කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Meham ewath hamba wela tyenne salli deela gaththa ewada mandaa :-D
    View attachment 190779
    Great Place to Work! ඕක තමයි ලොකුම ප්‍රෝඩාව. පොඩි උන් රෑවටෙනවා ඕක දෑක්කම. ඕක ගන්න ඕන එකෙකුට පුලුවන් උන්ගේ කොලේ පුරවලා ලොකු පික්චර් එකක් පෙන්නලා උන්ගේ මෙම්බර්ශිප් එක ගත්තම.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය පොඩි company වල ඉන්න කුහක බල්ලො salary දෙන්නෙත් නෑ හරියට.
    Employees ල මරවල වැඩගන්නව විතරයි.
    එහෙම කම්පැනි අදුරගන්න පුළුවන් විදි

    1. වැඩි ප්‍රමාණයක් ඉන්නේ fresh graduate පොඩි කොල්ලො කෙල්ලො
    2. පීසා පාර්ටි, සෙල්ෆි ඉවෙන්ට්
    3. "We are a Family"
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    (ප්‍රශ්ණය තමන්ගෙ නොවෙන හින්දා පිළිතුර දාර්ශනිකයි කියන එක මං කියන දේට අදාල වෙන්න පුලුවන්)

    අපි job එකක් කරන්නෙ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්නෙ job එකක් කරන්න නෙවෙයිනෙ. මොරටුව ගිහින් arimac එකේ job එකකට යන්න පුලුවන් මට්ටමේ කෙනෙක් job එක කරන තැන ප්‍රශ්නයක් හින්දා suicide කරගත්තා කියන්නෙ නම් කිසිම ගැලපීමක් නැති කතාවක්. වෙන මොනවාහරි ප්‍රශ්න ගොඩක් තියෙන්න ඇති
    moratuwe engineering neme IT. deka dekak bn. otana kohomath ohoma tamai. man danna kellekuth ain una amarui kiyala
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,806
    18,617
    113
    මාස තුනේ නෝටිස් පයන්න තමයි මම නම් දමල ගැහුව නතර උනා. මාර මගුලක්නෙ අස් කරන්න ඕනෙ උනාම උන් අපිට මාස තුනේ නෝටිස් ඉල්ලන්නෙ නෑනෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    company එකේම වරදක් දකින්නෙ නෑ. තමනුත් දැනගන්න ඕනි තැනේ හැටියට ඇනේ ගහන්න. පොරට තිබ්බ ප්‍රෙෂර් එක share කරගන්න පිටකරගන්න කවුරුවත් ඉන්නෙ නැතිව ඇති. හොඳ යාලුවෙක්වත්.
     
    • Like
    Reactions: siri_ayya

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එහෙම කම්පැනි අදුරගන්න පුළුවන් විදි

    1. වැඩි ප්‍රමාණයක් ඉන්නේ fresh graduate පොඩි කොල්ලො කෙල්ලො
    2. පීසා පාර්ටි, සෙල්ෆි ඉවෙන්ට්
    3. "We are a Family"
    මේක දැක්කම මතක් වුණේ.

    මං දන්න Great Place To Work අවුරුදු බර ගානක් කප් එක ගහන කම්පැනියක් තියෙනවා. එයාලා Undergraduates ලා target තරඟ තියනවා. දිනන උන්ට කෙලින්ම Macbooks දෙන්නේ. හැබැයි ඇතුළේ වැඩ කරන එවුන්ට තියෙන්නේ අවුරුදු ගානක් පරණ තඩි Thinkpads :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක දැක්කම මතක් වුණේ.

    මං දන්න Great Place To Work අවුරුදු බර ගානක් කප් එක ගහන කම්පැනියක් තියෙනවා. එයාලා Undergraduates ලා target තරඟ තියනවා. දිනන උන්ට කෙලින්ම Macbooks දෙන්නේ. හැබැයි ඇතුළේ වැඩ කරන එවුන්ට තියෙන්නේ අවුරුදු ගානක් පරණ තඩි Thinkpads :lol:
    😄 Fresh උන්ව exploit කරලා හොදට profit කරන්න පුළුවන්. උන් කොහොමත් පුක ඉරාගෙන මැරෙනවා.

    ඇතුලේ ඉන්න වයසක එවුන් කියන්නේ වැඩි වෙන වියදමක්. පල නොකියා පලා බෙදනවා. ඌට දෙන ගානින් පොඩි එවුන් තුන හතරක් ගන්න පුළුවන් නිසා 😄
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    This could even be something personal to himself than the company he worked at. Anyway it's obvious that he was overwhelmed by the both.
    0zgX0fW.png
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මේක දැක්කම මතක් වුණේ.

    මං දන්න Great Place To Work අවුරුදු බර ගානක් කප් එක ගහන කම්පැනියක් තියෙනවා. එයාලා Undergraduates ලා target තරඟ තියනවා. දිනන උන්ට කෙලින්ම Macbooks දෙන්නේ. හැබැයි ඇතුළේ වැඩ කරන එවුන්ට තියෙන්නේ අවුරුදු ගානක් පරණ තඩි Thinkpads :lol:
    99x?? :lol::lol::lol:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Aparade itin tharuna jeewithayak :(
    Matath hithenne muu ahinsaka kollek wenna athi, okkoma wada baaragena inna athi katha karanne nathuwa :(
    3 months notice dan hama company ekakama tiyenawa and recruitment eka karana company ekath dannawa, ehema innama bari nam eh maasa wala salli gewala yanna puluwan
    Mamath kalin hitapu company eken 3 months notice ekata 2 months deela 1k gewanna una, eka leave payment eken kapagena tibba
    Mora yanawa kiyanne itin hoda molayak ne
    Dan karanna deyak ithuru wela na
    RIP :(
    Oya wage company walata noya innai onee, matath hithaaganna ba resignation eka accept kale nathi eka nam, negotiate karala salary wadi karala tiyaaganna ewa nam tiyenawa
    Eth yannama onee nam noya inna dena eka hithaagannath ba :(
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    moratuwe engineering neme IT. deka dekak bn. otana kohomath ohoma tamai. man danna kellekuth ain una amarui kiyala
    IT faculty වුණත් දෙයක් කරගන්න පුලුවන් සුදුසුකමක් තියෙන කොල්ලෙක්නෙ. arimac එකෙ වැඩකරන්න බැරිනම් එදයින් පස්සෙ වැඩට නොයා වෙන job එකක් හොයාගන්න පුලුවන්නෙ. වැඩිම වුණොත් මාසයක් job එකක් නැතුව නිකන් ඉන්නවෙයි. ඔන්න ඉගෙනගෙන නැති සුදුසුකමක් නැති යන්තම් එදාවෙල හොයාගන්න job එකක් කරන මනුස්සයෙක් නම් ඒ job එක නැතිවුණොත් වෙන කරන්න දෙයක් නෑ කියලා suicide කරගත්තා කියන්න පුලුවන්