මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

dj_risi

Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    ගොඩක් ඔය වගෙ කට්ටිය සෙට් වෙනවා ප්‍රොපෝසල් බලද්දි. මොකද ඕකුන්ගෙ ලොකු කම් නිසා තමා මිහිහෙක් හොයාගන්න බැරි. කරුම ජීවිත , ඔය වගේ පවුල් වලට නම් සෙට් වෙන්න එපා. , එත් ප්‍රොපෝසල් බලන එක නවත්වන්න එපා, මොකද සමහර කෙල්ලො ඉන්නව ගෙදර අය කියන විදියට හොදට ඉදලා, මහ මිනිස්සුන්ගෙ කරුමෙට ජීවිතේ සතුට හම්බෙන්නෙ නැති. නැත්තන් පොඩි දේවල් නිසා කසාදෙ පරක්කු උන අය. ඇත්තටම හොද අය, එක නිසා දිගටම බලන්න. හොදට හොයල බලන්න . එහෙම අයටත් හොද මිනිස්සු හම්බෙලා ලස්සනට පවුල් කන්න ලැබෙන්න ඔනි. ප්‍රොපෝසල් හරියන්නෑ කියන්න බැරි එකයි
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura

    • Like
    Reactions: kinkon

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    30704048150600520953414.jpg
    :lol: :lol: :lol: :lol:

    Mindada බැලුව.... හෙනම දුප්පත් ඒවා ටිකක් නං set උනා.
    proposal.lk බැලුව... වැඩක් නෑ.
    කිංකිනි - හොඳ ඒවා 1ක් 2ක් set උනා. උන් හොයන්නේ Prado, BMW, තියන උන්. අපේ තියන තැරි වලට උන් කැමති නෑ. හැබැයි උන් ට තියෙන්නේ අපිත් වඩා අන්ත තැරියක්.

    Conclusion - උන් ට 1ක් තිබ්බොත්.... උන් හොයන්නේ 100ක කොල්ලෙක්, උන්ට 100ක් තිබ්බොත් උන් හොයන්නේ 1000ක කොල්ලෙක්. අපිට කැමැති වෙන්නේ දුප්පත්... ජොබක් නැති.... වැඩකට නැති එකක් විතරයි. එක්කෝ යාලු වෙයන්.... එක්කෝ වෙන රටකින් වගේ බලපන්.... 🤷‍♂️
    :shocked::shocked::yes::yes::yes:
    ------ Post added on Nov 26, 2022 at 6:59 PM

    phd kiyanne degree ekak nemeiluda
    PHD degree ekak thamai
    ------ Post added on Nov 26, 2022 at 7:02 PM

    රට යන්න ඉන්නේ කියලා ඇඩ් එකක් දාලා බලපන්...
    තාම ඉස්කෝලෙ යන කෙල්ලන් වත් යෝජනා කර තැබීමට කියලා proposal ඒවනව උන්ගේ අම්මලා..😋
    :lol::lol::lol:
    ------ Post added on Nov 26, 2022 at 7:09 PM
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Proposal ගැන කියනවා නම් සුපිරි ආතල් සෙට් වුණේ පස්සේ මමම කෙනෙක් හොයා ගත්තා.

    අන්කලයෙක් කිව්වා මිලියන 500 ක දේපොල තියෙනවාලු - මම කිව්වා දේපල මටත් තියෙනවා, බඳින්න ගෑනු ළමෙක් බලන්නේ

    තව පිනෙක් කිව්වා , දුවගේ ෆොටෝ දෙන්න බැහැලු, ඒවා එඩිට් කරන හින්දා. මම කිව්වා දැනටමත් එඩිට් කරන්නේ නැතිව දාලා ද බලන්න තමයි ෆොටෝ ඉල්ලුවේ කියලා. 😁

    තව ගෑණියෙක් කියනවා , එයා වලව් මිනිහා අඩු කුළේ ලු.
    මිනිහගේ අය ආශ්‍රයක් නැහැ ලු.
    මම කිව්වා පොන්න පියෙක් ගේ දුවක් නේද ඔය මට බන්දන්න හදන්නේ.

    තව එකියක් විස්තර හොයාගෙන යද්දී සුපිරි බඩු කාර සමාගම් ලොක්කෙක්ගේ සෙකට්‍රි, මම කිව්වා අරූ පොලීසියෙන් ඇදගෙන ගියා කියලා කියන්නේ. ඔයත් එතන හිටියද කියලා.

    තව එකියක් ළමයි හදන්න බැරිලු. එහෙනම් හු&න් නැතිව ඉන්න පොන්නයෙක් හොයාගන්න කිව්වා.

    තව එකියකුගේ නෑයෝ කැනඩාවෙලු , යන්න කැමති වෙන්න ඕනෙලු. ඇට දෙක බඩේ දාගෙන ඉන්න මට බැහැ කිව්වා.

    තව එකියෙක්ට Hardware එකක් තියෙනවාලු. කඩේ බලාගන්නත් එක්කලු. වැලි කපලා පුරුදු නෑ... ගල් නම් ඕකේ.😁
    canadawe yanna onee kiyapu kellagei
    hardware kellage number eka deepan
    nathan names deka PM karapan FB hari hoyaaganna
    sira kiyanne joki nemei
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    bump

    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :angry:
    ------ Post added on Dec 5, 2022 at 11:53 AM
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    bump

    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :angry:
    ------ Post added on Dec 5, 2022 at 11:53 AM
    ඉතින් ඔය අවුරුද්දක් දෙකක් සෙට් කරන් ඉදල බැදපන් .අපිට එහෙමවත් සෙට් වෙන් නෑ ලෙහෙසියට :(
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    bump

    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :angry:
    ------ Post added on Dec 5, 2022 at 11:53 AM
    tikaka wiistraeee kiyapanko
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    bump

    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :angry:
    ------ Post added on Dec 5, 2022 at 11:53 AM
    ඒ කියන්නේ Concert එකට කලින් හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා වෙන්න බැරිද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    bump

    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :angry:
    ------ Post added on Dec 5, 2022 at 11:53 AM
    ඉතිං අවුලක් නෑනෙ යකෝ තොට කැමති නෑ කියලා
    නෑනෙ? දැන්ම බදින්න බෑ කියලනෙ කියලා තියෙන්නෙ? ඕක පට්ට චාන්ස් එකක්නෙ යකෝ කොල්ලෙක්ට? ඒකි කැමති ඇති ටිකක් අදුරගෙන ඉන්න ආශ්‍රය කරලා? උබත් ගිහිං මීට් වෙලා සැපක් ගනින්
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    ඉතිං අවුලක් නෑනෙ යකෝ තොට කැමති නෑ කියලා
    නෑනෙ? දැන්ම බදින්න බෑ කියලනෙ කියලා තියෙන්නෙ? ඕක පට්ට චාන්ස් එකක්නෙ යකෝ කොල්ලෙක්ට? ඒකි කැමති ඇති ටිකක් අදුරගෙන ඉන්න ආශ්‍රය කරලා? උබත් ගිහිං මීට් වෙලා සැපක් ගනින්
    number eka dunne ne ne bn