තාප්ප දිගේ වැල වගේ යවන්න පුලුවන් වැල් වර්ග මොනවද තියෙන්නෙ?
මේක වවන්න එපා සෙමෙන්ති කාලයක යනකොට කුඩු කුඩු වෙනවා බැම්මෙ සක්තිය අඩු වෙනවාතාප්ප දිගේ වැල වගේ යවන්න පුලුවන් වැල් වර්ග මොනවද තියෙන්නෙ?
Thanks machan, eliyen ellena ekak balanna ona ehenamමේක වවන්න එපා සෙමෙන්ති කාලයක යනකොට කුඩු කුඩු වෙනවා බැම්මෙ සක්තිය අඩු වෙනවා
Mokak hari recommend karanna puluwan species tyenawada bn.up up..
pela warga wikunana plcs wala tiynwa mchn wikunanna.. tappetama elenne nathuwa udin yawanna pluwan lassana jathi tiynawa.. nam washayen nam danne ne..
monada dan naa ape gedarath thiyanawa issara nam thadi galak wahenna thibba thaama thiyanawaතාප්ප දිගේ වැල වගේ යවන්න පුලුවන් වැල් වර්ග මොනවද තියෙන්නෙ?
![]()