කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේ ත්‍රෙඩ් එක දිගටම යනවා නේ.

    මෙතන උගෙත් අවුලක් තියනව මට තේරුණ විදියට.
    අනිවාර්යෙන් බං. මේ වගේ කාලකන්නි කොම්පැණි වලට ඕනෑවට වඩා කබුරන්න යන්න නරකයි. වෙන ඕන තරම් oppertunities තියෙනවා නේ. අසිවීම දෙන්න බෑ කියලා කිව්වා නම් මොකක් හරි ගේමක් අදින්න තිබ්බා. මොනවා කිව්වත් ඉතින් සමහර මිනිස්සු වෙනස්. එක එක විදියේ personality mental states තියෙන්නේ. දරාගන්න බැරිම අවස්ථාවකට එන්න ඇති. මොනවා උනත් වටින ජීවිතයක්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනිවාර්යෙන් බං. මේ වගේ කාලකන්නි කොම්පැණි වලට ඕනෑවට වඩා කබුරන්න යන්න නරකයි. වෙන ඕන තරම් oppertunities තියෙනවා නේ. අසිවීම දෙන්න බෑ කියලා කිව්වා නම් මොකක් හරි ගේමක් අදින්න තිබ්බා. මොනවා කිව්වත් ඉතින් සමහර මිනිස්සු වෙනස්. එක එක විදියේ personality mental states තියෙන්නේ. දරාගන්න බැරිම අවස්ථාවකට එන්න ඇති. මොනවා උනත් වටින ජීවිතයක්.
    මේ මම ඉස්සරහා උන වැඩක්.
    ඉන්ටර්න් කෙල්ල PMට කිවුවා අම්ම ලෙඩවෙලා ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන වෙලාවට බලන්න යන්න ටිකක් වේලාසන යන්න ඕන කියලා.
    PM කිවුවා එහෙම යන්න දෙන්න බෑ කියලා. අරකි ඉතින් කරබාගෙන ඇවිත් ඇඩුවා.
    පොඩි එවුන් හෙන අසරණයි. අපි වගේ හිතුනාම නැගිටලා වෙන ජොබ් එකකට යන්න බෑ. මම නම් මාරු උනා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,234
    113
    මේ ත්‍රෙඩ් එක දිගටම යනවා නේ.

    මෙතන උගෙත් අවුලක් තියනව මට තේරුණ විදියට.
    ඌ please වෙලා වැඩියි මට එහෙම එකක් තේරුණා letter එක බැලුවම නං.
     
    • Like
    Reactions: Emarald

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේ මම ඉස්සරහා උන වැඩක්.
    ඉන්ටර්න් කෙල්ල PMට කිවුවා අම්ම ලෙඩවෙලා ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන වෙලාවට බලන්න යන්න ටිකක් වේලාසන යන්න ඕන කියලා.
    PM කිවුවා එහෙම යන්න දෙන්න බෑ කියලා. අරකි ඉතින් කරබාගෙන ඇවිත් ඇඩුවා.
    පොඩි එවුන් හෙන අසරණයි. අපි වගේ හිතුනාම නැගිටලා වෙන ජොබ් එකකට යන්න බෑ. මම නම් මාරු උනා.
    arimac ම ද?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,375
    113
    machan uba vada karana tech stack eka mokadda?
    kohomada uba inna project eke task break down karala sprint plan karan yanne? Spill over venne nathuvaa dena time range ekedi tasks tika complete karaganna puluwanda?
    project eke vada karanne senior position vitharada?
    poddak kiyanna puluwanda stress novi me field eke ubala oka handle karanne kohomada kiyala?

    eka godak unta prayojanavath vei bn. mokada godak companies vala ohoma manage karaganna ba bn :(
    මම මචන් ජාවා SSE. මම ගොඩක්ම වැඩ කරපු හොඳ ප්‍රොජෙක්ට්ස් එක්කෝ ගොඩක් කාලයක් තිස්සේ හදාගෙන යන client base එක වැඩි, එහෙම නැත්තන් risk එක වැඩි ඒවා. ඒවගේ ප්‍රොජෙක්ට් වල වැඩ කරද්දී අළුතෙන් එක එක මඟුල් අටවලා ක්ලයන්ට්ව පිස්සුවට්ටන ආතල් දෙනවට වඩා තියෙන ටික හරියට වැඩකරන stable තත්වෙන් පවත්වගෙන යන ගමන් අළුත් ඒවා ඇඩ් කරන එක තමයි කරන්නේ. මේ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගනිද්දී ගොඩක් වෙලාවට රික්වයමන්ට් එක ෆයිනලයිස් වෙන්නම මාස කීපයක් යනවා. ඒ වගේම බිස්නස් ඇනලිස්ට් කියන්නේ නිකන්ම නිකන් වර්ඩ් ඩොකියුමන්ට් එකක් ගහන කෙනෙක් නෙවෙයි. වැඩක් ලැබෙනකොට අපිට ඒක හම්බෙන්නේ හරියටම ෆයිනලයිස් කරපු රික්වයමන්ට් එකත් එක්ක ෆයිනල් cඔඩෙ එක ගහන්න ඕන තැනට වෙනකම්ම ඇනලයිස් කරලා. ටෙක්නිකල් සයිඩ් එකෙන් අළුත් දේවල් කරන්න වෙන්න පුළුවන්, ඒත් රික්වයමන්ට් එක ක්ලියර්. ඒ වගේම ඩෙඩ්ලයින් එක approachable. වැඩේ පටන් ගන්න ප්‍රොඩක්ශන් ගියාම වෙන ඉම්පැක්ට් එක අවම වෙන එක ගැනත් හිතලා. මොකද ක්ලයන්ට් මීටින්ග් එකේදී අරක දෙන්නම් මේක දෙන්නම් කියලා බොරු කිව්වා වගේ නෙවෙයි දීගන්න බැරිවුනොත් ඒවට දඩ.

    ඊලඟට කම්පැනියක් තෝරගනිද්දී (ලන්කාවේ නම් වැඩකරන්නේ, වෙනරටක නම් මෙච්චර හොයන්නේ නෑ ), ගොඩක් වෙලාවට Product Based කොම්පැනියක් තෝරගන්නවා. Cambio, IFS වගේ කම්පැනි (I haven't worked with them, but as I know they don't push their employees. Cambio is selling a healthcare system and IFS is working on their framework based on java. They don't get very busy.). ඒවයේ තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ හදාගෙන යන ප්‍රොජෙක්ට්. සොෆ්ට්වෙයා ක්ලයන්ට්ලට හදලා විකුණන කම්පැනියක් නම් ඉතින් තත්වෙ පොඩ්ඩක් වෙනස් වෙනවා. සමහර කම්පනි ගන්නේ මාස 6න් 7න් හදලා දීලා දාන්න පුළුවන් පොඩි ප්‍රොජෙක්ට්. එහෙම කම්පැනි වල වැඩකරනවා කියන්නේ ඉතින් පුළුවන් තරම් ඉක්මනට ඩිලිවර් කරලා වෙන එකකට මාරු කරනවා. එතකොටත් ස්ට්‍රෙස් වැඩියි. ලොකු ප්‍රොජෙක්ට් ගන්න, කාලයක් තිස්සේ ඒ ප්‍රොජෙක්ට් එකට fixed ටීම් එකක් දීල තියෙන තැනක් නම් මේ අවුල නෑ. අයි.ටී නොවෙන කොම්පැනියක් නම් තත්වේ තවත් ලේසියි. ඒත් ටෙක්නිකල්ය් අප්ඩේට් වෙන්න අමාරුයි. ඒ රිස්ක් එක තියාගෙන සෙල්ෆ් ලර්නින්ග් කරන්න රෙඩි නම් මේ වගේ කම්පැනි OK. වැඩක් ඇත්තේම නැති තරම් සමහර වෙලාවට. පොඩි කම්පැනි ගොඩක් වෙලාවට බිසී.

    ස්ප්‍රින්ට් එක ගත්තොත්, CR explain කරන මීටින්ග් එක about 2days යනවා. පස්සේ Sprint Planning එක දවසක් විතරම යනවා. ස්ප්‍රින්ට් එකක් දුවන්නේ සති දෙකයි.Spill වෙන ටාස්ක්නුත් තියෙනව. ඒවටත් එක්ක ටයිම් අරන් තමයි ස්ප්‍රින්ට් ප්ලෑන් කරන්නේ 1 දවසෙ වැඩේ සමහර වෙලාවට දවස් 1.5ක් විතර time allocate කරනවා. හැබැයි ස්ප්‍රින්ට් එක ඉවර වෙද්දි හැමෝගෙම වැඩ ගොඩක් දුරට ඉවරයි. සාමාන්ය CR එකක් නම් අඩුම ස්ප්‍රින්ට් දෙකක් විතර අදිනවා. පොඩි කම්පැනියක් නම් ඉතින් ඒ ටික දවස් 5න් හදල ප්‍රොඩක්ශනුත් ගිහින්. හැබැයි ආයේ කෙලවෙලා ෆික්සස් එනවා. මෙතන එහෙම නැත්තේ නෑ. හැබැයි අඩුයි. මම ජාව ඩිවලොපර් නිසා මට ජාවා විතරයි. Full Stack කතන්දර නෑ. ෆුල් ස්ටැක් නම් බිසී වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි. මම කලින් කිව්වා වගේ ලොකු Project තියන කම්පැනි වල Full Stack අඩුයි. සමහර වෙලාවට ෆුල් ඩොමේන් එකම දන්න අයත් හරිම අඩුයි. මම දැන් වැඩ කරන සිස්ටම් එකෙත් මම දන්නේ මොඩියුල් දෙකයි. එතනින් එහාට දන්නෙත් නෑ මගෙන් අහන්නෙත් නෑ. මම ගොඩක් වෙලාවට ඉන්ටවීව් එකකට යද්දී අනිවා අහනවා මොනවද ඔයාලගෙ ප්‍රොජෙක්ට්ස් කියලා. අහලා ටීම් එකේ සයිස් එකත් අහනවා. ඒව අනුව ප්‍රොජෙක්ට් එක බිසී වෙනවද නැද්ද කියල හිතාගන්න පුළුවන්. Full Stack කියලා කියනව නම් ඒ කියන්නේ Deployment සයිඩ් එකත් පොඩ්ඩක් දෙන, QA ටිකක් තියන එකක්ද කියල අහන්නත් ඕන. එහෙම නැතුව අද Java කරලා, හෙට .net දීලා අනිද්දා React කරන්න කියන Deployment කරලා QA නුත් කරන්න කියන ෆුල් ස්ටැක් නෙවෙයි. එක එක දවසට එක එක ලැන්ග්වේජ් කරලා වැඩක් නෑ. එක ලැන්ග්වේජ් එකක් හරියට එක දිගට කාලයක් කලේ නෑ කියන්නේ ආයේ වෙන ජොබ් එකක් ගනිද්දි අමාරුයි.

    හැබැයි මෙහෙමයි, මම මේ කිව්වා වගේ ප්‍රොජෙක්ට් වල වැඩ්කරද්දී පොඩි කම්පැනියක මාස 6න් ඉගෙනගන්න, ටච් වෙන knowledge ටික ගන්න ගොඩක් කල් යනවා. මමත් ඉස්සරම වැඩකරේ පොඩි පොඩි තැන් වල. වැඩේ අල්ලගත්තට පස්සේ ඉතින් ෆ්‍රී ටයිම් එකේ අළුත් දේවල් ඉගෙනගන්න අතරේ තමයි වැඩ අඩු මේ කිව්වා වගේ හොඳ කම්පැනි වලට ගියේ. ඊලඟට තවත් දෙයක්, සමහර වෙලාවට එක පාර TL, ATL වගේ යන්න කලින් Architect, TL කෙනෙක් යටතේ ඉන්නකොටත් නිදහසක් තියෙනවා. මැනේජ්මන්ට් එකෙන් ඔළුව කන්නේ නෑ. පඩිය හොඳයි නම් Title එක ලොකුවටම ඕනත් නෑ කාලයක් යනකම්. ලන්කාවේ දිගටම වැඩකරන්නෙ නැත්තන් කොහෙත්ම ඕන නෑ.
     
    Last edited:

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මේ මම ඉස්සරහා උන වැඩක්.
    ඉන්ටර්න් කෙල්ල PMට කිවුවා අම්ම ලෙඩවෙලා ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන වෙලාවට බලන්න යන්න ටිකක් වේලාසන යන්න ඕන කියලා.
    PM කිවුවා එහෙම යන්න දෙන්න බෑ කියලා. අරකි ඉතින් කරබාගෙන ඇවිත් ඇඩුවා.
    පොඩි එවුන් හෙන අසරණයි. අපි වගේ හිතුනාම නැගිටලා වෙන ජොබ් එකකට යන්න බෑ. මම නම් මාරු උනා.
    Lankawe pm la ali puken inne oz usa Ehema na unwa ganan ganne na layofff mulinma wenne un
     
    • Like
    Reactions: gnilukshi

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ මම ඉස්සරහා උන වැඩක්.
    ඉන්ටර්න් කෙල්ල PMට කිවුවා අම්ම ලෙඩවෙලා ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන වෙලාවට බලන්න යන්න ටිකක් වේලාසන යන්න ඕන කියලා.
    PM කිවුවා එහෙම යන්න දෙන්න බෑ කියලා. අරකි ඉතින් කරබාගෙන ඇවිත් ඇඩුවා.
    පොඩි එවුන් හෙන අසරණයි. අපි වගේ හිතුනාම නැගිටලා වෙන ජොබ් එකකට යන්න බෑ. මම නම් මාරු උනා.
    ekata wso2..unlimited leaves..ona welawaka yanna enna puluwan..un care krnne assign krpu wade api suggest krpu timeframe eka athule karada kiyala withry..:yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    https://lk.linkedin.com/in/sandaru-karunasiri

    Sandaru Suranjaya product manager පකයා
    Mu bung Electrical engineering karee. mama muwa dannawa.

    mu echara pajatha wada karane ekake newee ne bung issara :eek:

    @hancok ge batch ekee pora

    Ehema direct ma kapala danawada bn. Math ain wela masa deka thunak inna haduwe. Kela wela yawida? Hena kari wadakne bn 😑
    Samahara HR huttala CV eka gannema kapanna balagena bung. Unta ena CV goda hatiyata

    Interview ekee "Currently, I am working *** company" at kiyala kiuwee nathnam ethanama kapanawa samahara un

    ube field eka mokake da ? samahara ewa nam me tike poddak understand karagannawa country situation ekath ekka
    ------ Post added on Dec 3, 2022 at 9:25 PM
     
    Last edited:
    • Like
    Reactions: SHAN_22

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    View attachment 190847
    මෙහෙම mentality තියන උං management level එකෙ ඉන්න එක භයානකයි. (මූ management නෙමෙයි )
    Source - shorturl.at/bHU57

    https://www.facebook.com/madhawabk

    badass

    පිස්සුද, stable career එකක් තියන බල්ලෙක්වත් ඇප්ල්යි කරන්නෙ නෑ ඕකට තව අවුරුද්දකටවත්
    ------ Post added on Dec 3, 2022 at 9:38 PM
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම මචන් ජාවා SSE. මම ගොඩක්ම වැඩ කරපු හොඳ ප්‍රොජෙක්ට්ස් එක්කෝ ගොඩක් කාලයක් තිස්සේ හදාගෙන යන client base එක වැඩි, එහෙම නැත්තන් risk එක වැඩි ඒවා. ඒවගේ ප්‍රොජෙක්ට් වල වැඩ කරද්දී අළුතෙන් එක එක මඟුල් අටවලා ක්ලයන්ට්ව පිස්සුවට්ටන ආතල් දෙනවට වඩා තියෙන ටික හරියට වැඩකරන stable තත්වෙන් පවත්වගෙන යන ගමන් අළුත් ඒවා ඇඩ් කරන එක තමයි කරන්නේ. මේ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගනිද්දී ගොඩක් වෙලාවට රික්වයමන්ට් එක ෆයිනලයිස් වෙන්නම මාස කීපයක් යනවා. ඒ වගේම බිස්නස් ඇනලිස්ට් කියන්නේ නිකන්ම නිකන් වර්ඩ් ඩොකියුමන්ට් එකක් ගහන කෙනෙක් නෙවෙයි. වැඩක් ලැබෙනකොට අපිට ඒක හම්බෙන්නේ හරියටම ෆයිනලයිස් කරපු රික්වයමන්ට් එකත් එක්ක ෆයිනල් cඔඩෙ එක ගහන්න ඕන තැනට වෙනකම්ම ඇනලයිස් කරලා. ටෙක්නිකල් සයිඩ් එකෙන් අළුත් දේවල් කරන්න වෙන්න පුළුවන්, ඒත් රික්වයමන්ට් එක ක්ලියර්. ඒ වගේම ඩෙඩ්ලයින් එක approachable. වැඩේ පටන් ගන්න ප්‍රොඩක්ශන් ගියාම වෙන ඉම්පැක්ට් එක අවම වෙන එක ගැනත් හිතලා. මොකද ක්ලයන්ට් මීටින්ග් එකේදී අරක දෙන්නම් මේක දෙන්නම් කියලා බොරු කිව්වා වගේ නෙවෙයි දීගන්න බැරිවුනොත් ඒවට දඩ.

    ඊලඟට කම්පැනියක් තෝරගනිද්දී (ලන්කාවේ නම් වැඩකරන්නේ, වෙනරටක නම් මෙච්චර හොයන්නේ නෑ ), ගොඩක් වෙලාවට Product Based කොම්පැනියක් තෝරගන්නවා. Cambio, IFS වගේ කම්පැනි (I haven't worked with them, but as I know they don't push their employees. Cambio is selling a healthcare system and IFS is working on their framework based on java. They don't get very busy.). ඒවයේ තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ හදාගෙන යන ප්‍රොජෙක්ට්. සොෆ්ට්වෙයා ක්ලයන්ට්ලට හදලා විකුණන කම්පැනියක් නම් ඉතින් තත්වෙ පොඩ්ඩක් වෙනස් වෙනවා. සමහර කම්පනි ගන්නේ මාස 6න් 7න් හදලා දීලා දාන්න පුළුවන් පොඩි ප්‍රොජෙක්ට්. එහෙම කම්පැනි වල වැඩකරනවා කියන්නේ ඉතින් පුළුවන් තරම් ඉක්මනට ඩිලිවර් කරලා වෙන එකකට මාරු කරනවා. එතකොටත් ස්ට්‍රෙස් වැඩියි. ලොකු ප්‍රොජෙක්ට් ගන්න, කාලයක් තිස්සේ ඒ ප්‍රොජෙක්ට් එකට fixed ටීම් එකක් දීල තියෙන තැනක් නම් මේ අවුල නෑ. අයි.ටී නොවෙන කොම්පැනියක් නම් තත්වේ තවත් ලේසියි. ඒත් ටෙක්නිකල්ය් අප්ඩේට් වෙන්න අමාරුයි. ඒ රිස්ක් එක තියාගෙන සෙල්ෆ් ලර්නින්ග් කරන්න රෙඩි නම් මේ වගේ කම්පැනි OK. වැඩක් ඇත්තේම නැති තරම් සමහර වෙලාවට. පොඩි කම්පැනි ගොඩක් වෙලාවට බිසී.

    ස්ප්‍රින්ට් එක ගත්තොත්, CR explain කරන මීටින්ග් එක about 2days යනවා. පස්සේ Sprint Planning එක දවසක් විතරම යනවා. ස්ප්‍රින්ට් එකක් දුවන්නේ සති දෙකයි.Spill වෙන ටාස්ක්නුත් තියෙනව. ඒවටත් එක්ක ටයිම් අරන් තමයි ස්ප්‍රින්ට් ප්ලෑන් කරන්නේ 1 දවසෙ වැඩේ සමහර වෙලාවට දවස් 1.5ක් විතර time allocate කරනවා. හැබැයි ස්ප්‍රින්ට් එක ඉවර වෙද්දි හැමෝගෙම වැඩ ගොඩක් දුරට ඉවරයි. සාමාන්ය CR එකක් නම් අඩුම ස්ප්‍රින්ට් දෙකක් විතර අදිනවා. පොඩි කම්පැනියක් නම් ඉතින් ඒ ටික දවස් 5න් හදල ප්‍රොඩක්ශනුත් ගිහින්. හැබැයි ආයේ කෙලවෙලා ෆික්සස් එනවා. මෙතන එහෙම නැත්තේ නෑ. හැබැයි අඩුයි. මම ජාව ඩිවලොපර් නිසා මට ජාවා විතරයි. Full Stack කතන්දර නෑ. ෆුල් ස්ටැක් නම් බිසී වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි. මම කලින් කිව්වා වගේ ලොකු Project තියන කම්පැනි වල Full Stack අඩුයි. සමහර වෙලාවට ෆුල් ඩොමේන් එකම දන්න අයත් හරිම අඩුයි. මම දැන් වැඩ කරන සිස්ටම් එකෙත් මම දන්නේ මොඩියුල් දෙකයි. එතනින් එහාට දන්නෙත් නෑ මගෙන් අහන්නෙත් නෑ. මම ගොඩක් වෙලාවට ඉන්ටවීව් එකකට යද්දී අනිවා අහනවා මොනවද ඔයාලගෙ ප්‍රොජෙක්ට්ස් කියලා. අහලා ටීම් එකේ සයිස් එකත් අහනවා. ඒව අනුව ප්‍රොජෙක්ට් එක බිසී වෙනවද නැද්ද කියල හිතාගන්න පුළුවන්. Full Stack කියලා කියනව නම් ඒ කියන්නේ Deployment සයිඩ් එකත් පොඩ්ඩක් දෙන, QA ටිකක් තියන එකක්ද කියල අහන්නත් ඕන. එහෙම නැතුව අද Java කරලා, හෙට .net දීලා අනිද්දා React කරන්න කියන Deployment කරලා QA නුත් කරන්න කියන ෆුල් ස්ටැක් නෙවෙයි. එක එක දවසට එක එක ලැන්ග්වේජ් කරලා වැඩක් නෑ. එක ලැන්ග්වේජ් එකක් හරියට එක දිගට කාලයක් කලේ නෑ කියන්නේ ආයේ වෙන ජොබ් එකක් ගනිද්දි අමාරුයි.

    හැබැයි මෙහෙමයි, මම මේ කිව්වා වගේ ප්‍රොජෙක්ට් වල වැඩ්කරද්දී පොඩි කම්පැනියක මාස 6න් ඉගෙනගන්න, ටච් වෙන knowledge ටික ගන්න ගොඩක් කල් යනවා. මමත් ඉස්සරම වැඩකරේ පොඩි පොඩි තැන් වල. වැඩේ අල්ලගත්තට පස්සේ ඉතින් ෆ්‍රී ටයිම් එකේ අළුත් දේවල් ඉගෙනගන්න අතරේ තමයි වැඩ අඩු මේ කිව්වා වගේ හොඳ කම්පැනි වලට ගියේ. ඊලඟට තවත් දෙයක්, සමහර වෙලාවට එක පාර TL, ATL වගේ යන්න කලින් Architect, TL කෙනෙක් යටතේ ඉන්නකොටත් නිදහසක් තියෙනවා. මැනේජ්මන්ට් එකෙන් ඔළුව කන්නේ නෑ. පඩිය හොඳයි නම් Title එක ලොකුවටම ඕනත් නෑ කාලයක් යනකම්. ලන්කාවේ දිගටම වැඩකරන්නෙ නැත්තන් කොහෙත්ම ඕන නෑ.
    පොඩි කම්පනි එකක ඉන්නකොට කරන්න වෙන වඩා වැඩි තමා . හැබැයි experience එක වැඩි. Sprint එක සති දෙකක්නම් ඉතින් plan කරද්දී දවසක් වගේ යන්න පුළුවන් ඇවිත් තියෙන features අනුව.
    උබට ස්ට්‍රෙස් අඩුයි කියලා තේරෙන්නේ ජාවා විතරක් හින්ද බන් වෙන එකක fullstack සෙට් වෙලා තව deployments හිටන් සෙට් උනාම පට්ට ස්ට්‍රෙස්ස් වෙනවා.

    TL Architect උනත් සුපිරි බුලට් එකක් වෙන්න ඕනේ බන්. සමහර උන් ඉන්නවා නිකන් පුටු රත් කරනවා විතරයි. එහෙම උන් එක්ක උන්නම update වෙන්නෙත් නැ. ඉන්න උනුත් එ විදියටම තම හැදෙන්නේ.

    අනිත් එක stress එක client අනුවත් වෙනස් වෙනවා. මන් උන්න කලින් project එකක client feature එක කියලා උට එ කියන සැනින් දෙන්න ඕනේ line එකක් අල්ලනවා. එකේ අපිට තිබ්බේ mobile app එක develop කරන්නයි. එකේ client, direct අපිත් එක්ක සෙට් වෙන්නේ නැ. ප්රෝජෙච්ට් එක ගන්න උන් හරියට එ යකත් එක්ක communicate කරගන්නේ නැති එකෙන් අපිටත් වඩා වැඩි වෙන එක උනේ. අරු ඉල්ලන ඉල්ලන පර release දාන්න වෙනවා :(

    උබලගේ project එක කාලයක් තිස්සේ ඉඳන් යන එකක් නිසා client එහෙම force කරන්නේ නැතුව ඇති එකයි උබට ස්ට්‍රෙස් දැනෙන්නේ නැත්තේ

    උබ මේ කියලා තියෙන විදියට relax එකේ code කරගෙන ඉන්න පුළුවන් විදියට estimate එක හදපු ගමන් client එක reject කරලා වෙන team එකකට දෙනවා බන්. estimate කරද්දී කරන්නේ කම්පනි එකට ගත්ත නැතා පාඩු නොවෙන්නනේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මේ කිව්වේ මොකද්ද බන්. තේරුනේ නැ. CV එකේ current company එක දාලනේ තියෙන්නේ
    Mehama hithapanko, mehama thiyanawa kiyala ube last experience eka widiyata CV ekee

    1. Senior executive - MAS Intimates, Rathmalana (2020 Jan - Present)

    Ohoma thibaa ma oken imply wenne uba currently working kiyana eka

    Dan me yata widiya balanna

    2. Senior executive - MAS Intimates, Rathmalana (2020 Jan - 2022 Sep)

    meka ubee last Job eka nam dan DE December wenkam 3 months job ekake naa kiyala imply wenne.

    Mehama CV godak welawata HR un kapala danawaa lanakwee

    HR un ubata interview ekata call karath

    interview ekadi uba currently working eka gana kiuwee nathi unoth un ahagena yanawaa, dan job ekake nadda kiyala, eka eka prashna bung. unta oka main point ekake kapanna

    ehama nathi innawa nam marama honda company ekake thama lanakwe nam

    onna oka mama kiuwee
     
    sd_suranga

    Active member
  • Oct 12, 2020
    103
    242
    43
    https://www.facebook.com/madhawabk

    badass

    පිස්සුද, stable career එකක් තියන බල්ලෙක්වත් ඇප්ල්යි කරන්නෙ නෑ ඕකට තව අවුරුද්දකටවත්
    ------ Post added on Dec 3, 2022 at 9:38 PM
    මූ තමයි පොර. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්, උත්තරය දාර්ශනිකයි.
     
    • Like
    Reactions: Solo Rider

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Mu bung Electrical engineering karee. mama muwa dannawa.

    mu echara pajatha wada karane ekake newee ne bung issara :eek:

    @hancok ge batch ekee pora

    Samahara HR huttala CV eka gannema kapanna balagena bung. Unta ena CV goda hatiyata

    Interview ekee "Currently, I am working *** company" at kiyala kiuwee nathnam ethanama kapanawa samahara un

    ube field eka mokake da ? samahara ewa nam me tike poddak understand karagannawa country situation ekath ekka
    ------ Post added on Dec 3, 2022 at 9:25 PM
    IT thamai machan. Dan inna eke indian set ekak management inne bn. Dannawane okunge hati. Masa dekak redda notice period. Man ain wela hemita wena ekak hoyagnna haduwe tech stack ekath maru karala 😑
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    IT thamai machan. Dan inna eke indian set ekak management inne bn. Dannawane okunge hati. Masa dekak redda notice period. Man ain wela hemita wena ekak hoyagnna haduwe tech stack ekath maru karala 😑
    IT nam shape weiyi bung

    oka gokda ma case finance, production, management side jobs walata
     
    • Like
    Reactions: SHAN_22