Proposal කුකුලො survey

උඹල proposal වලදි හොයන්නේ

  • කලින් කිසිම sex එකක් කරලා නැති කෙල්ලෙක්ව

  • පොඩි පොඩි දේවල් කලත් intercourse කරලා නැති කෙල්ලෙක්ව

  • කලින් මොනවා කරලා තිබ්බත් අදාල නෑ


Results are only viewable after voting.

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පොඩි පොඩි දේවල් කලත් intercourse කරලා නැති කෙල්ලෙක්ව
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,648
    4,300
    113
    Hariyata couple wenawanam kunuharapa hoyan nathuwa marry karala life eka enjoy karapan bn..
     
    • Haha
    Reactions: Kfire

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    කෙල්ල True Virgin වෙනවනම් හොඳයි, ඒත් මට ඊට වඩා ගොඩක් වැදගත් දේවල් තියෙනවා. ඒ නිසා කෙල්ල virgin උනා කියලා හිතනවට වඩා දේවල් තියෙනවා. අනික අපි එක්කම යාලු උන කෙල්ලෝ පෙට්ටි කඩා නොගෙන කොච්චර දේවල් කරලා තියෙනවද? එතකොට ඔය virginity කියන්නේ හිලට බස්ස නොගන්න එක විතරනේ. ඉතුරු ඔක්කොටම බස්සගෙන ඒක විතරක් ඉතුරු කරගෙන එන කෙල්ලෙක් බැන්දා කියලා වෙන අමුතු සෙතක් නෑ.
     
    • Like
    Reactions: tha123 and wawula

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    හරිම අඩුයි. Anal කරන උන් ඉන්නවා :D බදින්න ඕනි හින්දා. වෙන ඕන දෙයක් හා කියන උන් ඉන්නවා.සල්ලි වලට trip යන උනුත් ඉන්නවා එහෙම :D . දැන් සාමාජේ complex. පවුල් පසුබිම බලල, වටින් පිටින් හොයල , මාස 6 විතර ආශ්‍රය කරලා බලල බන්දපන්. එතකොට case තියෙනවනම් තේරෙනවා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මම හොයන්නේ වර්-ජින් කෙනෙක්. මොකද මමත් වර්-ජින්නේ! ඒත් ඉතින් කිරියෝ කියන කතාවල හැටියට දැන් අවුරුදු 18 පැනපු කෙල්ලෝ සීයට අනූවක් බඩ වෙලා නැත්තේ ප්‍රෝටෙක්ෂන් නිසා. එහෙනම් ඉතින් සවුදියට ගිහිල්ල එහෙ කෙල්ලෙක් තමා බඳින්න වෙන්නේ මට!
    ඒකෙන් කියන්නේ උන්ගෙ දුවලත් ගණිකාව කියන එක.....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හු@ත නෙවයෙි ලොකුම ප්‍රෂ්නේ එකී එක්කලා වසලා ඉන්න පුලුවන්ද කියන එක
    සමහර උන්ට මැන්ටල් කෙස් සමහර උන්ට ගාය විෂේශයෙන්ම සල්ලි බරට තියෙන ගෙවල්වල උන්
    එක නිසා අඩුම අව්රුද්දක් වත් ආෂ්‍රය කරන්නේ නැතුව කියන්න බැ මොන වගේද කියලා
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,178
    2,383
    113
    Srilanka
    හු@ත නෙවයෙි ලොකුම ප්‍රෂ්නේ එකී එක්කලා වසලා ඉන්න පුලුවන්ද කියන එක
    සමහර උන්ට මැන්ටල් කෙස් සමහර උන්ට ගාය විෂේශයෙන්ම සල්ලි බරට තියෙන ගෙවල්වල උන්
    එක නිසා අඩුම අව්රුද්දක් වත් ආෂ්‍රය කරන්නේ නැතුව කියන්න බැ මොන වගේද කියලා
    මේක නම් ඇත්ත කතාව
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හු@ත නෙවයෙි ලොකුම ප්‍රෂ්නේ එකී එක්කලා වසලා ඉන්න පුලුවන්ද කියන එක
    සමහර උන්ට මැන්ටල් කෙස් සමහර උන්ට ගාය විෂේශයෙන්ම සල්ලි බරට තියෙන ගෙවල්වල උන්
    එක නිසා අඩුම අව්රුද්දක් වත් ආෂ්‍රය කරන්නේ නැතුව කියන්න බැ මොන වගේද කියලා
    Proposal වලින් එහෙම අවුරුදු ගණන් ආශ්‍රය කර කර ඉන්න දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Mugen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    තරහ වෙන්න එපා බන් මෙහෙම කිව්වට. ඔය තුනම අදාල නැනේ බන්. උබ කොහොමද ඕවා කරාද නැද්ද කියලා හොයා ගන්නේ??? පොට්ටි කැඩුනත් දැන් රෙපයාර් කරන්න පුළුවන්. තිඹිරිගස්යායේ ප්‍රසිද්ධ ඩොකෙක් ඉන්නවා. ඌ තමයි වැඩි හරියක් පෙට්ටි රෙපයාර් කරන්නෙ. ඒකිගේ කටින් කියවුනොත් මිසක් ,උබට ඒකිගේ හොර කවදාවත් අල්ල ගන්න ලැබෙන්නෙ නැ බන්. ඕවා අමතක කරලා හොදට දන්න එකියෙක්ව බැදපන්. :yes: ප්‍රොපෝසල් කියන්නෙම වැඩි හරියක් අසාර්ථක පැත්තට බර දෙයක්. උබ ජීවිතේට දැකල නැති, දන්නෙ නැති, ආශ්‍රය කරලා නැති එකියෙක්ව ජෝතිෂ්‍ය හෝ පවුල් පසුබිම් බලලා ගලපගෙන බදින එකඤේ බන් ඕකෙදි වෙන්නෙ. වැඩී දෙනෙක් පොරොන්දම් ගලපලානේ මගුල් කතා බහ කර්න්න යන්නෙත්. බැදලා ටික කාලයක් ගියාම තමයි නොගැලපීම් එන්නෙ. ප්‍රොපොසල් බදිනවා නම් හොදට ආශ්‍රය කරලා බැදපන්. නැත්නම් බඩු බනිස්. ගැනු කියන්නෙ කොයිවෙලේ හිත් වෙනස් වෙයිද කියලා කියන්න බැරි ජාතියක්. දැන් දැන අමාරුවේ වැටෙන්න එපා. උබ අදුරන ඉස්කෝලේ, කැම්පස් එකේ, ඔෆිස් එකේ ,දහම්පාසලේ හිටපු කැලි ඕනි තරම් ඇතිනේ. හොද සිංගල් එකියෙක් එක්ක චැටක් දාලා සෙට් කරගනින්. කොල්ලෙක් ඉදලා අයින් වෙච්ච එකියෙක් උනත් , උබ හොදට ඒකි ගැන දන්නවා නම් යාළු වෙන්න අහපන්. ප්‍රොපොසල් කියන්නෙ පට්ට කුණු ගොඩක්.
    තිඹිරගස්යාය ඩෝකා කොහොමද Contact කරගන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,655
    113
    Gampaha
    උඩ @helayalk කියල තියෙන කතාවටනං 100% එකඟයි...

    සුලු වැරදි හොයනවට වඩා කසාදයක් කරගන්න කලින් හොයන්න දේවල් තියෙනව කොලුවො....
    මොකද,
    සුලු වැරදි නැති ගෑනු කසාද බැඳල නප්පියටම කෙලවගත්ත උනුත් දැකල තියෙනව....
    පත වැරදි තියෙන ගෑනුන්ව කසාද බැඳගෙන යහතින් පවුල් කන මිනිස්සුත් දැකල තියෙනව....😃
     
    • Like
    Reactions: tha123 and helayalk

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,692
    18,402
    113
    ප්‍රොපෝසල්? මෙන්න මේ වහ ටිකක් කාල ලිදට පැනපන්