ලංකාවේ Teledrama

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි බන් ලංකාවේ Movies, teledrama වල වැඩිය happy ending නැත්තේ
    අර කාලේගනයා දාපු බූමරංගයයි, මනෝකායයි බැලුවා

    පටන් ගත්තේ පට්ට ආසාවෙන්, මැද වෙනකොට කරකෝලා අතඇරියා වගේ
    අන්තිමට depression උග්‍ර කරලා ඉවර වුණේ:sorry:

    එපා වෙනවනේ බන්,
    ඔය වගේ එකක් බලන්නේ ඔලුව නිදහස් කරගන්න මිසක් තව ටිකක් කචල් කරගන්න නෙමේනේ

    ඒක නෙමේ අර මනෝකාය සීන් එක ඇත්තද?
    බයයි උට්ටෝ ඒක බැලුවට පස්සේ:oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    ත්‍රෙඩ් එකේ ටොපික් එක හැපි එන්ඩිං කියල දාන්න තිබ්බෙ
     
    • Haha
    Reactions: Honda.putha

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඇයි බන් ලංකාවේ Movies, teledrama වල වැඩිය happy ending නැත්තේ
    අර කාලේගනයා දාපු බූමරංගයයි, මනෝකායයි බැලුවා

    පටන් ගත්තේ පට්ට ආසාවෙන්, මැද වෙනකොට කරකෝලා අතඇරියා වගේ
    අන්තිමට depression උග්‍ර කරලා ඉවර වුණේ:sorry:

    එපා වෙනවනේ බන්,
    ඔය වගේ එකක් බලන්නේ ඔලුව නිදහස් කරගන්න මිසක් තව ටිකක් කචල් කරගන්න නෙමේනේ

    ඒක නෙමේ අර මනෝකාය සීන් එක ඇත්තද?
    බයයි උට්ටෝ ඒක බැලුවට පස්සේ:oo:
    අන්තිමට අරූ මැරෙන එක පට්ට හෙන surreal
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මනොකායේ උබ බලාගෙන උන්නේ හින්දි film වල වගේ end එකක්ද :D
    බූමරංගය නම් චෝර විදියට තමා ඉවර උනේ. අන්තිම චෝර එක. පට්ට සිද්දියක් ඇති කියලා බලන්න ගත්තේ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මනෝකාය මම පුංචි කාලේදී බැලුව. දැන් නම් කතාව මතක නැහැ. හැබැයි ඔය අහල තියෙන ප්‍රශ්නේ නම් ගොන්. මනෝකායක පැවැත්ම ගැන කිසිම විද්‍යාත්මක තහවුරු කිරීමක් නැහැ. අධිමානසික විද්‍යාව පිළිගන්නේ pseudo-science එකක් හැටියට. උඹට හිත සැහැල්ලු කරගන්න නම් ඕනේ කොමඩි බලපන්. හැම රෙද්දම හැපි එන්ඩින් වෙන්න ඕනේ නැහැ! ගොඩක් ට්‍රැජික් එන්ඩින් වලින් (හැම එකේම නෙවෙයි) අපිට හිතන්න යමක් ඉතිරි වෙනවා.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    භූමරංග නම් චෝර විදියට තමා ඉවර උනේ. අන්තිම චෝර එක. පට්ට සිද්දියක් ඇති කියලා බලන්න ගත්තේ
    බූමරංගය නම් කතා කරලා වැඩක් නෑ, ඒකේ එක පැත්තකට අසාධාරණ විදියට ඉවර වුණේ
    අරවින්ද කියන character එක අන්තිම හරියෙදි aggressive වුණා වැඩියි කියලත් හිතෙනවා

    මනොකායේ උබ බලාගෙන උන්නේ හින්දි film වල වගේ end එකක්ද :D
    නෑ බන්, අන්තිමට අරූ බල්ලෙක් වගේ මැරුණ එක අවුල්නේ
    අඩුම අම්මා එක්කවත් connect කරානම්:(

    අන්තිමට අරූ මැරෙන එක පට්ට හෙන surreal
    :yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බූමරංගය නම් කතා කරලා වැඩක් නෑ, ඒකේ එක පැත්තකට අසාධාරණ විදියට ඉවර වුණේ
    අරවින්ද කියන character එක අන්තිම හරියෙදි aggressive වුණා වැඩියි කියලත් හිතෙනවා
    ඔව් බන් ඒකනම් මෙලෝ රහක් නැ. ඒක මන් හිතන්නේ plan කරන උන්න විදියට ඉවර කරගන්න බැරි උනා උන්ට
    නෑ බන්, අන්තිමට අරූ බල්ලෙක් වගේ මැරුණ එක අවුල්නේ
    අඩුම අම්මා එක්කවත් connect කරානම්:(
    අම්ම එක්ක connect කරගන්න පුළුවන් මට්ටමට උනානම් උ මැරෙන්නේ නැ බන් :rofl:

    මෙලඟදි ඉවර උනා මාණික්කාවත කියලා එකක්. අන්න ඒකනම් පට්ට
     
    • Like
    Reactions: avjayarathne

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මනොකායේ උබ බලාගෙන උන්නේ හින්දි film වල වගේ end එකක්ද :D
    බූමරංගය නම් චෝර විදියට තමා ඉවර උනේ. අන්තිම චෝර එක. පට්ට සිද්දියක් ඇති කියලා බලන්න ගත්තේ
    apo eka chora nattiyak ban.

    plot holes keeyak thibbada?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකාවේ උන්ගේ ජීවිතෙත් ඵහෙමනේ..හරි අාදායමක් නැතිව හරියට කන්න ඉන්න තැනක්වත් නැතුව රැල්ලට අනිත් උන් කරන දේම කරන්න ඕන නිසා ණය වෙලා වෙඩින් අරන් බැඳල ළමයි හදල ගෙදර ගෑණුන්ගෙනුත් බැණුම් අහ අහ ඉඳල තියෙන දුක් ඔක්කොම විඳල කරගත්ත මෝඩකම් වලට දුක් වෙවී බීල බීල ඔහේ මැරිලා යනවා..හැපී ending ඵකක් නෑ ඉතිං ඒ රටේ ෆිල්ම්ස්,ටෙලිනාට්‍ය හදන්නෙත් ඒ විදිහටමයි..ඒවා බලල පට්ට කිය කිය ඉන්න සෙට් ඵකත් අර ගොඩේම තමා..අැයි උන් දන්නේ නෑ ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද කියලා..දුකම තමයි දකින්න කැමති.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලංකාවේ උන්ගේ ජීවිතෙත් ඵහෙමනේ..හරි අාදායමක් නැතිව හරියට කන්න ඉන්න තැනක්වත් නැතුව රැල්ලට අනිත් උන් කරන දේම කරන්න ඕන නිසා ණය වෙලා වෙඩින් අරන් බැඳල ළමයි හදල ගෙදර ගෑණුන්ගෙනුත් බැණුම් අහ අහ ඉඳල තියෙන දුක් ඔක්කොම විඳල කරගත්ත මෝඩකම් වලට දුක් වෙවී බීල බීල ඔහේ මැරිලා යනවා..හැපී ending ඵකක් නෑ ඉතිං ඒ රටේ ෆිල්ම්ස්,ටෙලිනාට්‍ය හදන්නෙත් ඒ විදිහටමයි..ඒවා බලල පට්ට කිය කිය ඉන්න සෙට් ඵකත් අර ගොඩේම තමා..අැයි උන් දන්නේ නෑ ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද කියලා..දුකම තමයි දකින්න කැමති.
    ජිවිතේ සතුට කියල උබ දකින්නේ මොකද්ද මචන්