වේදනයි බන් නින්ද යන් නෑ සමහර වෙලාවට කන්න බෑ හරියට focus කරන්න අමාරුයි,දැන් නම් ලාවට අඩුයි මේ ටිකේ mussels ඉරෙන්න වැඩ කරා පට්ටට නින්ද යනවා තඩි මැටි පිගානෙන් එකක් කෑහැකි.එක pain එකක් නැතිකරගන්න ඊටවඩා ලොකු pain එකක් ඕනෙමයිඋබලට ඇගට වේදනාවක් දැනෙන්නේ නැත්ද බං? මට නම් අප්පිරියයි මේ ලව්.


