Hutch sim users please help

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,073
    8,922
    113
    Cenon
    cenon.com
    මචන් අවංකවම උදව්වක් ඕනෙ 🙏
    සිග්නල් තත්වෙ කොහොමද? කොහෙ වගෙ areas වලද සිග්නල් අඩු?
    GPS Tracker එකකට ගහන්න බැලුවේ, Keels එකේ තියනව රු 100 ට හච් සිම්.
     
    • Like
    Reactions: kinkon

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    මචන් අවංකවම උදව්වක් ඕනෙ 🙏
    සිග්නල් තත්වෙ කොහොමද? කොහෙ වගෙ areas වලද සිග්නල් අඩු?
    GPS Tracker එකකට ගහන්න බැලුවේ, Keels එකේ තියනව රු 100 ට හච් සිම්.
    Hutch/ Dialog sim free order karanna plwn unge websites walin mchn.

    Hutch town areas wala signal patta. Mobitel walata wada hodai. Eth rural areas wala tikak adui. Tracker ekakatanm Dialog wage sim ekak use karana eka hodai.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    මචන් අවංකවම උදව්වක් ඕනෙ 🙏
    සිග්නල් තත්වෙ කොහොමද? කොහෙ වගෙ areas වලද සිග්නල් අඩු?
    GPS Tracker එකකට ගහන්න බැලුවේ, Keels එකේ තියනව රු 100 ට හච් සිම්.
    රු 100 නම් අරන් බලන්න මචන්
    සුළු ගානක් නේ වෙන්නේ.

    කරන්ට් එක නැති වෙලාවටනම් Hutch වැඩ නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,265
    55,115
    113
    Colombo
    Hutch sm free යකෝ :lol:


    Users ල වැඩ් නිසා ස්පීඩ් කේස් :(

    කවරේජ් ටිකක් අඩුයි.
     
    • Wow
    Reactions: Cenon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,402
    1
    16,309
    113
    town සහ නම් දරාපු ප්‍රදෙශ වල සිග්නල් හොදයි... 2G හරි තියෙනවා...
    ඩොටෙ නම් ටිකක් අවුල්...
     
    • Like
    Reactions: Cenon