Dubai inna aya warella

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Machan Dubai wala inna aya kiyahanko me dawaswala ohe thathwe kohomada kiyala.:sorry: Visit ekak gahala job ekak line karaganna baluwe ban.:dull:
    me yana widihata mehe idala march wage weddi mehetama hiraweyi kiyala bayayi bn
    :(
    Visit visa walin yanna denwada dn? :rolleyes: poddk hoyala balapan
    Uba karana field ekata adalawa job set karaganna pluwan kiyala sure ekak tiye nam palayan...Nathan yanna epa pute :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    mokakda karana job eka?
    System Engineer bn

    :shocked::shocked:
    ------ Post added on Nov 23, 2022 at 9:33 PM

    මොකක්ද මචන් මේ කතාවේ තේරුම

    ණය අවබෝධතා දෙසැම්බර් අවසන් වෙලා පළවෙනි අදියරයෙන් ප්‍රථම ඩොලර් බිලියනය ලැබෙයි කියන දේ තමයි බලාපොරොත්තුව වෙලා තියෙන්නෙ. දැන් මූලික අදියර අවසන් කරගන්න 2023 මැද වෙයි කියල කියන්නෙ. චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය ට සාකච්ඡා මේසයට එන්න එයාලගෙ පක්ෂ සම්මේලනය ඉවර වෙනකල් කල් ඉල්ලුවා. කොහොමත් ආය ආවෙ ෂී ජින් පින් නිසා ලොකු බලාපොරොත්තුවක් IMF ක්‍රියාවලියට ලැබෙන්නෑ.
    අපි හිතමු චීනය හැර ඉන්දියාව ජපානය සහ අනෙකුත් රටවල් ණය ගෙවන කාලය වැඩිකර දීමට, පොලී අනුපාත අඩුකරගන්න, ණය ප්‍රමාණයෙන් කොටසක් පමණක් අයකරගන්න කැමති උනා කියල. ඒත් චීනයට අපි අත දිග ඇරල ගෙවාගෙන ගෙවාගෙන යද්දි එයාලත් බලනව ගෙවන්න පුළුවන් නේද කියල.
    චීනය පොහොසත් කරල එයාල දුප්පත් වෙන්න කැමති නෑ. කොහොම උනත් පඹ ගාලක පැටලිලා ඉන්නෙ. චීනෙ ඉඩම් තියෙනව. උං අත පිහදාගෙන යන්න කැමති නෑ.
    කොහොම උනත් ඒ කාරණා නිසා සල්ලි නැත්තටම නැතිවෙලා බංකොලොත් භාවය ඇඟට දැනෙන්න පටන්ගන්නෙ 2023 පළමු කාර්තුවේ. දැනටම Default තත්වෙ ඉන්නෙ.
    හරියට වැඩේ පත්තු උනොත් මිනිස්සු ස්ව කැමැත්තෙන් ම යම් යම් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට කැමති වෙනව. බොහෝ දුරට වෙළඳපළ චීන භාණ්ඩ වලින් පිරී ඉතිරී යයි. (දැනටත් එහෙම නෙ) කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ශ්‍රි ලංකාව කියන ජාතික රාජ්‍ය අතුගෑවිලා යන මට්ටමෙ දරුණු අනතුරක් තියෙන්නෙ. කොහොමත් ඉන්දියාව ඒකට අකමැති නිසා එයාල මැදිහත් වෙන්න තියෙන ඉඩත් වැඩී. ඔය කෝක උනත් චීනප්පච්චිගෙ ප්‍රධානත්වයෙන් නැතිව වෙන දෙයක් රටට වෙන එක තමයි වැඩිය වටින්නෙ.
    දැන් ඔය දවස් අල්ලල තමයි පියාඹල ගිය මයිනො කපුටො පිස්සො එකා දෙන්න එළි බහින්නෙ. 2019ට කලින් මෙහෙන් පැනගන්න තිබ්බ අමරුවට වඩා වැඩි අමාරුවක් 2022 තියෙනව වගේ ඊටත් වඩා අමාරු තත්වෙකට වැටෙන්න පුළුවන්. ඒ නිසා දැනට මිඩ්ල් ඊස්ට් වත් පුළු පුළුවන් අය දැන්ම සෙට්ල් වෙන එක ඇත්තටම වටිනව.
    ------ Post added on Nov 23, 2022 at 10:01 PM

    ohoma nam yanna epa ban

    uba anatha vela enna venne
    matath bayayi bn. anika karan inna job ekath dala yana eka hen awul hithata. eth wena karanna dekuth ne wage yana widihata
    ------ Post added on Nov 23, 2022 at 10:02 PM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Visit visa walin yanna denwada dn? :rolleyes: poddk hoyala balapan
    Uba karana field ekata adalawa job set karaganna pluwan kiyala sure ekak tiye nam palayan...Nathan yanna epa pute :)
    eheme job ekak mehe idan set karaganna amarui bn :sorry: :(

    Bump bro. Uba suddiyekwa bande nadda.
    thama ne bn . :dull::dull:
    ------ Post added on Nov 23, 2022 at 10:03 PM
     
    • Like
    Reactions: RottenCOLT

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    IT, CS වගේ නම් පුලුවන් බන්.
    Guarant ම කරන්න බෑ ඒත් සාමාන්‍ය skill එකක් තියෙනවානම් සෙට් වෙනවා.
    උබට round trip ටිකට් book කරන්න වෙනව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    job set karagena yana eka thamai hoda, nathuwa nam harima amarui. visit visa gihin nikan hari set une nethnam ubata return enna wenawa. eka loku dissaponitment ekak.
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    IT, CS වගේ නම් පුලුවන් බන්.
    Guarant ම කරන්න බෑ ඒත් සාමාන්‍ය skill එකක් තියෙනවානම් සෙට් වෙනවා.
    උබට round trip ටිකට් book කරන්න වෙනව
    mama baluwe cleaning hari set karan passe ekak line karagana bn tika kalayak idala

    job set karagena yana eka thamai hoda, nathuwa nam harima amarui. visit visa gihin nikan hari set une nethnam ubata return enna wenawa. eka loku dissaponitment ekak.
    mehe inna eka dawasin dawasa epa wenawa bn .nathnm kemeththen yana gamanak nemei :( :(
    ------ Post added on Nov 23, 2022 at 10:20 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    mama baluwe cleaning hari set karan passe ekak line karagana bn tika kalayak idala

    mehe inna eka dawasin dawasa epa wenawa bn .nathnm kemeththen yana gamanak nemei :( :(
    ------ Post added on Nov 23, 2022 at 10:20 PM

    kemeththak nathuwa yan ekath hariyata yana eka hodai ban, penne nedda minissu gihin kana karu. meheth innawa samaharu visit visa awilla kanna nathuwa pare awidinawa. sahara dawas wala math kema ehema aran dila thiyenawa

    masa 6 / awuruddak withara eken adan gihin e thara IT side eken job ekak line karaganna baluwe bn :(

    samaha company thiyenawa visa gahuwoth 2yrs walata wenas karanna denne nethi ewa.
    ------ Post added on Nov 23, 2022 at 10:23 PM
     
    • Wow
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    kemeththak nathuwa yan ekath hariyata yana eka hodai ban, penne nedda minissu gihin kana karu. meheth innawa samaharu visit visa awilla kanna nathuwa pare awidinawa. sahara dawas wala math kema ehema aran dila thiyenawa

    samaha company thiyenawa visa gahuwoth 2yrs walata wenas karanna denne nethi ewa.
    ------ Post added on Nov 23, 2022 at 10:23 PM
    ekanam aththa bn ..eth mehe idala anthime mehetama kotu unoth waha kanna wenne kiyala hithenawa,
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    kemeththak nathuwa yan ekath hariyata yana eka hodai ban, penne nedda minissu gihin kana karu. meheth innawa samaharu visit visa awilla kanna nathuwa pare awidinawa. sahara dawas wala math kema ehema aran dila thiyenawa

    samaha company thiyenawa visa gahuwoth 2yrs walata wenas karanna denne nethi ewa.
    ------ Post added on Nov 23, 2022 at 10:23 PM
    masa 6k age weda karala resign wela wena company ekaka job visa eka renew karaganna puluwan seen ekak thiyeda machan