මගේ Posts Likes අඩු කරල

dilann

Well-known member
  • Jul 6, 2018
    66,051
    164,139
    113
    එකමත් එක රටක
    mama oya pirisatama kiwwa fake godak hadan thamange thread walatama like daganna eka, wadak nathi post dala boruwata thread bump dala ewatath like daganna eka nawaththanna kiyala.

    ranking system ekak thiyenne hariyata wadak karala udata enna, abuse karanna nemei. ewagema wadak nathi post walin forum eka purawanna epa.

    ip maru kara kara awata apita real users lai fakeui hoyanna puluwan. ahuwama kiyanne eha gedara computer eka nathi lamai 2 nek ape gedara awith asawata elakiri enawa, mama mukuth danne naha wage boru katha.
    ඉතිං kinkon අවු 15 ක් තිස්සේ fake අටවන් මේකේ ත්‍රෙඩ් දාන අයගේ ඒව bump කර කර help එකක් දෙයිද? මොකද්ද තියන ලාබ ප්‍රයෝජනේ .. පොර එහෙම මේකෙන් වාසියක් වෙන දෙයක් කරගන්නව හදනව දැකල නෑ තමන්ගේ acnt එක පාවිච්චි කරල.. hodakolla නම් ලීසින් හරි සෙට් කරගන්න මේක පාවිච්චි කරා කියන්න පුලුවන්.
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    567933.jpg
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    714
    986
    93
    ඔබතුමාට පුළුවන් නම් එහෙම ෆේක් අටවන් ඉන්න අය කවුද කියලා කියන්න පුළුවන් ද? අපිත් කැමතියි ඒ කවුද කියලා දැනගන්න ඔබතුමාට කියන්න පුළුවන්කමක් තියෙනවා නම්. හැබැයි අර IndrajithGamage කියන මානසික රෝගියාගෙ නම් ෆේක් සෑහෙන්න තියෙනවා කියලා හොදටම පේනවා. ඒවත් පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් නම්. :yes:
    ඔව් ඒක ඇත්ත .....
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
    enisa api free dena service eka abuse karanna epa.
    apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    714
    986
    93
    apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
    enisa api free dena service eka abuse karanna epa.
    apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
    👍👍👍👍👍👍
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,635
    2
    115,508
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mama oya pirisatama kiwwa fake godak hadan thamange thread walatama like daganna eka, wadak nathi post dala boruwata thread bump dala ewatath like daganna eka nawaththanna kiyala.

    ranking system ekak thiyenne hariyata wadak karala udata enna, abuse karanna nemei. ewagema wadak nathi post walin forum eka purawanna epa.

    ip maru kara kara awata apita real users lai fakeui hoyanna puluwan. ahuwama kiyanne eha gedara computer eka nathi lamai 2 nek ape gedara awith asawata elakiri enawa, mama mukuth danne naha wage boru katha.
    @spamcheck

    මගේ ෆේක් නෑ..අන්තිම අවුරුදු 12දි මම කිසිම අලුත් අකවුන්ට් එකක් හදලත් නෑ, මේකෙ ඉන්න සමහරක් වගේ මට ආය එහෙම අලුතින් හදන්ඩ කිසිම වුවමනාවකුත් නෑ..මගේ ඒව ගැන @tintin123 හොයල බැලුව එයාගෙනුත් අහල බලන්ඩ.

    වෙන අයගෙ ෆේක් වලින් මට වැටිච්ච Likes ඒව බෑන් උන නිසා මගේ Likes අඩු උනානම් මට ඒ ගැන ප්‍රශ්ණයකුත් නෑ.

    සැරයක් @GTRZ ගෙන් ඇහැව්වම යාළුවො යාළුවො අතර Likes දාගන්නව ඒව වලක්වන්ඩ බෑ කියල කිව්ව අනික ඇඩ්මින් කෙනෙක් මට කවදාවත් කියලත් නෑ එළකිරියෙ කොහෙවත් දැකලත් නෑ අනවශ්‍ය විදියට ත්‍රෙඩ්ස් බම්ප් කරන්ඩ එපා ඒක වැරදි වැඩක් කියල.

    ඔයා කියන්නෙ ත්‍රෙඩ්ස් බම්ප් කරන එක වැරදි වැඩක් හැමදාම වගේ ලොග් වෙන මට Likes දාන අයගෙ පොස්ට් එකක් දැක්කොත් මම ඒකට Like එකක් දාන ඒක වැරදි වැඩක් කියලද?

    එළකිරියෙ Posts ලක්ෂයක් දාන එක අමාරුම වැඩක්..අවුරුදු ගානක් මහන්සි වෙලා එතනට ඇවිල්ල 2 වෙනි තැන හිටිය මම පහලට ඇදල දැම්ම එකනම් Admin කෙනෙක් Member කෙනෙක්ට කරන්ඩ පුලුවන් කැතම වැඩක්..ඒ ගැනනම් මට හරිම දුකයි!
     
    Bump කියන්නේ නැතුව . එකක් තියන්න එතකොට පොඩ්ඩයි storage යන්නේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    fake atawan inna ayage fake godak ban karala thiyenne. ekai math ekka awulen inne. namuth thawa thiyanawa ewa gana welawak hambunama hoyanawa.
    Indrajith ge sure fake okkoma ban karala thiyenne. thawa saka karana ewa thiyanawa nam report karanna.
    apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
    enisa api free dena service eka abuse karanna epa.
    apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
    ඒක අපි දන්නවා සහෝ. සතයක් වත් නොගෙන මේ වගේ වටින ෆ්ලැට්ෆෝර්ම් එකක් මෙච්චර කාලයක් පවත්වගෙන යන එකෙන් ඕගොල්ලො කරන්නෙ ලොකු වටින සේවයක්.:):love: මට වුණත් Astronomy, movies සමබන්ධ ආර්ටිකල් ලියන්න මග පෑදුණෙත් එළකිරි එක වගේ ෆ්ලැට්ෆෝර්ම් එකක් තිබ්බ නිසා. නමුත් ඔයා මුලින් දාපු රිප්ලයි එකෙන් හරියට ඇගවෙන්නෙ post, reaction count එක අඩුවුණ ඔක්කොම අය ෆේක් අකවුන්ට් හදන් ආපු කට්ටියක් වගේ හැගීමක්. ඒකෙන් කිරියෙ වැදගත් යමක් දාගෙන, උදව්වක් ඉල්ලුවම ඒකට රිප්ලයි එකක් දාලා ත්‍රෙඩ්ස් උඩට ගන්න, හැමෝම එක්ක වගේ සහයෝගෙන් ඉන්න මෙම්බර්ස්ලට හිත් රිදවීම් වෙන්න පුළුවන්. හුගක් වෙලාවට ත්‍රෙඩ් ලිස්ට් එකේ යටට ගිය උදව් ඉල්ලලා දාපු, මොකක් හරි වැදගත් දෙයක් ගැන දාපු ත්‍රෙඩ් එකක් අපි වුණත් දකින්නෙ kinkon සහෝ ඒක බම්ප් කරලා උඩට ගත්ත නිසා. ඒ නිසා මේ වගේ දෙයක් කරන්න ඉස්සෙල්ලා ඒ දේ කරන විදිහ ගැන එළකිරි මෙම්බර්ස්ලව පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් වටිනවා. අනික මේ වගේ දේවල් නිසා වෙන්නෙ කිරියට වටින මෙමබර්ස්ලව කිරියෙන් ඈත් වෙන එක. අන්තිමට ගෑණුන්ගෙ රෙදි ගලවලා විශ්වාසෙ දෙන්න හදන මානසික රෝගියො ටිකකුයි, දෙමව්පියො මතක් කර කර කුණුහරුප කිය කියා දෙපිළට බෙදිලා මරාගන්න දේශපාලන වහල්ලු ටිකකුයි විතරක් එළකිරි එකේ ඉතුරු වේවි. ඒ හින්දා ඒ ගැනත් පොඩ්ඩක් සලකලා බලන්න කියලා ඔයාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි, සහෝ. බොහොම ස්තූතියි. :)
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
    enisa api free dena service eka abuse karanna epa.
    apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
    noted with many thanks. will not be posting replies here anymore. (y)(y)(y)(y)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    ඊළග පාර නිකම්ම බුම්පේ දාන්න එපා @siri_ayya ගේ අම්මා බුම්ප් සිරි කෝට් කරලා දාන්න එතකොට මකන්නේ නැහැ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
    enisa api free dena service eka abuse karanna epa.
    apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
    මේ කතාවනම් හරි බන්. ලයික් ගාන වැඩි වෙලා තියෙනවට මාත් කැමතියි. ඒත් බන් මොනා කරන්නත් අපි සෙට් වෙන තැන වැටෙන්නැතුව තියාගන්න ඕනෙ.
    @kinkon @NRTG @Stimulus mind @Solo Rider ඕව හිතන්නෙපා බන්.
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    බම්ප් එකේ වටිනාකම දන්නෙ ත්‍රෙඩ් දාන අය තමයි....😥
    හැම එකකම bump කියලා දාන්න එපා කියලා ඒ අයියා කියන්නේ. හොද මාතෘකා නම් නිකන්ම ඉස්සරහට එනවා අනික් ඒවා පහලට යනවා. අනික ගොඩක් අය like abuse කරනවා. like එකට like back කරන එක වෙන්න ඕනේ ඔය කියන්නේ. ඒ කියන්නේ bum කියන කමෙන්ට් එකකටත් like 10ක් වගේ වැටෙන්නේ ඇයි?හරියට අර fb එකේ දන්න අයට ලයික් දාලා කමෙන්ට් 30ක් විතර ftt කියලා දානවා වගේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    මේන්න මේ ෆෝරමේ කිරියෙන් අයින් කරානං "බම්ප්" අයින් කරාට වඩා ඉඩ ගොඩක් ඉතුරුවෙයි කියල හිතනව....

    https://elakiri.com/threads/latest?node_ids[0]=14

    බෝනස් එකක් විදිහට, පහලින් තියෙන මඩ පැල්ලමත් අයින් වෙයි....

    කරන්න පුලුවන්නං ෆේක් ගොඩකුත් මේකත් එක්කම විසි වෙලා යයි....😂😂
     
    :yes:(y)