Marry karannama Oneda?

thanujaka

Well-known member
  • එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
    මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
    මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
    මට නං ලොකුවටම දැනුනේ ඒක.
    ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
    30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ

    ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
    දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
    ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
    කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.

    කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
    20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
    30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
    ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
    එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.

    උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
    දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
    නෑනේ?
    ඇයි ඒ?
    ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
    අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
    කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.

    කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
    අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
    අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
    ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
    ඒ නිසා නිසි වයසට බැදපං.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.

    Matath meka loku prashnayak ban. Marry karanna hithenne na :dull:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Wayasata gihama government eken support ekak hambena rataka wage nam awlak na ithin
    Samahara ratawala goverment/private kiyala na tax gewala thiyenawnam waysata giyama pension eka anduwe pay karala balaganna carer kenek ehemath hambenawa
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බැදලා ඉන්න අයගේ ජිවිත දිහා බලල මම ඉගෙනගත්ත දේවල් ටිකක්:

    බැන්දම ජිවිතේ සංකීර්ණ වෙනවා. සරල ජීවිතයක විතරයි සතුට තියෙන්නේ.

    නිදහස බින්දුවයි. එපා වුනත් මැරෙනකම් ඒ ජිවිතේ ගෙවන්න වෙනවා , නැත්නම් නීතියෙන් දඩුවම් විදින්න වෙනවා.

    හොද ගැනියෙක් ලැබෙන්නේ පෙර පිනකට තමයි. ආදරේ කරල බැදලා අවුරුදු 5ක් ඉන්නේ බැරිව ලෝක යුද්ධයක් කරලා නැවතත් නිදහස් ජිවිතයක් ගත කරන්න මිනිස්සු පෙරුම් පුරනවා දැකල තියේ.

    මිට අමතරව ගැනි පිට ගිහින්, වගේ දේවල් නිසා අපායේ ජිවත් වෙන මිස්සු මම දැකල තියෙනවා. ගොඩක් අය අරක්කු බොනවා. ලංකාව් උසාවි වල වැඩියෙන්ම තියෙන්නේ දික්කසාද නඩු කියලයි කියන්නේ.

    මම බදින්නේ නෑ මේ ජිවිතේ මට දිව්‍යලෝකයක් ... ඔව් :yes:
     
    thanujaka

    Well-known member
  • Matath meka loku prashnayak ban. Marry karanna hithenne na :dull:
    අසාර්ථක කසාද ජීවිත ගෙවන මූසල කල්ලතෝනි පවුල් ජීව්ත දිහා වැඩිය බලන්න යන්න එපා, එතකොට බදින්න හිතෙන්නෙම නෑ.
    නඩත්තු නඩු තියෙන දවසකට උසාවියට ගිහිල්ලා බලං හිටියනං උඹට කසාද ජීවිතේ තිත්තම වෙලා යයි මේ මොන කරුමයක්ද මේ කියලා,
    ඒ වගේම තමයි හොදට ආදරෙන් පවුල් ජීවිතේ ගෙවන දෙතුන් දෙනෙක්ව ලගින් ආශ්‍රිය කරානං උඹට හිතෙයි මාත් බැන්දනං හොදයි කියලා.
    කසාදේ ගැන කතා කරද්දි ලංකාවේ මිනිස්සු හුගක් කතා කරන්නේ නෙගටිව් දේවල්, ඒකයි උඹලට බදින්න එපා වෙන්නේ.
    ඇත්තටම කසාද ජීවිත වලින් 80% ම ප්‍රශ්න එන්නේ ගෑනි කරන දෙවල් නෙමෙයි මිනිහා කරන දේවල් නිසා.
    ඒ නිසා ඔය එක එකා කියන නෙගටිව් රෙද්දවල් අහන්න යන්න එපා,
    ආර්ථිකව උඹ ස්ථාවරයි කියල හිතෙනවනං හොද කෙනෙක් හොයං බැදපං.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,790
    2,418
    113
    බැදලා ඉන්න අයගේ ජිවිත දිහා බලල මම ඉගෙනගත්ත දේවල් ටිකක්:

    බැන්දම ජිවිතේ සංකීර්ණ වෙනවා. සරල ජීවිතයක විතරයි සතුට තියෙන්නේ.

    නිදහස බින්දුවයි. එපා වුනත් මැරෙනකම් ඒ ජිවිතේ ගෙවන්න වෙනවා , නැත්නම් නීතියෙන් දඩුවම් විදින්න වෙනවා.

    හොද ගැනියෙක් ලැබෙන්නේ පෙර පිනකට තමයි. ආදරේ කරල බැදලා අවුරුදු 5ක් ඉන්නේ බැරිව ලෝක යුද්ධයක් කරලා නැවතත් නිදහස් ජිවිතයක් ගත කරන්න මිනිස්සු පෙරුම් පුරනවා දැකල තියේ.

    මිට අමතරව ගැනි පිට ගිහින්, වගේ දේවල් නිසා අපායේ ජිවත් වෙන මිස්සු මම දැකල තියෙනවා. ගොඩක් අය අරක්කු බොනවා. ලංකාව් උසාවි වල වැඩියෙන්ම තියෙන්නේ දික්කසාද නඩු කියලයි කියන්නේ.

    මම බදින්නේ නෑ මේ ජිවිතේ මට දිව්‍යලෝකයක් ... ඔව් :yes:
    uba hitanawada badinne natuwa hitiyama jewithaya sarala wenawa kiyala...? @thanujaka kiyanawa wagge 45 - 50 wagge wenakota tamai uabata ooka terenne..