mention කරන් යන් බලන්නලඟදි finland ගිය කිරියේ එකෙක් තාම ලංකාවේ වේලාවෙන් කිරියට ලොග් වෙනවා.උගෙන් ඇහුවනම් කියයි
මචන් ඔයා නේද අර කැලේ ඇවිදලා ත්රෙඩ් දැම්මේ ???? දැන් ඒවගේ ත්රෙඩ් නෑනේ... ෆින්ලන්තේ පිනි මුවෝ ඉන්නවලු.Finland Seasonal Work Visa Apply කරපු කවුරුහරි ඉන්නවද?![]()

එ මම නෙමෙයි සහො... මුවො නම් මෙහෙත් ඉන්නවනේමචන් ඔයා නේද අර කැලේ ඇවිදලා ත්රෙඩ් දැම්මේ ???? දැන් ඒවගේ ත්රෙඩ් නෑනේ... ෆින්ලන්තේ පිනි මුවෝ ඉන්නවලු.![]()
එතකොට මේක කාගේද ?? මේක කැලයක්නෙමෙයිද ??එ මම නෙමෙයි සහො... මුවො නම් මෙහෙත් ඉන්නවනේ![]()

මට වැදගත් ත්රෙඩ් දාපු එවුන් ත්රෙඩ් එක එක්ක මතකයි. එතකොට මේක කාගේද ?? මේක කැලයක්නෙමෙයිද ??මට වැදගත් ත්රෙඩ් දාපු එවුන් ත්රෙඩ් එක එක්ක මතකයි.
https://elakiri.com/threads/ගාල්ල-හියාරේ-සැගවුණු-පුස්වැල්කඩ-ඇල්ල.1947407/#post-25563479