මේ song එකේ 16khz වලින් වගේ cut එකක් ගිහින් තියනවා නේද? මේක valid flac එකක් විදියට ගන්න පුලුවන්ද?
same song flac and mp3 ahala thiyanawa. ehama wenasak matanm therune ne. headphone eketh ehuwa, woofer eketh ehuwa.අපි අහන්නේ lossless audioමද කියලා උඹලම තීරණය කරපන් මචං
ඔව් සමහර විට ඇහුව සැනින්same song flac and mp3 ahala thiyanawa. ehama wenasak matanm therune ne. headphone eketh ehuwa, woofer eketh ehuwa.
flac කියන්නෙ නිකන් lossless audio codec එකක් විතරයි බන්. data block එක flac codec එකට අනුව compress වෙලා තියනවනම් ඒක valid flac එකක්.මේ song එකේ 16khz වලින් වගේ cut එකක් ගිහින් තියනවා නේද? මේක valid flac එකක් විදියට ගන්න පුලුවන්ද?
View attachment 191541
16k wala nikan cut ekk wage pena hinda ahuwe ban.16k walin udath details thiyenwa ne…
mama dapu eka online streaming ekakin gatte.වැඩ්ඩෙක් නං නෙමෙයි
මේක තමයි album එකේ lossless cd rip එක (flac)
මේක තමයි album එකේ lossless cd rip එක (wav)
මේක තමයි online audio streaming platform එකක rip එක
අපි අහන්නේ lossless audioමද කියලා උඹලම තීරණය කරපන් මචං
ow ban.same song flac and mp3 ahala thiyanawa. ehama wenasak matanm therune ne. headphone eketh ehuwa, woofer eketh ehuwa.
yep. oka persanal deyak thamai.ඔව් සමහර විට ඇහුව සැනින්
320kbps mp3 file එකකයි flac file එක්කයි වෙනස එකපාරටම අඳුනගන්න බැරිවෙන්න පුළුවන් ඒකෙන් කියන්න බෑ මේ දෙකේ වෙනසක් නෑ කියලා (විශේෂයෙන්ම quality එක).එක එක්කෙනා ගේ ශ්‍රවණ පරාසය අනුවත් මේක වෙනස් වෙන්න පුළුවන්
ow ban.flac කියන්නෙ නිකන් lossless audio codec එකක් විතරයි බන්. data block එක flac codec එකට අනුව compress වෙලා තියනවනම් ඒක valid flac එකක්.
ඕක උනත් අහනකොට එච්චර වෙනසක් දැනෙන්නෙ නැතිවෙයි අවුරුදු 20-25 පැන්නට පස්සෙ 16khz එහාට ඇහෙන්නෙ නැති වෙනව. ඕක amplify කරන device එකේ එච්චර bandwidth එකක් amplify කරන්න බැරි වෙන්නත් ඉඩ තියනව. ඊට පස්සෙ ඕක එලියට එන speaker system එකට ඔය full range එකම එලියට දාගන්න බැරි වෙන්නත් ඉඩ තියනව.
studio headphone walin normal user kenek balaporottu wena quality eka enne na ban.මගෙ යාලුවෙක් ඉන්නවා producer කෙනෙක්. දවසක් උගෙ studio එකට ගිය වෙලාවක මට උගෙ හොඳම headphone එකෙන් tracks වගයක් අහන්න දුන්නා. නිකමට yt එකේ tracks දෙක තුනකුත් ඇහුවා එතනදිම. මට කිසිම අමුතු වෙනසක් තේරුනේ නෑ ඒත්. මගෙ ලාබ gaming headphone එකේ sound quality වගේමයි. ඌ නම් කියන්නෙ musicians ලා කාලයක් තිස්සෙ practice කරලා අනිත් උන්ට ඇහෙන්නෙ නැති පොඩිම notes පවා උන්ට ඇහෙනවා කියලා. අපි studio headphone වලින් අම්මට සිරි වෙන කොලිටියක් බලාපොරොත්තු උනාට කන හුරු කරලා නැත්තන් එහෙම අමුතු මැජික් සීන් එකක් තේරෙන්නෙ නෑ ලු.
Flac වලටත් ඒකම තමා. කන හුරු කරලා නැත්නම් වෙනසක් කියන්න අමාරුයි ගොඩක් වෙලාවටstudio headphone walin normal user kenek balaporottu wena quality eka enne na ban.
bass mid treble okkoma ekama level ekata ahenne owage.
eka nisa eka parama studio headphone ekak damma kiyala ehema lassanata ahenne na.
Flac වලටත් ඒකම තමා. කන හුරු කරලා නැත්නම් වෙනසක් කියන්න අමාරුයි ගොඩක් වෙලාවට