27% FD පොලිය only in HNB Bank

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බොරු න‌ේද ඇප් ඒකේ දෙන්නේ 19% :P පට්ට රික්ස් :lol:
     
    Last edited:
    • Haha
    Reactions: EVC

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලි අනුපාතය තව වැඩි වෙනව,අර කාදිනල් බැල්ලිට එහෙම දැන් ෆුල් සැප ඇති..
     
    • Haha
    Reactions: EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    පොලි අනුපාතය තව වැඩි වෙනව,අර කාදිනල් බැල්ලිට එහෙම දැන් ෆුල් සැප ඇති..

    ඇයි උබට සැප නැද්ද?
    තොපේ ලක්ෂ 69 බයි ඡන්දෙන් පත් කරපු ජනාධිපති කෙනෙක්නෙ ඉන්නෙ. 🤣🤣
     
    • Haha
    Reactions: fdk and EVC

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    පොලි අනුපාතය තව වැඩි වෙනව,අර කාදිනල් බැල්ලිට එහෙම දැන් ෆුල් සැප ඇති..
    ඇයි උබලාගේ මහ එකා පත් කරපු ආර්ටික ඔස්තාර් රනිලා ඉන්නේ ජාතියන්තරේ ජය අරන් දැන් ඔක්කොම හරි දැන් ඉතිම්
    මයිනාට කියපන් නාමල් ඉක්මනට එවන්න කියලා රනිලාගෙන් රට බේර ගන්න 😂😂
     
    • Haha
    Reactions: shenat

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    1 million or above FD walata

    9 months - 26%
    15 - 25%
    18 - 24%

    27% k nam dekke ne...
    දැන් කලින් දාපු උන්ගේ ඒවත් වැඩි වෙනවද ? නැත්නම් උන් කැන්සල් කර කර ආයේ මෙවට දානවනේ. ඒතකොට මොකද වෙන්නේ ? කැන්සල් කරොත් ම‌ොකද ව‌ෙන්නේ ඒ කාල සීමාවට අදාලව ප‌ොලිය ද‌ෙනවද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උබලාගේ මහ එකා පත් කරපු ආර්ටික ඔස්තාර් රනිලා ඉන්නේ ජාතියන්තරේ ජය අරන් දැන් ඔක්කොම හරි දැන් ඉතිම්
    මයිනාට කියපන් නාමල් ඉක්මනට එවන්න කියලා රනිලාගෙන් රට බේර ගන්න 😂😂
    ඔව් ඔව් අපේ මහ එකානෙ අරගල කරේ, රෙද්ද රෙවිල ෆේක් හදන් දොඩෝනව පොන්නයො ටික, හොදම වැඩේ තොපිට 50% විතර පොලී අනුපාතෙ ගියාම තේරෙයි තොපිට සක්කිලි රැල...
     
    • Love
    Reactions: EVC

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    දැන් කලින් දාපු උන්ගේ ඒවත් වැඩි වෙනවද ? නැත්නම් උන් කැන්සල් කර කර ආයේ මෙවට දානවනේ. ඒතකොට මොකද වෙන්නේ ? කැන්සල් කරොත් ම‌ොකද ව‌ෙන්නේ ඒ කාල සීමාවට අදාලව ප‌ොලිය ද‌ෙනවද ?
    Cancel karama penalty ekak wadinawa machan.
    kawruwath eka nisa maru karanne naha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කලින් දාපු උන්ගේ ඒවත් වැඩි වෙනවද ? නැත්නම් උන් කැන්සල් කර කර ආයේ මෙවට දානවනේ. ඒතකොට මොකද වෙන්නේ ? කැන්සල් කරොත් ම‌ොකද ව‌ෙන්නේ ඒ කාල සීමාවට අදාලව ප‌ොලිය ද‌ෙනවද ?
    Nop, sulu poliyak hambeyi one nam
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,843
    21,078
    113
    Captdvdvdvure.jpg
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Cancel karama penalty ekak wadinawa machan.
    kawruwath eka nisa maru karanne naha.
    නැත්තේ ම‌ොකද මාරු කරනවා ලගදි යන්න උනා කාර්ඩ් ඒකේ වැඩකට හ‌ෝ ගාලා සෙනග. කැන්සල් කරනවා දානවා.. තිබුන කාලේට ප‌ොලියක් දෙන්නේ නැද්ද මුන් ඒතකොට ?
     
    • Love
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,843
    21,078
    113
    දැන් කලින් දාපු උන්ගේ ඒවත් වැඩි වෙනවද ? නැත්නම් උන් කැන්සල් කර කර ආයේ මෙවට දානවනේ. ඒතකොට මොකද වෙන්නේ ? කැන්සල් කරොත් ම‌ොකද ව‌ෙන්නේ ඒ කාල සීමාවට අදාලව ප‌ොලිය ද‌ෙනවද ?
    naha apahu dapan
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    නැත්තේ ම‌ොකද මාරු කරනවා ලගදි යන්න උනා කාර්ඩ් ඒකේ වැඩකට හ‌ෝ ගාලා සෙනග. කැන්සල් කරනවා දානවා.. තිබුන කාලේට ප‌ොලියක් දෙන්නේ නැද්ද මුන් ඒතකොට ?
    Minissu modayine machan.
    samahara ewage kisima poliyak denne naha kalin gaddi.
    ithin un ethanin aran wadi poliyata daddi labayak nathi wenna puluwan.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    naha apahu dapan
    අර තිබුනු මාස ගණනට පොලියක් දෙන්නේ නැද්ද කැන්සල් කරාම ? මම කලින් ගැලෙව්වේ ඩොරල් වගයක් ගන්න ඒ වෙලාවෙ නම් දුන්නා.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අර තිබුනු මාස ගණනට පොලියක් දෙන්නේ නැද්ද කැන්සල් කරාම ? මම කලින් ගැලෙව්වේ ඩොරල් වගයක් ගන්න ඒ වෙලාවෙ නම් දුන්නා.
    අර දවස් 100, 200, 300 ,400 (22%,23%,24%,26% ) ස්පෙෂල් රේට් යන එකේ තමයි බන් එහෙම දෙන්නේ නැත්තේ. කල් පිරෙන්න කලින් ගත්තොත් පොලිය දෙන්නේ නැහැ. අර අනිත් සාමාන්‍ය FD වල එහෙම අව්ලක් නැහැ. ගන්න දවස වෙනකන් පොලිය හදල දෙනවා. එව්වගේ හැබැයි පොලිය යන්නේ 17%, 18%, 20% වගේ මට මතක
     
    • Like
    Reactions: pramodh87

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    අර තිබුනු මාස ගණනට පොලියක් දෙන්නේ නැද්ද කැන්සල් කරාම ? මම කලින් ගැලෙව්වේ ඩොරල් වගයක් ගන්න ඒ වෙලාවෙ නම් දුන්නා.
    saving account ekaka interest rate ekada koheda kalin gattoth denne..

    wedi poliyata aaaye danawata wada... sometimes adu poliyen wedi gaanak lebenna puluwan time ekath consider karaddi..

    mage 9 months eka dala tiyenne 22% ta.. maasa 2k wenawa daala.. e maasa deke lebenna tibba poliya cover wenne neha 9 months wala dan poliye wedi una gaanen.. 26-22 = 4% n... FD eka daala wedi kal gihin natnam close karala new ekak demmata awulak ne.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අර දවස් 100, 200, 300 ,400 (22%,23%,24%,26% ) ස්පෙෂල් රේට් යන එකේ තමයි බන් එහෙම දෙන්නේ නැත්තේ. කල් පිරෙන්න කලින් ගත්තොත් පොලිය දෙන්නේ නැහැ. අර අනිත් සාමාන්‍ය FD වල එහෙම අව්ලක් නැහැ. ගන්න දවස වෙනකන් පොලිය හදල දෙනවා. එව්වගේ හැබැයි පොලිය යන්නේ 17%, 18%, 20% වගේ මට මතක
    ඒච් ඒන් බී ඇප් ඒකේ දැම්මොත් ම‌ොකද වෙන්නේ කැන්සල් කර‌ොත් ?