ඔන්න results ඇවිල්ලලු ළමයි...හරියට දන්නෑ ඉතින් 
P.S:- ටිකක් හොයලා බලන්න හැබැයි...
P.S:- ටිකක් හොයලා බලන්න හැබැයි...
Last edited:
අඩේ ඒ කිව්වෙ?මචන් ඒක කොහොමද වෙන්නෙ කියලා ටිකක් explain කරනවද?Issara nam official danna kalin balanna link thibba
විභාග දෙපාර්තමේන්තුවේ app & sms වලින් පුළුවන් ලු...
SMS කීවේ මොකක්ද?විභාග දෙපාර්තමේන්තුවේ app & sms වලින් පුළුවන් ලු...
Exam space විභාග අංකය...Exam කියලා type කරලා හිස්තැනක් තියලා විභාග අංකය ගහලා dialog,mobitel & hutch එකේ අංකෙකට යවන්න...SMS කීවේ මොකක්ද?
කෝ,mata A-8 W-1
Commerce walata @erozan gay clz giye
kabba sir wage ugannam kiuwa
anthimata W ekak awe
Maths walata @AnuradaRa ge clz giye
Science walata @Stimulus mind sirge
Sinhala walata @ExamHe + @Damith Kariyawasam sirlage
History walata @Kalegana sirge
English walata @scurvy Godge
IT walata @avjayarathne sirge
Drama walata @IndrajithGamage sirge
Buddha Dharmaya goda dagaththe @asliyanage dhana thread kiyawala
mata me result ekata yanna udaw karapu hamotama sthutiyi @erozan ta arenna
A/L & O/L දෙකම ඉන්නෝ මං හිතන්නේ..දැන් හැමෝටම phones තියෙනවනේ...Meke inna unge lamai thamai dn ol krnne itin![]()
අඩේ ඒ සීන් එක දැන් දන්නෙ! වැරදි result කියල අදහස් කලේ මොකක්ද බන්?Exam space විභාග අංකය...Exam කියලා type කරලා හිස්තැනක් තියලා විභාග අංකය ගහලා dialog,mobitel & hutch එකේ අංකෙකට යවන්න...
P.S.වැරදි results ද...
උඩ දාලා තියෙන්නේ කෙනෙක්...අඩේ ඒ සීන් එක දැන් දන්නෙ! වැරදි result කියල අදහස් කලේ මොකක්ද බන්?
Pitiye appuwa amathaka wunaකෝ,
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ??
