ලංකාවේ Teledrama

33000v

Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    matath ooka hituna. math me lagadi baluwa kaluwara gedara i e wagema ara kalu kollek gana yana kathawakui. okkoma sad ending. epa una magula :angry:
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Ending එක දුක්බර උනාම මතකේ රැදෙනවා වැඩි. හරියට ටයිටැනික් වගේ

    පබා බලන්න - Happy Ending
     
    • Like
    Reactions: Sasindu Nimsara

    thanujaka

    Well-known member
  • ලංකාවේ නාට්ටි දෙකක් කියල බැලුවේ ගිණි අවි සහ ගිණිකෙලි එකයි, කූඹියෝ එකයි විතරයි.
    ගිගිණි අවි සහ ගිණිකෙලි යම්තාක දුරකට ඇත්ත කතාවක් නිසා ආසාවෙන් බැලුවා.
    සුන්නා වගේ බොරු චරිත පුම්ඹලා තිබ්බා වැඩී, චීනා වගේ හුගක් සීන් එකේම ඉදපු උන් පොඩිම චරිත කරලා.
    ඒ නිසා ස්ටෝරි ලයින් එක අවුල්.
    කතාව පට්ට.
    අනික රටේ උන හැම රෙද්දක්ම සොයිසා පිටින් ගහලා.
    ස්ටෝරි ලයින් එක අවුල්, නමුත් ඉතිං කතාව හොද නිසා ඉවර වෙනකං බැලුවා.
     
    • Love
    Reactions: Sasindu Nimsara

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    ඇයි බන් ලංකාවේ Movies, teledrama වල වැඩිය happy ending නැත්තේ
    අර කාලේගනයා දාපු බූමරංගයයි, මනෝකායයි බැලුවා

    පටන් ගත්තේ පට්ට ආසාවෙන්, මැද වෙනකොට කරකෝලා අතඇරියා වගේ
    අන්තිමට depression උග්‍ර කරලා ඉවර වුණේ:sorry:

    එපා වෙනවනේ බන්,
    ඔය වගේ එකක් බලන්නේ ඔලුව නිදහස් කරගන්න මිසක් තව ටිකක් කචල් කරගන්න නෙමේනේ

    ඒක නෙමේ අර මනෝකාය සීන් එක ඇත්තද?
    බයයි උට්ටෝ ඒක බැලුවට පස්සේ:oo:
    There is a new one called, Eya Dan Bandala eka balapan patta - Mahendra Perera inne