික අදියර අවසන් කරගන්න 2023 මැද වෙයි කියල කියන්නෙ. චීනය ණය ප්රතිව්යුහගතකරණය ට සාකච්ඡා මේසයට එන්න එයාලගෙ පක්ෂ සම්මේලනය ඉවර වෙනකල් කල් ඉල්ලුවා. කොහොමත් ආය ආවෙ ෂී ජින් පින් නිසා ලොකු බලාපොරොත්තුවක් IMF ක්රියාවලියට ලැබෙන්නෑ.
අපි හිතමු චීනය හැර ඉන්දියාව ජපානය සහ අනෙකුත් රටවල් ණය ගෙවන කාලය වැඩිකර දීමට, පොලී අනුපාත අඩුකරගන්න, ණය ප්රමාණයෙන් කොටසක් පමණක් අයකරගන්න කැමති උනා කියල. ඒත් චීනයට අපි අත දිග ඇරල ගෙවාගෙන ගෙවාගෙන යද්දි එයාලත් බලනව ගෙවන්න පුළුවන් නේද කියල.
චීනය පොහොසත් කරල එයාල දුප්පත් වෙන්න කැමති නෑ. කොහොම උනත් පඹ ගාලක පැටලිලා ඉන්නෙ. චීනෙ ඉඩම් තියෙනව. උං අත පිහදාගෙන යන්න කැමති නෑ.
කොහොම උනත් ඒ කාරණා නිසා සල්ලි නැත්තටම නැතිවෙලා බංකොලොත් භාවය ඇඟට දැනෙන්න පටන්ගන්නෙ 2023 පළමු කාර්තුවේ. දැනටම Default තත්වෙ ඉන්නෙ.
හරියට වැඩේ පත්තු උනොත් මිනිස්සු ස්ව කැමැත්තෙන් ම යම් යම් ආර්ථික ප්රතිසංස්කරණ වලට කැමති වෙනව. බොහෝ දුරට වෙළඳපළ චීන භාණ්ඩ වලින් පිරී ඉතිරී යයි. (දැනටත් එහෙම නෙ) කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ශ්රි ලංකාව කියන ජාතික රාජ්ය අතුගෑවිලා යන මට්ටමෙ දරුණු අනතුරක් තියෙන්නෙ. කොහොමත් ඉන්දියාව ඒකට අකමැති නිසා එයාල මැදිහත් වෙන්න තියෙන ඉඩත් වැඩී. ඔය කෝක උනත් චීනප්පච්චිගෙ ප්රධානත්වයෙන් නැතිව වෙන දෙයක් රටට වෙන එක තමයි වැඩිය වටින්නෙ.
දැන් ඔය දවස් අල්ලල තමයි පියාඹල ගිය මයිනො කපුටො පිස්සො එකා දෙන්න එළි බහින්නෙ. 2019ට කලින් මෙහෙන් පැනගන්න තිබ්බ අමරුවට වඩා වැඩි අමාරුවක් 2022 තියෙනව වගේ ඊටත් වඩා අමාරු තත්වෙකට වැටෙන්න පුළුවන්. ඒ නිසා දැනට මිඩ්ල් ඊස්ට් වත් පුළු පුළුවන් අය දැන්ම සෙට්ල් වෙන එක ඇත්තටම වටිනව.
------
Post added on Nov 23, 2022 at 10:01 PM
ohoma nam yanna epa ban
uba anatha vela enna venne
matath bayayi bn. anika karan inna job ekath dala yana eka hen awul hithata. eth wena karanna dekuth ne wage yana widihata
------
Post added on Nov 23, 2022 at 10:02 PM