ලංකාවෙම දිගටම ඉන්න අය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    බඩු මිල අඩුවෙන්නේ නෑ .
    මේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
    රටින් යන්න කිසි අදහසකුත් නෑ . (2)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,893
    21,136
    113
    බඩු මිල අඩුවෙන්නේ නෑ .
    මේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
    රටින් යන්න කිසි අදහසකුත් නෑ . (3)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    බඩු මිල අඩුවෙන්නේ නෑ .
    මේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
    රටින් යන්න කිසි අදහසකුත් නෑ . (4)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    දැන් ඔය ලොජික් එකම පාලු ගුවන්තොටුපොලවල්, වරායවල්, කුලුනු, ක්‍රීඩා පිටි, සම්මන්ත්‍රන ශාලා වලට දැම්මොත්? :lol:
    ආර්ථිකේට අවශ්‍ය දේවල් උනාද?

    ඉතින් උබල එහෙමනෙ කරේ. මයින මොකක් හරි කරොත් ඒක හොද වැඩක්. වෙන එකෙක් කරොත් රට විකුණනව

    ඒක නිසානෙ යහපාලන කාලෙ කරන්න හදපු එක දෙයක්වත් කරන්න දුන්නෙ නැත්තෙ. එලකිරියෙම විලාප තියාගෙන ත්‍රෙඩ් කීයක් නම් දාන්න ඇද්ද. හොද වැඩේ තොපිලට කැරි ගෝතයාටම ඇදගෙන යන්න දෙන්න තිබුනෙ එහෙනම් පිං බත් ගිලින බයියො ඇට නම ලක්ශෙන් අඩුම ලක්ශ 10ක්වත් මැරිල ගිහින් හරි රටට හොදක් වෙයි ඉස්සරහට.
     
    • Like
    Reactions: hide_spider

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Rata dan kale hadanawa kiyana eka nam , mata hithenne karannama bari wadak. minissu godak nikan kanna purudu wela iwarai. Jeppo awath echcharai.

    hadanawanam hadanna thibbe 70-80 wala, ee kale.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
    මොනෞත්තක්ද මේ

    හැමෝම හදන්නේ අනිත් එකාව හදන්න 😂🤣
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Godak aya parents lage prashna nisa yanna puluwn kama thibbath yanne nathuwa innawa
    mekaiyi bung case eka issara (1940-1970 athara born ayage) family ekaka 5-9 minissu hitiya eka nisa 1,2nk rata giyata awulake na anith aya lanakwe idan ammala thathala balagathaa

    dan 1980,1990n passe born unta case eka enne issarahata, mokada family ekaka innema max 2 iyi. ithin onna okaiyi godak ayata awilla thiyana case eka

    owata solution thiyana minissu aniwa yanawaa. solution nathi un mekee hira wenawaa. :no::(
     
    • Sad
    Reactions: kalhara96

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    බඩු මිල අඩුවෙන්නේ නෑ .
    මේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
    රටින් යන්න කිසි අදහසකුත් නෑ .
    sirawata ban mata hithneth ohama
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    නාමල පිපුනම ඒ ආතල් එකත් ගන්න ඕනේ නිසා මෙහෙටම වෙලා ඉන්නවා
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    යන්න try කලා සෑහෙන සැරයක්. හරි ගියේ නෑ. දැන්නම් එපා වෙලා තියෙන්නේ. ඔන්න ඔහෙ මෙහෙට වෙලාම ඉන්නවා.
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    බඩු මිල අඩුවෙන්නේ නෑ .
    මේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
    රටින් යන්න කිසි අදහසකුත් නෑ .
     

    Similar threads