සියපත Finance එකේ වැඩ කරන එකෙක් මේකේ ඉන්නවද ?
මගේ වාහනයක් විකුනද්දි එකේ ගානෙන් 1/3 එකක් ගත්ත එකා finance එකක් දැම්මා සියපත finance එකේ.
වාහනේ වික්කේ දෙසැම්බර් 1 වෙනිදා. තාම මට සල්ලි ටික දුන් නෑ. අදට දවස් 12ක්. ඇහුවාම එක එක කතා. Guarantors ලා අවුල් ගිහින් එක හැදුවලු, transfer කරගන්න ටිකක් කල් ගියාලු, එක එක බයිලා. ඇයි මුන් එහෙම කරන්නේ ?
අපි වාහනයක් විකුනද්දි ගන්න උන් Siyapatha එකේ Finance දාන්න ඇහුවාම හා කියන්න නම් එපා උබලා.