Guys Is it possible to get Tax relief 2023 , if we already have Housing loan , personal loan and health insurance?
යාළුවා ලබන අව්රුද්දෙ මුල ඉදන් ගහන්න යන පඩියෙන් කැපෙන tax එක අඩු කරගන්න විදියක් තියනවද
අපිට housing loan , personal loan , සහ ජීවිත රක්ෂණ වගේ ඒවා තියනවනම් .
තියන loan අනන් මනං එක්ක හෙන ගානක් කැපුනම ඉතුරු වෙන්නේ පොඩි ගානක් , මේ ගාන හොදටම මදි
මම අපේ family එකට අම්මට තාත්තට , නංගිලට , ඔක්කොටම ගේමක් ගැහුවේ මට හම්බ වෙන සලරි එකෙන්
දැන් නම් හෙක් වෙන්නේ යන්නේ යන විදියට
කව්රු හරි කියල තිබ්බ අලුත් මේ tax එකෙන් tax relief දෙන්නේ නැහැ කියල , මේක හරියටම හරි ?
PS : රට යන්න බැහැ අම්ම තාත්තා දාලා ඒ අය වයසයි .

Last edited: