හොඳ වැඩේ ඕකිට අර Can Yaman වගේ කොන්ඩෙ වවන් ඉන්න දෙමල මොඩල් එක්ක යන්න ගියාට. මට දුක කලින් මහත්තයා ගැන. අනේ පව් ගෙදර ගේට්ටුවත් ගලවලා තිබ්බේ ගිය මාසෙත් මේකිට ඕන විදියට ගේ ලස්සනට හදන්න. පව් වැඩේ ඌ සෑහෙන්න අඬනවා පහුගිය ටිකේම. අවලමේ යද්දිම මම හිතුවා ඔය මොඩල්ව බඳින්න වෙන්නෙ නෑ කියලා.
මෙන්න මූ තමා කොල්ලා
Oki divorce wela thiyenneth 2021lu.
