girlfriend's updtates

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    උබලට ඇගට වේදනාවක් දැනෙන්නේ නැත්ද බං? මට නම් අප්පිරියයි මේ ලව්.
    වේදනයි බන් නින්ද යන් නෑ සමහර වෙලාවට කන්න බෑ හරියට focus කරන්න අමාරුයි,දැන් නම් ලාවට අඩුයි මේ ටිකේ mussels ඉරෙන්න වැඩ කරා පට්ටට නින්ද යනවා තඩි මැටි පිගානෙන් එකක් කෑහැකි.එක pain එකක් නැතිකරගන්න ඊටවඩා ලොකු pain එකක් ඕනෙමයි
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    මේක කිසි දවසක විහිලුවටවත් බඳින්න ඉන්න කෙල්ලට නම් යවන්න එපා ...
    😩

    ඇයි කියල අහන්න එපා
    😂
    😂
    -- යවන්න නං එපා ...
    🙏
    🙏

    බැඳපු උන් වයිෆ්ට පෙන්නන්නත් එපා..
    😭
    😭
    - මතයයි රසයයි දෙකම සෙනිකව හබක්
    😂
    😂

    316954111_1628513630919324_7589377777523664223_n.jpg
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    කෙල්ලෝ වැඩියෙන් ගැවසෙන තැන් වල පොඩ්ඩක් රගන්න,රිවිශන් ක්ලාස් වලට යන්න,පොඩ්ඩක් ඩීසන් පිට ඉන්න කෙල්ලෙක් සෙට් වෙයි
    ඒක තමා මටත් තාම කෙල්ලෙක් නැත්තේ. පොඩ්ඩක් ඩිසං පිට ඉන්න හදද්දී කොහේ හරි ඉන්න එකෙක් ඇවිත් පිස්සුවක් කෙලිනවනේ. නැත්තම් මන් trackout යනවා
     
    • Haha
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    ඒක තමා මටත් තාම කෙල්ලෙක් නැත්තේ. පොඩ්ඩක් ඩිසං පිට ඉන්න හදද්දී කොහේ හරි ඉන්න එකෙක් ඇවිත් පිස්සුවක් කෙලිනවනේ. නැත්තම් මන් trackout යනවා
    මටත් එහෙම තමා,මම public තැන් වල ඉන්න ආසා නෑ එච්චර home sick වගේ තමා,අනික මම ඇදුම් වලට ඒ හැටි වියදම් කරන්න ආසා නෑ පෙනුම ගැන එච්චර හිතන් නෑ,ලොකුම දේ ex ආයෙ එයි කියලා හිතේ කොනක තියනවා එ හින්දා කෙල්ලෙක් ටෝක් කරන්න හිතෙන් නෑ
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    මටත් එහෙම තමා,මම public තැන් වල ඉන්න ආසා නෑ එච්චර home sick වගේ තමා,අනික මම ඇදුම් වලට ඒ හැටි වියදම් කරන්න ආසා නෑ පෙනුම ගැන එච්චර හිතන් නෑ,ලොකුම දේ ex ආයෙ එයි කියලා හිතේ කොනක තියනවා එ හින්දා කෙල්ලෙක් ටෝක් කරන්න හිතෙන් නෑ
    උබ හොදයි. මගේ ex නම් ආයේ එන්නේ නෑ කියල දන්නවා ඊත් crush එක නිසා පිස්සෙක් වෙලා ඉන්නේ එකී නිකන් කලගුනේ වගේ අද වැහිනවානම් හෙට පායල අනිද්දා හිම වැටෙනවා කිවුවොත් සුනාමියක් එනවා වගේ. ඒකිව තේරුම් ගන්න මන් වෙනම ඉගෙන ගන්න ඕනේ. ඔවුවා සේරම ඇත ඇරලා වෙන කෙල්ලෙක් පස්සේ ගියා (දැක්කා ලස්සනට හිටියා කතා කළා ප්‍රපොස් කළා) එකී ඊට පස්සේ දැක්කෙවත් නෑ( යාලුවෙක් විදිහට විතරයි ආශ්‍රය කරන්න කැමති කිවුවා lol ) දැන් අයෙත් crush එක පස්සෙන් වැටිලා ඉන්නවා :-)
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    යන්තම් ගැලපෙන කෑමක් කන්න පටන් අරන් කොල්ල
    :ROFLMAO: :ROFLMAO:

    උබ හොදයි. මගේ ex නම් ආයේ එන්නේ නෑ කියල දන්නවා ඊත් crush එක නිසා පිස්සෙක් වෙලා ඉන්නේ එකී නිකන් කලගුනේ වගේ අද වැහිනවානම් හෙට පායල අනිද්දා හිම වැටෙනවා කිවුවොත් සුනාමියක් එනවා වගේ. ඒකිව තේරුම් ගන්න මන් වෙනම ඉගෙන ගන්න ඕනේ. ඔවුවා සේරම ඇත ඇරලා වෙන කෙල්ලෙක් පස්සේ ගියා (දැක්කා ලස්සනට හිටියා කතා කළා ප්‍රපොස් කළා) එකී ඊට පස්සේ දැක්කෙවත් නෑ( යාලුවෙක් විදිහට විතරයි ආශ්‍රය කරන්න කැමති කිවුවා lol ) දැන් අයෙත් crush එක පස්සෙන් වැටිලා ඉන්නවා :-)
    අරයත් මගෙ crush එක තමා ඉස්සර,මම අවුරුදු දෙක හමාරක් පස්සෙන් ගිහින් සෙට් කරගත්තෙ,දැන් එයා මාත් එක්ක නෑ ඒත් තාම එයා මගෙ crush එක
    ------ Post added on Nov 30, 2022 at 11:19 AM
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    mat
    :ROFLMAO: :ROFLMAO:

    අරයත් මගෙ crush එක තමා ඉස්සර,මම අවුරුදු දෙක හමාරක් පස්සෙන් ගිහින් සෙට් කරගත්තෙ,දැන් එයා මාත් එක්ක නෑ ඒත් තාම එයා මගෙ crush එක
    ------ Post added on Nov 30, 2022 at 11:19 AM
    mata crush ekakwth nhne bngggg

    usdt hodai
    ane ritigala pko
    ------ Post added on Nov 30, 2022 at 11:21 AM
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    අරයත් මගෙ crush එක තමා ඉස්සර,මම අවුරුදු දෙක හමාරක් පස්සෙන් ගිහින් සෙට් කරගත්තෙ,දැන් එයා මාත් එක්ක නෑ ඒත් තාම එයා මගෙ crush එක
    මගේ crush එක ඉස්සර මගේ හොදම යාළුවා. එයා මාවයි exවයි තරහ කෙරෙවුවා ඊට පස්සේ මන් හොදම ඒකිට බොරු බලාපොරොත්තු දීලා අත ඇරියා 4 පාරක් විතර(ex එක්ක මව තරහ කරපු එකට ප්‍රතිවිපාක ලෙස කළේ ) හැබැයි පස්සේ ඒකිගේ qualities දැක්කම එයා මගේ crush එක උනා
     
    • Sad
    Reactions: Himazharin

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    මගේ crush එක ඉස්සර මගේ හොදම යාළුවා. එයා මාවයි exවයි තරහ කෙරෙවුවා ඊට පස්සේ මන් හොදම ඒකිට බොරු බලාපොරොත්තු දීලා අත ඇරියා 4 පාරක් විතර(ex එක්ක මව තරහ කරපු එකට ප්‍රතිවිපාක ලෙස කළේ ) හැබැයි පස්සේ ඒකිගේ qualities දැක්කම එයා මගේ crush එක උනා
    yako mara plot twist tikakne :baffled:

    I wanna love righ now :sorry:
    eetapasse @Himazharin wage andapan :nerd:
    ------ Post added on Nov 30, 2022 at 2:02 PM
     
    • Haha
    Reactions: Himazharin

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,011
    2,258
    113
    Srilanka
    ඉතින් හොදයිනෙ. කොච්චර නිදහස්ද :)
    එහෙමයි කියන්නත් බෑෑ.මමත් ඔහොම තමයි මුලදි හිතන් හිටියේ. හැබැයි මාර ඉන්ටරෙස්ටින් කෙල්ලෙක් සෙට් උනා. ඒ කාලේ නම් මරු. එක දවසක්වත් බෝරින් උනේ නෑ. හැබැයි පස්සේ එයා වෙනස් උනා.
    ආයේ ඒ වගේ කෙනෙක් හොයා ගන්න ට්‍රයි කරන්න ඕනේ
    ------ Post added on Nov 30, 2022 at 5:07 PM
     
    Last edited:
    • Like
    Reactions: Geshi95