Bank එකෙන් Account එක දුන්නේ නැහැ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේක මම ගත්තේ කොලබ Manager කෙනක් හරහා (ඌ මේ වැඩේට පත් කරපු එකෙක් අදාළ කොම්පැනි එකෙන් මම Pvt හොයාගත්ත එකෙක් නොවේ , ) ශාකාවේ එවුන් මෙලෝ දෙයක් දන්නේ නැහැ මොකට ඉන්නවද මන්දා

    ඊයේ බැංකුවේ එකෙක් මට Call කරලා Account Number එක දුන්නා එහෙම කටින් Account Number එක දීලා අවුල් නේද E-mail එකක් වත් එවන්න ඕනේ නේද ?

    account eka active nam hari ithin,
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    account eka active nam hari ithin,
    සල්ලි ගන්නේ කොහොමද එකයි බන් අවුල ? Online banking නැතුව ? Card එක දුන්නේ නැහැ , පොත දුන්නේ නැහැ ශාකාවට ගියාම අපි ඕව දන්නේ නැහැ කොලබ අය එක්ක බලාගන්න කියනවා , උන්ගේ Hotline එකට කතා කරාම ශාකාවට යන්න කියනවා ශාකාවට ගියා කිව්වා ම උන්ගේ head office එකේ අංකය දෙනවා එකට කිව්වා ම ශාකාවට යන්න කියනවා උන්ට කරන්න දෙයක් නැහැ කියලා උන්ගේ ඔය වැඩේට පත් කරපු එකෙක් හරහා කලේ ඌ වැඩේ කරන්නේ නැහැ , ඌ මගෙන් සල්ලි බලාපොරොත්තු වෙනද දන්නේ නැහැනේ එක නිසා මම ඌට ගිය සතියේ කිව්වා සල්ලි දෙන්නම් කියලා Whatsapp වලින් ඔයා ගොඩක් උදව් කල නිසා ඌ එකට කැමති නැහැ.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    හැමදාම වගේ අය අවුලක් කොල්ල නේ :lol::lol::lol::lol:

    මට Bank එකකින් පොඩි
    අසාදානයක් කළා Bank Account එකක් Open කරා Payment Gateway එකකට දැන් මාසයක් වෙනවා උන් මට Account Number එකවත් Passbook , Card , Online Banking මොනවත් දුන්නේ නැහැ. හැමදාම ලබන සතියේ ගගා ඉන්නවා උන් මම උන්ට Call අරගෙන කිව්වා හෙට අන්තිමට දවස් හෙට පොලිසි යනවා කියලා

    උන් කියනවා පොලිසි ගියොත් මට නඩු දානවා කියලා.

    මම මොකද කරන්නේ ?
    Asadanaya wenna Bank 1ke Manager thota Condom Natuwa puke ariyada pons???🤣🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සල්ලි ගන්නේ කොහොමද එකයි බන් අවුල ? Online banking නැතුව ? Card එක දුන්නේ නැහැ , පොත දුන්නේ නැහැ ශාකාවට ගියාම අපි ඕව දන්නේ නැහැ කොලබ අය එක්ක බලාගන්න කියනවා , උන්ගේ Hotline එකට කතා කරාම ශාකාවට යන්න කියනවා ශාකාවට ගියා කිව්වා ම උන්ගේ head office එකේ අංකය දෙනවා එකට කිව්වා ම ශාකාවට යන්න කියනවා උන්ට කරන්න දෙයක් නැහැ කියලා උන්ගේ ඔය වැඩේට පත් කරපු එකෙක් හරහා කලේ ඌ වැඩේ කරන්නේ නැහැ , ඌ මගෙන් සල්ලි බලාපොරොත්තු වෙනද දන්නේ නැහැනේ එක නිසා මම ඌට ගිය සතියේ කිව්වා සල්ලි දෙන්නම් කියලා Whatsapp වලින් ඔයා ගොඩක් උදව් කල නිසා ඌ එකට කැමති නැහැ.

    dan wede harida???
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    dan wede harida???
    නෑ බන් වෙන Bank එකකින් , Bank Account එක Open කරලා තව තැනකින් Payment Gateway එකක් ගන්නවා. වෙන Payment Gateway දෙන තැනකින් ඇහුවා උන් මට Offer එකක් දුන්නා (3rd party එකක් නමේ) ඉක්මනින් එවන්න කිව්වා Bank Account හදලා offer එක ඉවර වෙන්න ලගයි කියලා board resolution latter එක හදා ගන්න කෙනක් නැතුව කෙනක් හොය හොයා යනවා බන් Pvt Ltd කිරිල්ල නම් මට එපා වෙලා ඉන්නේ ඔය ගැන වෙනම thread එකක් දාන්න ඕනේ මලාට ගන්න එපා උවමනාවක් නැතිනම් ඔය කියන තරම් එකේ හොදක් නැහැ
     
    araka cancel karapan. letter 1 dila, eka accept kara kiyala sign karala seal ekak gahala ganin
     
    Last edited:
    • Love
    Reactions: Nadun26

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මොනවද බන් උඹලා ගනුදෙනු කරන බැංකු
    අනික උඹ ඔය තරං ඕවට බයද නමවත් කියන්න බැරි. එහෙම නං මේ සිරිලංකාවෙ ජීවත් වෙන්න හම්බුවෙන්නෙ නැහැ

    මම ගනුදෙනු කරන බැංකු වල නං

    ලෝන් ඇප්ලිකේශන් එහෙම ගෙදරට එකෙක් ඇවිත් සයින් කරන් යනවා
    ක්‍රෙඩිට් කාඩ් ඇප්ලිකේශන් එහෙමත් එහෙමයි එක පාරක් බැංකුවෙ ක්‍රෙඩිට් කාඩ් කරන එකා ගෙදරට ආව ඇප්ලිකේශන් එක ෆිල් කරන් යන්න කාඩ් එක ගෙදරට කුරියර් කරනවා
    බැංකුවකට ගියපු කාලයක් මතක නැහැ