Gastritics තුවාල

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උදේට දියබත් කන්න. කොත්තු රයිස් කන්න එපා. ආයුර්වේදෙට ගිහින් බෙහෙත් ගන්න. මට හොඳ උනා. මහා කරුමක්කාර ලෙඩක්.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    උදේට දියබත් කන්න. කොත්තු රයිස් කන්න එපා. ආයුර්වේදෙට ගිහින් බෙහෙත් ගන්න. මට හොඳ උනා. මහා කරුමක්කාර ලෙඩක්.

    මචන් බෙහෙත් ගත්ත තැන කියනවද අපේ තාත්තටත් තියෙනවා අවුරුදු ගානක් තිස්සේ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් බෙහෙත් ගත්ත තැන කියනවද අපේ තාත්තටත් තියෙනවා අවුරුදු ගානක් තිස්සේ.
    ගම්පහ ආයුර්වේදෙන්. මතක ඇතුව නාඩි අල්ලලා බලන කෙනෙක් ගාවට යන්න. ඕනෙම ආයුර්වේද රෝහලක නාඩි බලන අය ඉන්නවා. කියන විදියටම කරොත් අවුරුදු ගාණකට ලෙඩේ එන්නේ නෑ.
     
    • Like
    Reactions: EKGuest

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    ඒකනම් බයිලා..සැර මාළු (බලයා,අැටවල්ලා වගේ) ඒවා නම් හොඳ නැතුව අැති.
    mama mas kanne nathi hinda ekatath hari yanna malu thamayi kanne.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒකනම් බයිලා..සැර මාළු (බලයා,අැටවල්ලා වගේ) ඒවා නම් හොඳ නැතුව අැති.
    සැර මාලු තමා කේස් එක

    අලගුඩුවා, ඇටවල්ලා, බලයා. ලින්නා, කෙලවල්ලා, කුම්බලා වගේ උෂ්ණ මාලු නොකා

    තලපත්, මුරල්ලු, පරා, වගේ සෞම්‍ය මාලු හොඳා
     
    • Like
    Reactions: Amila llll

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    හැම මාලුම උෂ්න නෑ බං.

    ඔව් අැතුල සුදු පාට මාළු උෟෂ්ණ නෑ..ලින්නා,තෝර,පරා වගෙත් ඒවා
    මම හැම එකාම කාලා බැලුවා පස්සේ මාළු කන එක නැවැත්තුවා ටික කාලෙකට. දැන් නම් කනවා.