පොතුබරි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොතුබරියා .බයිට් ඒකට තමයි. අනන් මනන් දාලා වතුර ටිකක් දාලා ඉරි ටිකක් කපලා මාලුවා තැම්බෙන්න දීලා. ගැලවෙන්න නොදී අරග‌ෙන ස‌ෝස් ඒකක් ඒක්ක තමා. වෙනම ස‌ෝස් ඒකක් ගහනවා ඔකට :confused:
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වයස 18-20දි විතර, දවසක් තාත්ත මට සල්ලි දීල පොලට යැව්ව බඩු ගෙන්න.
    කෙලවල්ල හරි බල හරි පැටව් තිබ්බොත් කිලොවක් විතර ගෙනෙන්, වෙන මුකුත් ගෙන්න එප කීව

    මන් ලෝඩ් වගෙ මාලු පොට් එකට ගිහිල්ල, තිබ්බ ලොකුම/ ලාබම කියල ඕකුන් කිලොවක් අරන් ගෙදර ගිය
    කිලොවම 200යි, 2010 වගෙ

    ' මොනාද බූරුවො මේ ගෙනාවෙ කියල මට බැන්න '
    උයපු දවසෙ ' තෝම කාපිය කියල ' ආයෙ බැන්න

    උයල මෙලො රහක් නෑ ඕව. බැදල කන්න පුලුවන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,458
    1
    51,096
    113
    ප*යාගල
    sorry.com
    මලම ජරාවක්.අපෙ බල්ලො දෙන්නා කන්නෙත් නැ.
    අපි දවසක් ගෙනල්ල හැදුවා. රස නෑ.සෙට් නෑ. බල්ලො දෙන්නට දුන්නා උන් දෙන්න කෑවෙත් නෑ.බැදලා කාපන්.උයන්න නම් එපා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    වයස 18-20දි විතර, දවසක් තාත්ත මට සල්ලි දීල පොලට යැව්ව බඩු ගෙන්න.
    කෙලවල්ල හරි බල හරි පැටව් තිබ්බොත් කිලොවක් විතර ගෙනෙන්, වෙන මුකුත් ගෙන්න එප කීව

    මන් ලෝඩ් වගෙ මාලු පොට් එකට ගිහිල්ල, තිබ්බ ලොකුම/ ලාබම කියල ඕකුන් කිලොවක් අරන් ගෙදර ගිය
    කිලොවම 200යි, 2010 වගෙ

    ' මොනාද බූරුවො මේ ගෙනාවෙ කියල මට බැන්න '
    උයපු දවසෙ ' තෝම කාපිය කියල ' ආයෙ බැන්න

    උයල මෙලො රහක් නෑ ඕව. බැදල කන්න පුලුවන්
    Ithuru salli matiya neda?
     
    • Haha
    Reactions: Solo Rider

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මුහුදු කුකුල නේද? වෙනද හදන විදියටම තමා ඉතින්.
    පොඩි දිය රහක් නන් තියෙනව ඒකට හොදට මිරිස් තුනපහ දැම්ම නන් හරි
    මුහුදු කුකුලා උයලා කන්න බෑ... උබ කිව්වා වගේ කිසි රසක් නෑ ....දිය රසයි...

    හොදම දේ බිස්ටෙක් දාන එක.... කහ , ගම්බිරිස් , ළුණු දාලා සෝස් ටිකක් දාලා ගනින්...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,080
    24,643
    113
    tracing Geo-location.. ... ...
    වයස 18-20දි විතර, දවසක් තාත්ත මට සල්ලි දීල පොලට යැව්ව බඩු ගෙන්න.
    කෙලවල්ල හරි බල හරි පැටව් තිබ්බොත් කිලොවක් විතර ගෙනෙන්, වෙන මුකුත් ගෙන්න එප කීව

    මන් ලෝඩ් වගෙ මාලු පොට් එකට ගිහිල්ල, තිබ්බ ලොකුම/ ලාබම කියල ඕකුන් කිලොවක් අරන් ගෙදර ගිය
    කිලොවම 200යි, 2010 වගෙ

    ' මොනාද බූරුවො මේ ගෙනාවෙ කියල මට බැන්න '
    උයපු දවසෙ ' තෝම කාපිය කියල ' ආයෙ බැන්න

    උයල මෙලො රහක් නෑ ඕව. බැදල කන්න පුලුවන්

    ඒ කාලේ ඉඳන්ම කොල්ලා හපනා නේද? යසයි යසයි..
     
    • Love
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,937
    13,853
    113
    126
    Hogwarts
    වයස 18-20දි විතර, දවසක් තාත්ත මට සල්ලි දීල පොලට යැව්ව බඩු ගෙන්න.
    කෙලවල්ල හරි බල හරි පැටව් තිබ්බොත් කිලොවක් විතර ගෙනෙන්, වෙන මුකුත් ගෙන්න එප කීව

    මන් ලෝඩ් වගෙ මාලු පොට් එකට ගිහිල්ල, තිබ්බ ලොකුම/ ලාබම කියල ඕකුන් කිලොවක් අරන් ගෙදර ගිය
    කිලොවම 200යි, 2010 වගෙ

    ' මොනාද බූරුවො මේ ගෙනාවෙ කියල මට බැන්න '
    උයපු දවසෙ ' තෝම කාපිය කියල ' ආයෙ බැන්න

    උයල මෙලො රහක් නෑ ඕව. බැදල කන්න පුලුවන්
    Me lagadi malu ganna warayata gya wele killo eka ru. 180 ta tibba.. mn hitanne mila wedi wennati ekama maaluwa muu:lol:
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    මුහුදු කුකුලා උයලා කන්න බෑ... උබ කිව්වා වගේ කිසි රසක් නෑ ....දිය රසයි...

    හොදම දේ බිස්ටෙක් දාන එක.... කහ , ගම්බිරිස් , ළුණු දාලා සෝස් ටිකක් දාලා ගනින්...
    අපි උයනවනෙ හොදට මස් උයනව වගේ ඉව්වම රහට තියෙනව. මාලු වලට වඩා මස් රහක් තමා එන්නෙ.

    වයස 18-20දි විතර, දවසක් තාත්ත මට සල්ලි දීල පොලට යැව්ව බඩු ගෙන්න.
    කෙලවල්ල හරි බල හරි පැටව් තිබ්බොත් කිලොවක් විතර ගෙනෙන්, වෙන මුකුත් ගෙන්න එප කීව

    මන් ලෝඩ් වගෙ මාලු පොට් එකට ගිහිල්ල, තිබ්බ ලොකුම/ ලාබම කියල ඕකුන් කිලොවක් අරන් ගෙදර ගිය
    කිලොවම 200යි, 2010 වගෙ

    ' මොනාද බූරුවො මේ ගෙනාවෙ කියල මට බැන්න '
    උයපු දවසෙ ' තෝම කාපිය කියල ' ආයෙ බැන්න

    උයල මෙලො රහක් නෑ ඕව. බැදල කන්න පුලුවන්
    තලපත් මාලු කන උබලට මුහුදු කුකුළ දිරවන්නෙ නැතුව ඇති මයෙ අප්පේ
    ------ Post added on Nov 24, 2022 at 1:50 PM