Great Place to Work! ඕක තමයි ලොකුම ප්‍රෝඩාව. පොඩි උන් රෑවටෙනවා ඕක දෑක්කම. ඕක ගන්න ඕන එකෙකුට පුලුවන් උන්ගේ කොලේ පුරවලා ලොකු පික්චර් එකක් පෙන්නලා උන්ගේ මෙම්බර්ශිප් එක ගත්තම.
එහෙම කම්පැනි අදුරගන්න පුළුවන් විදිඔය පොඩි company වල ඉන්න කුහක බල්ලො salary දෙන්නෙත් නෑ හරියට.
Employees ල මරවල වැඩගන්නව විතරයි.
moratuwe engineering neme IT. deka dekak bn. otana kohomath ohoma tamai. man danna kellekuth ain una amarui kiyala(ප්‍රශ්ණය තමන්ගෙ නොවෙන හින්දා පිළිතුර දාර්ශනිකයි කියන එක මං කියන දේට අදාල වෙන්න පුලුවන්)
අපි job එකක් කරන්නෙ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්නෙ job එකක් කරන්න නෙවෙයිනෙ. මොරටුව ගිහින් arimac එකේ job එකකට යන්න පුලුවන් මට්ටමේ කෙනෙක් job එක කරන තැන ප්‍රශ්නයක් හින්දා suicide කරගත්තා කියන්නෙ නම් කිසිම ගැලපීමක් නැති කතාවක්. වෙන මොනවාහරි ප්‍රශ්න ගොඩක් තියෙන්න ඇති
මේක දැක්කම මතක් වුණේ.එහෙම කම්පැනි අදුරගන්න පුළුවන් විදි
1. වැඩි ප්‍රමාණයක් ඉන්නේ fresh graduate පොඩි කොල්ලො කෙල්ලො
2. පීසා පාර්ටි, සෙල්ෆි ඉවෙන්ට්
3. "We are a Family"

මේක දැක්කම මතක් වුණේ.
මං දන්න Great Place To Work අවුරුදු බර ගානක් කප් එක ගහන කම්පැනියක් තියෙනවා. එයාලා Undergraduates ලා target තරඟ තියනවා. දිනන උන්ට කෙලින්ම Macbooks දෙන්නේ. හැබැයි ඇතුළේ වැඩ කරන එවුන්ට තියෙන්නේ අවුරුදු ගානක් පරණ තඩි Thinkpads![]()
99x??මේක දැක්කම මතක් වුණේ.
මං දන්න Great Place To Work අවුරුදු බර ගානක් කප් එක ගහන කම්පැනියක් තියෙනවා. එයාලා Undergraduates ලා target තරඟ තියනවා. දිනන උන්ට කෙලින්ම Macbooks දෙන්නේ. හැබැයි ඇතුළේ වැඩ කරන එවුන්ට තියෙන්නේ අවුරුදු ගානක් පරණ තඩි Thinkpads![]()







IT faculty වුණත් දෙයක් කරගන්න පුලුවන් සුදුසුකමක් තියෙන කොල්ලෙක්නෙ. arimac එකෙ වැඩකරන්න බැරිනම් එදයින් පස්සෙ වැඩට නොයා වෙන job එකක් හොයාගන්න පුලුවන්නෙ. වැඩිම වුණොත් මාසයක් job එකක් නැතුව නිකන් ඉන්නවෙයි. ඔන්න ඉගෙනගෙන නැති සුදුසුකමක් නැති යන්තම් එදාවෙල හොයාගන්න job එකක් කරන මනුස්සයෙක් නම් ඒ job එක නැතිවුණොත් වෙන කරන්න දෙයක් නෑ කියලා suicide කරගත්තා කියන්න පුලුවන්moratuwe engineering neme IT. deka dekak bn. otana kohomath ohoma tamai. man danna kellekuth ain una amarui kiyala