
ow bn aniwa e kale oka blanawaඅන්තිමට ඕක බැලුවෙ අවුරුදු 10 කටත් කලින්ද කොහෙද.
Good old days![]()
ඒ කාලේ නොවරදවා බලනවා.අන්තිමට ඕක බැලුවෙ අවුරුදු 10 කටත් කලින්ද කොහෙද.
Good old days![]()
"Homosexuality" ගැන කතා තියෙන ෆිල්ම්සුත් දැන් රජයේ මාධ්‍යවල පෙන්නනවද? යසයි.....යසයි..Love Simon da koheda neda? Advertisement ekak dkka wage mathakai
ජනිල් රනාධිපති නේ හලෝ."Homosexuality" ගැන කතා තියෙන ෆිල්ම්සුත් දැන් රජයේ මාධ්‍යවල පෙන්නනවද? යසයි.....යසයි..![]()
ekane bn"Homosexuality" ගැන කතා තියෙන ෆිල්ම්සුත් දැන් රජයේ මාධ්‍යවල පෙන්නනවද? යසයි.....යසයි..![]()

ජනිල් රනාධිපති නේ හලෝ.
තව ටික දවසක් යනකොට ඉරිදා දවල්ට Brokeback Mountain, Blue is the warmest color (Solo Rider මැතිතුමන්ගේ ප්‍රියතම සිනමාපටය) වගේ ෆිල්ම්සුත් පෙන්නන්න පටන් ගනී. එතකොට අර බලය මේ බලය කියලා මොනවාහරි සංවිධාන ටිකක් මාධ්‍ය සාකච්ඡා තියලා කියාවි මෙන්න රනිල් හාමු රට, ජාතිය, ආගම, සභ්‍යත්වය විනාශ කරනවා කියලා. ඔන්න එතකොට තමයි අපේ ගැලවුම්කාරයා වෙන නාමල් මාතියා කරළියට එන්නෙ.ekane bn![]()
ඊට පස්සෙ කැළණිය පැත්තෙන් විශාල ශබ්ද එක්ක නයි මතුවෙන්න ගනී. තව මාස කීපයක් ගියාම නාමල් මාතියා ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ජනාධිපොති. හරිම සිම්පල් කේස් එකක්. sorry mokakda ban eda giye? mage newei yaluwekge request ekak hoyala denna kiyalaඅන්තිමට ඕක බැලුවෙ අවුරුදු 10 කටත් කලින්ද කොහෙද.
Good old days![]()
ah oya thiyenneView attachment 191688
Schedule eke thiyenne Love Simon eka giya kiyala.
View attachment 191689
Eth mn dn PeoTV eken baluwama thiyenne Redeeming Love kiyala film ekak.
Mama TV balanne na. Advertisement ekak yanawa ahuna. Ethakota thmi math baluwe, yako Homosexual ewath dn ITN eke pennanawane, ITN eka dn diyunuine kiyala![]()
ow ow thanks wewaLove Simon da koheda neda? Advertisement ekak dkka wage mathakai
sorry typing mistake.sorry mokakda ban eda giye? mage newei yaluwekge request ekak hoyala denna kiyala
thnks wewa
කොහෙන්ද තොට එච්චර gain එකක් තියෙන transmitter එකක්?TV channe frequency hijack කරලා වැල ෆිල්ම් පෙන්නන්න බැරිද බන්?![]()
woke has come to ITNView attachment 191688
Schedule eke thiyenne Love Simon eka giya kiyala.
View attachment 191689
Eth mn dn PeoTV eken baluwama thiyenne Redeeming Love kiyala film ekak.
Mama TV balanne na. Advertisement ekak yanawa ahuna. Ethakota thmi math baluwe, yako Homosexual ewath dn ITN eke pennanawane, ITN eka dn diyunuine kiyala![]()
Island wide නෙමෙයි කිව්වේ. selective area එකක transmit කරන්න.කොහෙන්ද තොට එච්චර gain එකක් තියෙන transmitter එකක්?![]()