අමු මිරිස්🌶 & ලූනු 🧅

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    තක්කාලි කන්න එපා හැමදාම. බඩේ ගල් එනවා කියලා මම අහලා තියනවා. රතු ළුණු කන එක ඇත්තටම හොදයි. සෙම හැදෙනකොට මම අමුවෙන් රතු ළුණු ගෙඩි දෙක තුනක් හපලා කනවා. ඒකෙන් එන සැරට නහයේ බර ගතිය නැති වෙනවා. පීනස් තියන අයට රතු ළුණු කන එක හොදයි. මිරිස් කරලුත් හොද කෑමක්. ඒත් බන් කොච්චි මිරිස් තමයි හොදම. ඒත් දැන් ඒවා හොයා ගන්න නෑනේ. ඉස්සර අපි පොඩි කාලේ තිබුනා දම් පාට බෝල කොච්චි ජාතියක්. පට්ට සැරයි. බත් එක්ක කන්නත් පුලූවන්. ඒ කොච්චි අඹරලා ලුණු මිරිසක් හදලා ඉස්සර රොටී කැවා. දැන් ඒ මොනවත් හොයා ගන්නත් නෑ බන්. :(
    ඉස්සර අපේ කිරිඅම්ම වවල තිබ්බ මතකයි මට. කාල නෑනෙ 😅
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මමත් බත් එක්ක රතු ලූනු කන්න කැමතියි. හැබැයි, ඒ පරණ, වේලිච්ච රතු ලූනු නොවෙයි, අළුත් juicy ලූනු.

    හැම අවුරුද්දකම වාගේ මගේ වෙජි පැච් එකේ රතු ලූනු වාර දෙකක් හිටවනවා. සීත කාලය පහුවෙලා හිටවපුවාම, බොහෝ විට අස්වැන්න ලැබෙන්නේ දෙසැම්බර් වලදීයි. මීට කලින් සීත කාලයේදී greenhouse එක ඇතුලේ හිටවලා අසාර්ථක උන නිසා,පසුගිය සීත කාලයේදී පොලිතීන් වලින් ආවරණය කරලා හිටෙව්වා. ඒක ඉතාම සාර්ථක උනා. හදාපු ලූනු වල අස්වැන්න ඔක්තෝබර් වෙනකොටම ලැබුනා. ඒ නිසා දැන් අවුරුද්දකට කන්න තුනක් හිටවන්න පුළුවන් බව තේරෙනවා.
     
    • Like
    Reactions: rama_d

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අමු මිරිස් පහුගිය ටිකේ කෑව බත් එක්ක. මේ දවස් ටිකේ ගැස්ට්‍රික් පොඩ්ඩක් වැඩි වෙලා වගේ නිසා කෑවෙ නෑ. රතු ලූනුයි පරිප්පුයි බතුයි කනව සමහර වෙලාවට. ලූනු කෑවම කට ගදගහන එක තමයි අවුල.
     
    • Like
    Reactions: rama_d

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම දන්න එකෙක් උන්න ඌ හැමදාම තක්කාලි ගෙඩියක් දෙකක් අරන් එනවමයි බත් එක්ක කන්න
    තැරි දාර ගම් බයියෙක් ඩිටෙක්ටඩ්...🤣🤣🤣🤣🤣🤣🤣 උන්න,උන්න,උන්න,උන්න,උන්න,
     
    • Like
    Reactions: rama_d

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    තැරි දාර ගම් බයියෙක් ඩිටෙක්ටඩ්...🤣🤣🤣🤣🤣🤣🤣 උන්න,උන්න,උන්න,උන්න,උන්න,
    ආයෙ ඉතිං මේ ෆේක් අටවන් බොරු ගහන්නෙ මක්කටයි 😅 මම කනව නම් කනව කියන්න ලැජ්ජ වෙන්න දාර කලු බඩුවක හිලක් ලෙව කෑව කියලයැ කිව්වෙ..

    ඌත් ඒක දවස් කීපයක් මාත් කාල තියනව

    හැබැයි රතුලූනු නම් කනව උන්න ගමන් අලයි හාල්මැස්සො‍යි කරි එකක් එක්ක එහෙම කනකොට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තක්කාලි කන්න එපා හැමදාම. බඩේ ගල් එනවා කියලා මම අහලා තියනවා. රතු ළුණු කන එක ඇත්තටම හොදයි. සෙම හැදෙනකොට මම අමුවෙන් රතු ළුණු ගෙඩි දෙක තුනක් හපලා කනවා. ඒකෙන් එන සැරට නහයේ බර ගතිය නැති වෙනවා. පීනස් තියන අයට රතු ළුණු කන එක හොදයි. මිරිස් කරලුත් හොද කෑමක්. ඒත් බන් කොච්චි මිරිස් තමයි හොදම. ඒත් දැන් ඒවා හොයා ගන්න නෑනේ. ඉස්සර අපි පොඩි කාලේ තිබුනා දම් පාට බෝල කොච්චි ජාතියක්. පට්ට සැරයි. බත් එක්ක කන්නත් පුලූවන්. ඒ කොච්චි අඹරලා ලුණු මිරිසක් හදලා ඉස්සර රොටී කැවා. දැන් ඒ මොනවත් හොයා ගන්නත් නෑ බන්. :(
    Ata dennam one nam pala karaganin.
    Dam paata eka neme le rathu pata ekakuyi kola pata ekakuyi thiyenne

    ක්‍රීම් ක්‍රැකර්+මාමයිට්
    Menna kama :love:
    ------ Post added on Nov 26, 2022 at 7:58 AM
     
    • Love
    Reactions: Himazharin

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    උඹේ ත්‍රෙඩ් එක දැකල ඊයේ රෑ අමු මිරිස් කරල් 2 බී ළුණු ගෙඩියකුයි කෑවා බත් එක්ක.
    උදේ නැගිටපු වෙලේ ඉඳන් පුක දැවිල්ලයි සිංහලයෝ!!!! :angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මමත් බත් එක්ක රතු ලූනු කන්න කැමතියි. හැබැයි, ඒ පරණ, වේලිච්ච රතු ලූනු නොවෙයි, අළුත් juicy ලූනු.

    හැම අවුරුද්දකම වාගේ මගේ වෙජි පැච් එකේ රතු ලූනු වාර දෙකක් හිටවනවා. සීත කාලය පහුවෙලා හිටවපුවාම, බොහෝ විට අස්වැන්න ලැබෙන්නේ දෙසැම්බර් වලදීයි. මීට කලින් සීත කාලයේදී greenhouse එක ඇතුලේ හිටවලා අසාර්ථක උන නිසා,පසුගිය සීත කාලයේදී පොලිතීන් වලින් ආවරණය කරලා හිටෙව්වා. ඒක ඉතාම සාර්ථක උනා. හදාපු ලූනු වල අස්වැන්න ඔක්තෝබර් වෙනකොටම ලැබුනා. ඒ නිසා දැන් අවුරුද්දකට කන්න තුනක් හිටවන්න පුළුවන් බව තේරෙනවා.
    පොලිතින් වලින් කවර් කරලා හිටෙව්වා කිව්වෙ කොහොමද?
    මාත් සුදු ලුනු winter එකේ මැද (ජූනි අන්තිමට) වගේ හිටවලා දෙසැම්බර්, ජනවාරි වගේ ගලවනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    පොලිතින් වලින් කවර් කරලා හිටෙව්වා කිව්වෙ කොහොමද?
    මාත් සුදු ලුනු winter එකේ මැද (ජූනි අන්තිමට) වගේ හිටවලා දෙසැම්බර්, ජනවාරි වගේ ගලවනවා.
    වින්ටර් එකේ හොඳටම අව්ව වැටෙන තැනක් තෝරාගෙන පාත්තිය හදලා, ඒකට අඩි එකහමාරක් විතර උස ලී ෆ්‍රේම් එකක් ගහලා, ඒකට ඝනකම පොලිතීන් ගැහුවා. යාන්තමට වත් හීතල ඇතුලට නොඑන්න හැම පැත්තක්ම හොඳින් කවර් කළා. පොලිතීන් එකට වැස්සට වතුර පිරෙන එක වලක්වන්න පොඩි හිල් ටිකක් හැදුවා. සීත කාලෙදිත් ගස් හොඳට වැවෙනවා. ඒත් ලූනු ගෙඩි හැදෙන්නේ නම් ඔක්තෝබර් විතර උනාමයි.

    සුදු ලූනු නම් winter solstice එකේ හිටවන්න කියලා තමයි කියන්නේ.
     
    • Love
    Reactions: u_make_me_sick_

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මමත් බත් එක්ක රතු ලූනු කන්න කැමතියි. හැබැයි, ඒ පරණ, වේලිච්ච රතු ලූනු නොවෙයි, අළුත් juicy ලූනු.

    B ළූණු කෑවනං හරිනේ ලේයර් එකක් අයින් කරපු ගමන් ආයෙ juicy :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වින්ටර් එකේ හොඳටම අව්ව වැටෙන තැනක් තෝරාගෙන පාත්තිය හදලා, ඒකට අඩි එකහමාරක් විතර උස ලී ෆ්‍රේම් එකක් ගහලා, ඒකට ඝනකම පොලිතීන් ගැහුවා. යාන්තමට වත් හීතල ඇතුලට නොඑන්න හැම පැත්තක්ම හොඳින් කවර් කළා. පොලිතීන් එකට වැස්සට වතුර පිරෙන එක වලක්වන්න පොඩි හිල් ටිකක් හැදුවා. සීත කාලෙදිත් ගස් හොඳට වැවෙනවා. ඒත් ලූනු ගෙඩි හැදෙන්නේ නම් ඔක්තෝබර් විතර උනාමයි.

    සුදු ලූනු නම් winter solstice එකේ හිටවන්න කියලා තමයි කියන්නේ.
    ලී ෆ්‍රේම් එක, වහල වගේ ඒ කියන්නෙ උඩ ත්‍රිකෝණාකාර විදිහට ගැහුවොත් ශේප් නේද? විනිවිද පෙනෙන පොලිතින් නේද?
    Photos මොකුත් නැද්ද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    Ada rata bath ekka amu miris karal 2 luunu kaallai thakkali gediyakui kaawa sinhalayo
    Heta udeta balamu moko wenne kiyala
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ලී ෆ්‍රේම් එක, වහල වගේ ඒ කියන්නෙ උඩ ත්‍රිකෝණාකාර විදිහට ගැහුවොත් ශේප් නේද? විනිවිද පෙනෙන පොලිතින් නේද?
    Photos මොකුත් නැද්ද?
    මේ කියාපු විදියට රතු ලූනු හිටෙව්වේ වින්ටර් එකේදියි. අගෝස්තු පහුවෙලා හොඳට අව්ව පායන්න ගත්තාම පොලිතීන් එක අයින් කරලා දැම්මා. දැන් හිටවනවානම් මුකුත් ආවරණයක් නැතුව හිටවන්න. ඒ වගේම ජනවාරි පෙබරවාරි වෙනකොට හොඳටම රස්නේ වැඩි වෙනකොට shade cloth වලින් වහන්නත් වෙනවා. නැත්නම් රස්නේ වැඩියි.

    රතු ලූනු ෆ්‍රිජ් එකේ crisper එකේ සතියක් /දවස් දහයක් විතර තියලා හිටවන්න ගන්න.ලුණු ගෙඩියේ උඩ යට දෙකම යාන්තමට trim කරලා හිටවන්න. ලොකු මහත ලූනු ගෙඩි vertically දෙකට පලලා (උඩ දළු දාන පැත්තෙනුත්, යට මුල් අදින පැත්තෙනුත් බාග දෙකටම බෙදිලා යන විදියට) හිටවන්න.
    Gable roof එකක් විදියට රාමුව හැදුවේ නැත්තේ ඇතුලේ ඉඩ අඩු වෙන්නයි. එතකොට රෑට සීතල වෙනවා අඩුයි.

    මේවා hobby එකක් හැටියට කරන නිසා මේ වෙනුවෙන් වැය කරන කාලයවත් වියදමවත් ලැබෙන ප්‍රතිඵලය එක්ක සමාන කරලා වැඩක් නැහැ.

    රතු ලූනු ගලවන්නේ නැතුව මාස හතරක් විතර තිබ්බාම මල් හැදිලා, ඇට හැදෙනවා. (ලීක්ස් මල්/ඇට වලට බොහොම සමානයි) ඒ ඇට තවන් කරලා පැල ලොකු උනාම ගලවලා හිටවන එකත් මම කරලා තියනවා.
     
    Thanks..