Saturday Night Movie (ITN) 2022-12-10

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,887
    152,693
    113
    ජනිල් රනාධිපති නේ හලෝ.
    තව ටික දවසක් යනකොට ඉරිදා දවල්ට Brokeback Mountain, Blue is the warmest color (Solo Rider මැතිතුමන්ගේ ප්‍රියතම සිනමාපටය) වගේ ෆිල්ම්සුත් පෙන්නන්න පටන් ගනී. එතකොට අර බලය මේ බලය කියලා මොනවාහරි සංවිධාන ටිකක් මාධ්‍ය සාකච්ඡා තියලා කියාවි මෙන්න රනිල් හාමු රට, ජාතිය, ආගම, සභ්‍යත්වය විනාශ කරනවා කියලා. ඔන්න එතකොට තමයි අපේ ගැලවුම්කාරයා වෙන නාමල් මාතියා කරළියට එන්නෙ. :love:ඊට පස්සෙ කැළණිය පැත්තෙන් විශාල ශබ්ද එක්ක නයි මතුවෙන්න ගනී. තව මාස කීපයක් ගියාම නාමල් මාතියා ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ජනාධිපොති. හරිම සිම්පල් කේස් එකක්. 🥲😌
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    FB855B67-5CC5-4BB3-8260-28ED2A3D2376.jpg

    Schedule eke thiyenne Love Simon eka giya kiyala.

    7370857A-CF21-480E-B382-82F7C34B9792.jpeg

    Eth mn dn PeoTV eken baluwama thiyenne Redeeming Love kiyala film ekak.
    Mama TV balanne na. Advertisement ekak yanawa ahuna. Ethakota thmi math baluwe, yako Homosexual ewath dn ITN eke pennanawane, ITN eka dn diyunuine kiyala 😂😂😂
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    View attachment 191688
    Schedule eke thiyenne Love Simon eka giya kiyala.

    View attachment 191689
    Eth mn dn PeoTV eken baluwama thiyenne Redeeming Love kiyala film ekak.
    Mama TV balanne na. Advertisement ekak yanawa ahuna. Ethakota thmi math baluwe, yako Homosexual ewath dn ITN eke pennanawane, ITN eka dn diyunuine kiyala 😂😂😂
    ah oya thiyenne

    Love Simon da koheda neda? Advertisement ekak dkka wage mathakai
    ow ow thanks wewa
    ------ Post added on Dec 13, 2022 at 6:04 AM

    sorry mokakda ban eda giye? mage newei yaluwekge request ekak hoyala denna kiyala
    sorry typing mistake.
    ------ Post added on Dec 13, 2022 at 6:04 AM

    thnks wewa
    ------ Post added on Dec 13, 2022 at 6:05 AM