කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    Ekane mala gewal wala yanne natte man
    Mama ynneth na bn 🤣🤣
    ----------

    Mokak hri deyak unama EK peoples la community eka widiyta ekathu wena eka godak hodai.
    please share this with your Friends/ colleagues and encourage them to speak up. It is better to speak up rather than rotting from inside.

    aru awilla meke inna apen wath ahuwnam api uta advice ekak nodee inne na.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    යකෝ මොරා ගියපු එකෙක් මොන ලබ්බකට ද බන් ඔය කුණු කොම්පැනි අස්සේ රිංගන්න ගියේ අනික උ internal transfer ඉල්ලන වෙලාවේ වෙන කම්පනියකට පැන ගත්ත නම් ඉවරයිනේ​

    Mora giya podi un hitan dan Norway Sweeden panala inne
    Amu harak kiyanne munta thama ban
    dena deyak kala ohe balagena thamange talent eka diya karana un
    Sad story ithin
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Great place to work නම් තනිකරම බොරුවක්
    ow ban. owa salli gewala ganne godak un. Fullma marketing scene ekak. hariyata sure karanna puluwan weda karala as wuna ekekgen ehuwot witarai.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    Gs5nXfM.png
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,344
    4,514
    113
    ඔය පොඩි company වල ඉන්න කුහක බල්ලො salary දෙන්නෙත් නෑ හරියට.
    Employees ල මරවල වැඩගන්නව විතරයි.
    Ehema කියන්නත් බෑ නේ බන්. Virtusa වගේ ඒවා පොඩි නැහැනේ. 😄
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මොන පකටද ඔච්චර ස්ට්‍රෙස් නම් ඔය මගුලේ වෑඩ කරේ? මේ රටේ ඕන තරම් කොම්පෑනි තියෙන්නේ, ඈයි ඌ ඕකෙන් අයින් උනේ නෑත්තේ? suicide කරගන්නේ නෑතිව resignation දෙන්න තිබ්බා.

    ඔය වගේ තිරිසන් සොෆ්ට්වේයර් කොම්පෑනි කීපයක් තියෙනවා මේ රටේ, software engineer ට, Business analyst ටත් සේල්ස් ටාගට් දෙනවා සමහර තෑන් වල, Zillione, Tech one, Trident, Datamation... ඔය දන්න කීපයක් විතරයි, හතුරෙකුටවත් යන්න කියන්න එපා ඕවට. හොදම දේ කොම්පෑනියට හුකාගනින් කියලා උබ උබේ path එක හදාගන්න එක.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Rip bro. I know the feeling. I've written a note and have rope in my backpack. Tomorrow morning before the sun comes up I'm going to look for a good tall tree that I'd I could tie it up to. All I need is to set a date. I failed My parents. Please forgive me.
    Sirawatada kiyanne?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇඩේ කිරියේත් මනේජ්මට් සෙට් එකක් ඇතිනේ
    ඔහොම ප්‍රෙෂර් කරාම creative හිතල දෙයක් කරන්න උනත් අමරුයිනේ බන් company එකට වක්‍රව අවාසි නේබන්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේ Great Place To Work රෙද්ද ගන්න කම්පැනි වල අවුලක්ද මන්දා. උං එළියට පෙන්නන්නේ තව්තිසා දිව්‍යලෝකේ වගේ. ඇතුළේ අපායක්.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    Rest in peace :(


    oya GPTW nam henama boruwak bn dan, oka mehe samahara top company wala manager issaraha indagena fill karanna oni :rolleyes: company eka side eken force karanne nathiwa karawana companiesuth have but adui.
    GPTW kiyana eke business model ekama wenna atte kaalekin ohoma companies walin gaanak kada ganna eka wenna athi
     
    • Like
    Reactions: GobbaSira

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Okkotama issellan gahanna one wesa HR pagayalata

    Un thama Indian work culture eke ewa mehe adan enne.

    2012, 2013 kale hama company ekakama wage notice period eka 2 months. Eetapasse eka 3 months una.

    Issarahata thawa wadi karai.

    Hamathanama recruitment karayo, apen gana kadaganna innawa
    ow bn me 3 months notice period magula nam mala karumayak. Indiyawen bowechcha ewa thamai
    duka thiyenne lankawe nama giya companies pawa ewa follow karanna aran tiyena eka
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ලංකාවේ සහ දැන් ඉන්න රටේ company වල අවුරුදු ගානක් වැඩ කරලා තියනවා, ගොඩක් උන් කියනවා වගේ ජීවිතයක් නැතුව පට්ට ප්‍රෙෂර් එකෙන් කවදාවත් වැඩ කරලා නෑ.

    ලංකාවේ ඔහොම ගූ working conditions නැති කරන්න බැරි ලොකුම හේතුව තමයි එහෙම ජිවිතයක් නැතුව pressure එකෙන් මිරිකිලා ඉන්න එක මේ රස්සාවේ හැටි කියල හිතන් ඉන්න එවුන්. එහෙම මගුලක් නෑ. එහෙම පට්ට pressure එකෙන් දුක් විඳින එක තමුන්ගේ අනික් skills නැතිකම නිසා කන කට්ටක් මිසක් skill එකක් නෙවෙයි.

    expectation manage කරලා පුළුවන් දේ කෙලින්ම කියල පැහැදිලිව මුල ඉඳන්ම හරි communication තියනවා නම් කිසිම team member කෙනෙක්ට එහෙම pressure වෙන්න හේතුවක් නෑ. ඒවත් කරලා එත් pressure නම් තේරුම් ගන්න ඕනේ ගූ හැළියක වැටිලා ඉන්නේ එහෙම නැති හොඳ opportunties තියනවා යන්න කාලේ හරි කියල.

    අනික් එක colleague කෙනෙක් එහෙම pressure වෙලා ඉන්නවා නම් බය නැතුව කතා කරපල්ලා ඌ වෙනුවෙන්. ඌට pressure handle කරන්න skills නෑ ගගා ඉන්නේ නැතුව. නිකන් අනුන්ගේ වාසි වලට හදා ගත්ත බොරු වල ඉත්තෙක් වෙන්න එපා.

    යකෝ මොරා ගියපු එකෙක් මොන ලබ්බකට ද බන් ඔය කුණු කොම්පැනි අස්සේ රිංගන්න ගියේ අනික උ internal transfer ඉල්ලන වෙලාවේ වෙන කම්පනියකට පැන ගත්ත නම් ඉවරයිනේ​

    ඔය IT බං. CSE නෙවෙයි
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Nadu dala wandi illanna puluwan ehema asunoth company ekata wetcha paduwata.
    ow hodama wade thamai kagena padith aran athal eke inna eka e period eke. weda nokarama inna kiyanawa nemei. hebai unta eka therenna ona muwa ikmanata yawala aluth ekek gattanam miita wada hodai kiyala
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Lol අතුගාන්ඩ මොන සර්විස් ලෙටර්ද බන්, ජිවිතේ නැති කරගන්නවට වඩා හොදයි රස්සාවක් නැත්තන් කුණු අදිනව
    එහෙම එක පාරට මිනිස්සු උබ ඉන්න තත්වෙට වැටෙන්නේ නෑ. ඌ කරන ජොබ් එකේ ඉස්සරහට යන්න ලොකු පැළැන් එකක් ගහන් ඉන්න ඇති. මූලික අදියරේදී ඉතින් මිනිස්සු හුගාක් දේවල් හිතනවා තීරණ ගනිදී.

    අපි වගේ ලෙල්ලටම හික වෙලා වෙන්න තියන සේරම වෙලා අතේ සතේ නැති වෙලා, කුණු බැනුම් අහගෙන ඕක ඉතින් හැම දාම ඔහොමනේ කියලා පාඩුවේ පැත්තකට වෙලා වැඩේ කරන් යන ගමන්. මේ කිසිම දෙයක් අල්ලා ගත්ත කියලා කිසිම වැඩක් නෑ කියලා හිතෙන මට්ටමට එන්න මිනිස්සුන්ට එහෙම ලේසියෙන් බෑ.