driving license renewal

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    මචංලා license එක expire වෙනව dec 12. online appointment එකක් දාන්න හැදුව. ඒත් ඔක්කොම booked.
    appointment නැතුව කරගන්න බැරිද?
    online appointment නැතුව වෙන විදිහක් තියනවද appoinment එකක් දාගන්න?
    medical එක කොච්චර කාලෙකට valid ද?
    ඒක ඉතිං ඉන්න ප්‍රදේශය අනුව තමයි බං. මම නම් ඔය මුකුත් නැතුව දවසෙං ගිහිල්ල පැයෙන් ඔක්කොම වැඩ ටික කරගත්ත. ඊට පස්සෙ ලයිසන් එකත් රීනීව් කරගත්ත RMV එකට ගිහිල්ල. එහෙං කොලයක් තමයි දුන්නෙ කාඩ් එක එන්න කල් යයි කිව්ව
     
    • Like
    Reactions: NRTG

    Lakii123

    Junior member
  • Oct 13, 2017
    52
    53
    18
    ළගදි ගියා තාත්තගේ licence එක renew කරන්න. මාතරින් කලේ. e-channeling app එකෙන් book කරලා ගියේ medical එක ගන්න. book නොකර ආපු අයත් හිටියා එයාලට එවෙලේ booking එක දාල ඇතුලට ගත්තා. පැයෙන් වගේ medical එක දුන්න. ඊටපස්සේ studio එකකට ගිහින් photo ගහගත්තා id copy ගත්ත. දිස්ත්රික් ලේකම් කාර්යලේට ගිහින් temporary licence එක ගත්තා. පැය දෙකෙන් වගේ ඔක්කොම කරගත්ත
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    mama dan renew karala masa 6katath wedii
    mata thama license eka awe nane

    Call kalata kauruth answer karanne na ehema nathnam number busy
    mekata mokada karanne

    Mama renew kale GAMPAHA
    card na denna. awe nattan aye 1yr walin renew krnna one.