• Jul 6, 2012
    10,687
    2,909
    113
    තාප්ප දිගේ වැල වගේ යවන්න පුලුවන් වැල් වර්ග මොනවද තියෙන්නෙ?

    1000_F_206073625_p0XYnUl5nKbwr20uq3R7TeaXZRDkQDc5.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,587
    113
    සේදවත්ත
    තාප්ප දිගේ වැල වගේ යවන්න පුලුවන් වැල් වර්ග මොනවද තියෙන්නෙ?
    මේක වවන්න එපා සෙමෙන්ති කාලයක යනකොට කුඩු කුඩු වෙනවා බැම්මෙ සක්තිය අඩු වෙනවා
     
  • Jul 6, 2012
    10,687
    2,909
    113
    මේක වවන්න එපා සෙමෙන්ති කාලයක යනකොට කුඩු කුඩු වෙනවා බැම්මෙ සක්තිය අඩු වෙනවා
    Thanks machan, eliyen ellena ekak balanna ona ehenam
    up up..
    pela warga wikunana plcs wala tiynwa mchn wikunanna.. tappetama elenne nathuwa udin yawanna pluwan lassana jathi tiynawa.. nam washayen nam danne ne..
    Mokak hari recommend karanna puluwan species tyenawada bn.
     
    • Like
    Reactions: usa_nihaal

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    thappeta udin podi dalak wge ghla, ewaye pots tyla tmi hugak aya gas jathi hitawnne,, nathnm thappe iwri tika kalayk yaddi.
    google krla blna jathi.. a jathi pala wikunana aya gawa tyei.. fb group tyei..courier kra gnna pulwun wei.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වැල්පෙනෙල, දඹල, මෑ කරල් වැලක් යවපන් බන් ඔය වල් පැල යවන්නේ නැතිව..
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අපේ ගෙදර තාප්පෙ තියෙනව. ලස්සනට තියෙන්න නම් මාසෙකට පාරක්වත් කප්පාදු කරන්න ඕන. දැන් අවුරුදු 30 ක විතර ඉදල තියෙනව. තාප්පෙ ඩැමේජ් වෙනව හැබැයි.