Marry karannama Oneda?

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
    මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
    මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
    මට නං ලොකුවටම දැනුනේ ඒක.
    ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
    30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ

    ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
    දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
    ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
    කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.

    කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
    20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
    30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
    ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
    එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.

    උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
    දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
    නෑනේ?
    ඇයි ඒ?
    ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
    අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
    කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.

    කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
    අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
    අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
    ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
    ඒ නිසා නිසි වයසට බැදපං.
    Well said machan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,785
    113
    Mari karama Fri unlimited ses 🌝
    වයිෆ් අද බෑ කරදර කරන්නැතුව හිටු කිව්වම සෝලෝ බව්වා :-

    Puppy Eyes GIF

    Big Dog GIF
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    අසාර්ථක කසාද ජීවිත ගෙවන මූසල කල්ලතෝනි පවුල් ජීව්ත දිහා වැඩිය බලන්න යන්න එපා, එතකොට බදින්න හිතෙන්නෙම නෑ.
    නඩත්තු නඩු තියෙන දවසකට උසාවියට ගිහිල්ලා බලං හිටියනං උඹට කසාද ජීවිතේ තිත්තම වෙලා යයි මේ මොන කරුමයක්ද මේ කියලා,
    ඒ වගේම තමයි හොදට ආදරෙන් පවුල් ජීවිතේ ගෙවන දෙතුන් දෙනෙක්ව ලගින් ආශ්‍රිය කරානං උඹට හිතෙයි මාත් බැන්දනං හොදයි කියලා.
    කසාදේ ගැන කතා කරද්දි ලංකාවේ මිනිස්සු හුගක් කතා කරන්නේ නෙගටිව් දේවල්, ඒකයි උඹලට බදින්න එපා වෙන්නේ.
    ඇත්තටම කසාද ජීවිත වලින් 80% ම ප්‍රශ්න එන්නේ ගෑනි කරන දෙවල් නෙමෙයි මිනිහා කරන දේවල් නිසා.
    ඒ නිසා ඔය එක එකා කියන නෙගටිව් රෙද්දවල් අහන්න යන්න එපා,
    ආර්ථිකව උඹ ස්ථාවරයි කියල හිතෙනවනං හොද කෙනෙක් හොයං බැදපං.
    මමත් ආර්ථිකව අස්තාවරයි. ඒ හන්දා ගෑනියෙක් ගැන හිතන්න හිතෙන්නේ නෑ. දැන් 30යි. :(
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    cons wadiy single hitiyama lankawe nam. Dating culture ekak ehema nane. kella hodai nam marry karana eke pros sahenna wadiy.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,915
    113
    33
    Kalutara
    එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
    මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
    මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
    මට නං ලොකුවටම දැනුනේ ඒක.
    ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
    30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ

    ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
    දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
    ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
    කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.

    කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
    20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
    30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
    ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
    එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.

    උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
    දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
    නෑනේ?
    ඇයි ඒ?
    ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
    අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
    කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.

    කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
    අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
    අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
    ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
    ඒ නිසා නිසි වයසට බැදපං.
    මේ කියල තියෙන්නෙ එක්ස්ට්‍රොවර්ට් කෙනෙක්ගෙ පැත්තෙන් බැලුවම පේන ටිකනෙ. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් නම් මේක සම්පූර්නයෙන්ම වෙනස්නෙ. 🤔

    Bath kanawa wage thama.

    Epa wenne nane 🌝
    ලමයි හදන්නෙ නැතුව ඉන්න එකට ගෑනිගෙ පැත්තෙන්, තොගෙ පැත්තෙන්, ගෑනිගෙන් ප්‍රෙශර් එකක් නැද්ද? කොහොමද ඒක මැනේජ් කරගන්නෙ?
    ------ Post added on Dec 6, 2022 at 7:04 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    මේ කියල තියෙන්නෙ එක්ස්ට්‍රොවර්ට් කෙනෙක්ගෙ පැත්තෙන් බැලුවම පේන ටිකනෙ. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් නම් මේක සම්පූර්නයෙන්ම වෙනස්නෙ. 🤔

    ලමයි හදන්නෙ නැතුව ඉන්න එකට ගෑනිගෙ පැත්තෙන්, තොගෙ පැත්තෙන්, ගෑනිගෙන් ප්‍රෙශර් එකක් නැද්ද? කොහොමද ඒක මැනේජ් කරගන්නෙ?
    ------ Post added on Dec 6, 2022 at 7:04 PM

    කම්මලෙ බල්ල වගෙ ඉන්නවා 🌝
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,252
    22,724
    113
    අසාර්ථක කසාද ජීවිත ගෙවන මූසල කල්ලතෝනි පවුල් ජීව්ත දිහා වැඩිය බලන්න යන්න එපා, එතකොට බදින්න හිතෙන්නෙම නෑ.
    ඒ වගේම තමයි හොදට ආදරෙන් පවුල් ජීවිතේ ගෙවන දෙතුන් දෙනෙක්ව ලගින් ආශ්‍රිය කරානං උඹට හිතෙයි මාත් බැන්දනං හොදයි කියලා.
    කසාදේ ගැන කතා කරද්දි ලංකාවේ මිනිස්සු හුගක් කතා කරන්නේ නෙගටිව් දේවල්, ඒකයි උඹලට බදින්න එපා වෙන්නේ.
    ඇත්ත. හොදින් ඉන්න මිනිස්සු රගන්න යන්නෙ නෑ. ආතල් එකේ පාඩුවෙ ඉන්නව. ඉතින් මිනිස්සු උන්ව දකින්නෙ නෑ.

    ගෑනු කියන්නෙ කොහොමත් ආතල් එකේ ඉන්න කැමති විනෝද වෙන්න කැමති නිදහසේ ඉන්න කැමති ජාතියක්. බලපන් ගෑනුන්ට සල්ලි එහෙම හම්බෙද්දි හෙනම ආතල් එකේ ඉන්නව. ඒ මේ රටේ ගෑනුන්ට තියෙන culture එකේ බාධා ඔක්කොමත් අස්සෙ. පිරිමි ඊට සාපේක්ෂව හෙනම backward. ඉතින් බන් මිනිහගෙ පෞරුෂයට අනුව තමා අන්තිමට ගෑනි හැඩ ගැහෙන්නෙ. ගෑනුන්ගෙ ආතල් එකේ ඉන්න ස්වභාවික ස්වභාවය නැති වෙලානන් ඒක ගොඩක් වෙලාවට ඒ ගෑනුන්ගෙ මිනිස්සුන්ගෙ පෞරුෂයත් එක්ක තියෙන අවුලක්.
    ------ Post added on Dec 6, 2022 at 8:12 PM
     
    thanujaka

    Well-known member
  • මමත් ආර්ථිකව අස්තාවරයි. ඒ හන්දා ගෑනියෙක් ගැන හිතන්න හිතෙන්නේ නෑ. දැන් 30යි. :(
    ආර්ථිකව ස්ථාවර නැත්තං බදින එක තව ටිකක් පස්සට දාපං.
    එහෙම උනාම කසාද ජීවීතේ තිත්ත වෙනවා.
    අවුලක් නෑ, තව අවුරුදු දෙක තුනක් අරගෙන ආර්ථික ස්ථාවරයක් හදාගනිං.
    ඊට පස්සේ බැදපං

    මේ කියල තියෙන්නෙ එක්ස්ට්‍රොවර්ට් කෙනෙක්ගෙ පැත්තෙන් බැලුවම පේන ටිකනෙ. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් නම් මේක සම්පූර්නයෙන්ම වෙනස්නෙ. 🤔

    ------ Post added on Dec 6, 2022 at 7:04 PM
    දැන් උඹ හිතන්නේ රෑට හීතලේ තනියම ඇදට වෙලා වේලි වේලි ඉද්දි, වැස්ස දවසට බෙඩ්ශීට් එකක් කර වටේ දාගෙන තනියම ලිප ලගට වෙලා මැගී නූඩ්ල්ස් තම්බ තම්බ ඉද්දි scurvy ට උනත් අනේ මටත් ගෑණියෙක් හිටියනං හොදයි කියලා හිතෙන්නේ නෑ කියලද?
    කටින් සින්ගල් ලයිෆ් රොක්ස් කිය කිය හිටියට කල් යන්න යන්න තව කෙනෙක්ගේ අවශ්‍යතාව දැනෙනවා, introvert නෙමෙයි මොකෙක් උනත්.

    මේ ලෝකේ සමබරව පවතින්න නං ප්‍රතිවිරුද්ධ දෙවල් දෙකක්, යුගල වෙන්න ඕනේ.
    පෘථිවිය පවතින්න නං පොලවට අහසක් ඕනේ.
    දවසක් ගතවෙන්න නං දහවලට රැයක් තියෙන්නෙ ඕනේ.
    බැට්‍රියක් උනත් පණ ගන්න නං ධණට සෘණක් ඕනේ.
    එකෙක් සැප විදින්න නං තව එකෙක් දුක් විදින්නම ඕනේ.
    මිනිහෙක්ටත් එහෙම තමයි.
    ජීවිතේ සම්පූර්ණ වෙන්න නං ගෑනියෙක් ඉන්නම ඕනේ.
    ------ Post added on Dec 6, 2022 at 10:04 PM
     
    Last edited:

    එතකොට ළමයි හදන එක ගැන මොකද හිතන්නේ? 🤔
     
    thanujaka

    Well-known member
  • ඇත්ත. හොදින් ඉන්න මිනිස්සු රගන්න යන්නෙ නෑ. ආතල් එකේ පාඩුවෙ ඉන්නව. ඉතින් මිනිස්සු උන්ව දකින්නෙ නෑ.

    අනිවා