මෙහෙම හොදද ?

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් අද උදේම ජිම් ගියා. ඉවරවෙලා එද්දී මාර බඩගින්නක් දැනුන . මම සාමාන්යෙන් ජිම් යද්දී peruse අරන් යන්නේ නැ . සල්ලි ටිකක් අරන් යනවා. හොටෙල් එකකට ගියා මොනවහරි කණ්ඩ. ලග හිගන්නෙක් හිටියා . සාමානයෙන් හිගනෙක් හිටියොත් මම මොනවහරි අරන් දෙනවා . මම මලු බනිස් එකක් කලා හිගන්නටත් එකක් ගෙනත් දුන්නා. මු පොඩ්ඩක් එක කලා " මේවා කණ්ඩපුලුවන්ද හුතෝ කියලා මගේ අගට දමලා ගැහුවා. class ගිය කෙල්ලෝ වගේයකුත් ඇතින් අවා. මට මාර සව්තුව. මම මුට sorry කිවා. මේක දිගටම මට බැන්නා. උගේ ගාව තිබුන sausage bun දෙකකින් මට දමලා ගැහුවා . මහතාය කාණ්ඩ නැත්නම් කාපන් කියලා. මචන් මම ලගින් ගියා බස් එකක එල්ලුන . නැත්නම් මම උගෙන් ගුටි කනවා අද .
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113

    Thogen fake vibe ekak enawa saratama. Kalinuth thread ekak daala tibba mey wagema.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    yanda puluwan. experience eken kiyanne. tikak eddima beheth ganin. hoda doctor kenukegen. hitha sakthimath kara ganin . goda yanawa sure. thamanta thaman wiswasa karagana beheth nawathapan

    lede hoda na wage thama
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    මචන් අද උදේම ජිම් ගියා. ඉවරවෙලා එද්දී මාර බඩගින්නක් දැනුන . මම සාමාන්යෙන් ජිම් යද්දී peruse අරන් යන්නේ නැ . සල්ලි ටිකක් අරන් යනවා. හොටෙල් එකකට ගියා මොනවහරි කණ්ඩ. ලග හිගන්නෙක් හිටියා . සාමානයෙන් හිගනෙක් හිටියොත් මම මොනවහරි අරන් දෙනවා . මම මලු බනිස් එකක් කලා හිගන්නටත් එකක් ගෙනත් දුන්නා. මු පොඩ්ඩක් එක කලා " මේවා කණ්ඩපුලුවන්ද හුතෝ කියලා මගේ අගට දමලා ගැහුවා. class ගිය කෙල්ලෝ වගේයකුත් ඇතින් අවා. මට මාර සව්තුව. මම මුට sorry කිවා. මේක දිගටම මට බැන්නා. උගේ ගාව තිබුන sausage bun දෙකකින් මට දමලා ගැහුවා . මහතාය කාණ්ඩ නැත්නම් කාපන් කියලා. මචන් මම ලගින් ගියා බස් එකක එල්ලුන . නැත්නම් මම උගෙන් ගුටි කනවා අද .
    හොද වැඩේ පුක දෙනවට. හිතාගනින් කවුද හිගන්නා කියලා