දැන් ඔය ලොජික් එකම පාලු ගුවන්තොටුපොලවල්, වරායවල්, කුලුනු, ක්‍රීඩා පිටි, සම්මන්ත්‍රන ශාලා වලට දැම්මොත්?
ආර්ථිකේට අවශ්‍ය දේවල් උනාද?
මොනෞත්තක්ද මේමේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
mekaiyi bung case eka issara (1940-1970 athara born ayage) family ekaka 5-9 minissu hitiya eka nisa 1,2nk rata giyata awulake na anith aya lanakwe idan ammala thathala balagathaaGodak aya parents lage prashna nisa yanna puluwn kama thibbath yanne nathuwa innawa


sirawata ban mata hithneth ohamaබඩු මිල අඩුවෙන්නේ නෑ .
මේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
රටින් යන්න කිසි අදහසකුත් නෑ .
ඔය මොනව හරි කාල වැටිල ඉන්නව ඉතින්.
හිතුනොත් මහන වෙනවා