Avatar 2 - Way Of Water බලමු

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කට්ටිය මොන Film Hall එකෙන්ද Avatar 2 බලන්න ඉන්නේ?

    ලංකාවේ බලන්න තියෙන හොදම Screen එකෙන් බලන්න ඕන සිංහලු.

    5000 ක් 10,000 ක් ගියත් කමක් නෑ ..

    ජීවිතේ එක පොඩි පසුතැවීමක් තමයි Avatar Original Film ආපු කාලේ ඒක Hall එකෙන් බලාගන්න බැරි උන එක.. මේ පාරනම් ඒක කරන්න බෑ .. ෆිල්ම් එක හොඳ නැති උනත් කමක් නෑ . Visual Experience එක ගන්න ඕන.

    කියපල්ලා බලන්න,

    බලන්න හොදම Screen එක?

    avatar-the-way-of-water-poster-960x1200.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    කට්ටිය මොන Film Hall එකෙන්ද Avatar 2 බලන්න ඉන්නේ?

    ලංකාවේ බලන්න තියෙන හොදම Screen එකෙන් බලන්න ඕන සිංහලු.

    5000 ක් 10,000 ක් ගියත් කමක් නෑ ..

    ජීවිතේ එක පොඩි පසුතැවීමක් තමයි Avatar Original Film ආපු කාලේ ඒක Hall එකෙන් බලාගන්න බැරි උන එක.. මේ පාරනම් ඒක කරන්න බෑ .. ෆිල්ම් එක හොඳ නැති උනත් කමක් නෑ . Visual Experience එක ගන්න ඕන.

    කියපල්ලා බලන්න,

    බලන්න හොදම Screen එක?

    View attachment 191240
    Liberty by Scope හරි Savoy 3D හරි තමයි බං. මම සැවෝයි යන්න ඉන්නෙ කිට්ටු නිසා. ලංකාවෙ ඉතින් හරි experience ගන්න IMAX එකක් නම් නැහැ.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Liberty by Scope හරි Savoy 3D හරි තමයි බං. මම සැවෝයි යන්න ඉන්නෙ කිට්ටු නිසා. ලංකාවෙ ඉතින් හරි experience ගන්න IMAX එකක් නම් නැහැ.
    Savoy nam lokuwata Set une na matanam..

    PSA rip thama bro
    Pissuda Ban. Avatar wage ekakwath hall eke balannaththam uba monada hall eke balanne? Gindaree da?
    ------ Post added on Dec 8, 2022 at 4:34 AM
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කට්ටිය මොන Film Hall එකෙන්ද Avatar 2 බලන්න ඉන්නේ?

    ලංකාවේ බලන්න තියෙන හොදම Screen එකෙන් බලන්න ඕන සිංහලු.

    5000 ක් 10,000 ක් ගියත් කමක් නෑ ..

    ජීවිතේ එක පොඩි පසුතැවීමක් තමයි Avatar Original Film ආපු කාලේ ඒක Hall එකෙන් බලාගන්න බැරි උන එක.. මේ පාරනම් ඒක කරන්න බෑ .. ෆිල්ම් එක හොඳ නැති උනත් කමක් නෑ . Visual Experience එක ගන්න ඕන.

    කියපල්ලා බලන්න,

    බලන්න හොදම Screen එක?

    View attachment 191240
    PVR Cinema, OGF enne nadda mchn? eke premium eke set weyan, electric adjustable seat eke, maru.
     
    • Haha
    Reactions: kolavari

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,378
    5,726
    113
    Savoy neda danata hodama 3D hall eka? habei unge dan 3D pennane ne. mama call karala ahuwa ei 3D nette kiyala un kivva dan evana copies 3D neme kiyala. sure neh AVATAR 3D da nedda kiyala call karala balanna.

    Scope Cinemas nam modern, eth experience eka kohomada danne ne mama gihin neh

    salli tiye nam india wala IMAX ekakata yanna
     
    Last edited:
    • Like
    Reactions: hancok

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    එච්චර ලොකු hype එකක් නෑ. ඕක බලන්න එන්නේ අර ජුරාසික් පාක් බලන්න යන රැල්ල වගේ සෙට් එකක්. ලංකවේ කොහොමද දන්නේ නැත
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Savoy neda danata hodama 3D hall eka? habei unge dan 3D pennane ne. mama call karala ahuwa ei 3D nette kiyala un kivva dan evana copies 3D neme kiyala. sure neh AVATAR 3D da nedda kiyala call karala balanna.

    Scope Cinemas nam modern, eth experience eka kohomada danne ne mama gihin neh

    salli tiye nam india wala IMAX ekakata yanna
    Hee hee bota pissuda yako.. Film balanna indiawe yanna