~ Finland Seasonal Work Visa | Help

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,687
    4,720
    113
    Finland Seasonal Work Visa Apply කරපු කවුරුහරි ඉන්නවද? :confused:
    මචන් ඔයා නේද අර කැලේ ඇවිදලා ත්‍රෙඩ් දැම්මේ ???? දැන් ඒවගේ ත්‍රෙඩ් නෑනේ... ෆින්ලන්තේ පිනි මුවෝ ඉන්නවලු. :P
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචන් ඔයා නේද අර කැලේ ඇවිදලා ත්‍රෙඩ් දැම්මේ ???? දැන් ඒවගේ ත්‍රෙඩ් නෑනේ... ෆින්ලන්තේ පිනි මුවෝ ඉන්නවලු. :P
    එ මම නෙමෙයි සහො... මුවො නම් මෙහෙත් ඉන්නවනේ 🤪
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,687
    4,720
    113
    එ මම නෙමෙයි සහො... මුවො නම් මෙහෙත් ඉන්නවනේ 🤪
    එතකොට මේක කාගේද ?? මේක කැලයක්නෙමෙයිද ?? :confused::confused: මට වැදගත් ත්‍රෙඩ් දාපු එවුන් ත්‍රෙඩ් එක එක්ක මතකයි.
    https://elakiri.com/threads/ගාල්ල-හියාරේ-සැගවුණු-පුස්වැල්කඩ-ඇල්ල.1947407/#post-25563479
     
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එතකොට මේක කාගේද ?? මේක කැලයක්නෙමෙයිද ?? :confused::confused: මට වැදගත් ත්‍රෙඩ් දාපු එවුන් ත්‍රෙඩ් එක එක්ක මතකයි.
    https://elakiri.com/threads/ගාල්ල-හියාරේ-සැගවුණු-පුස්වැල්කඩ-ඇල්ල.1947407/#post-25563479

    ආ මෙකන්ම් කැලේ තමයි... මට වඩා කැලේ බහින අය ඔන තරම් මෙකේ ඉන්නවා 😀

    දැන් යන්න තැනක් සෙට් වෙන්නෙත් නැ 😞
     
    • Like
    Reactions: Thu Nodakin