ඒකනම් බයිලා..සැර මාළු (බලයා,අැටවල්ලා වගේ) ඒවා නම් හොඳ නැතුව අැති.ado malu kannath hoda nadda ?
උදේට දියබත් කන්න. කොත්තු රයිස් කන්න එපා. ආයුර්වේදෙට ගිහින් බෙහෙත් ගන්න. මට හොඳ උනා. මහා කරුමක්කාර ලෙඩක්.
ගම්පහ ආයුර්වේදෙන්. මතක ඇතුව නාඩි අල්ලලා බලන කෙනෙක් ගාවට යන්න. ඕනෙම ආයුර්වේද රෝහලක නාඩි බලන අය ඉන්නවා. කියන විදියටම කරොත් අවුරුදු ගාණකට ලෙඩේ එන්නේ නෑ.මචන් බෙහෙත් ගත්ත තැන කියනවද අපේ තාත්තටත් තියෙනවා අවුරුදු ගානක් තිස්සේ.
mama mas kanne nathi hinda ekatath hari yanna malu thamayi kanne.ඒකනම් බයිලා..සැර මාළු (බලයා,අැටවල්ලා වගේ) ඒවා නම් හොඳ නැතුව අැති.
සැර මාලු තමා කේස් එකඒකනම් බයිලා..සැර මාළු (බලයා,අැටවල්ලා වගේ) ඒවා නම් හොඳ නැතුව අැති.
හැම මාලුම උෂ්න නෑ බං.
හැම මාලුම උෂ්න නෑ බං.
මම හැම එකාම කාලා බැලුවා පස්සේ මාළු කන එක නැවැත්තුවා ටික කාලෙකට. දැන් නම් කනවා.ඔව් අැතුල සුදු පාට මාළු උෟෂ්ණ නෑ..ලින්නා,තෝර,පරා වගෙත් ඒවා