අපේ තාත්තගෙ අක්ක

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,543
    35,418
    113
    හ්ම් මාව ඔය කවුරුවත් ගණන් ගත්තෙ නෑ..
    මට මෙහෙම හොදයි බං
    ඇහුවට තරහ වෙන්න එපා උඹ ස්වයං වින්දනයේ යෙදෙනවද? නැත්නම් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියාකාරකම් වලින් වැලකිලා බ්‍රහ්මචාරී වෙලාද ඉන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇයි ඒ ගනන් ගන්නෙ නැත්තේ
    පෙනුම මදි ඇති
    ජොබ් එකකුත් නෑනෙ..
    මං කියන්නෙ හැම කෙල්ලෙක් ගැනම...

    ඇහුවට තරහ වෙන්න එපා උඹ ස්වයං වින්දනයේ යෙදෙනවද? නැත්නම් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියාකාරකම් වලින් වැලකිලා බ්‍රහ්මචාරී වෙලාද ඉන්නේ.
    අතේ පාරක් ගහල වේසියො ඕනෙම නෑ කියල ඉන්නව :lol:
    ------ Post added on Dec 15, 2022 at 5:18 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,364
    15,466
    113
    මගේ ෆෝන් නම්බර් එක දෙන්නං මට කෝල් එකක් දීලා අලුත්කඩේට එන්න.
    ඔෆිස් තුන හතරක ටයිපින් සෙට් කරලා දෙන්නම් උඹට.
    මාසෙට 50 60 හෙව්ව හැකි.
    ඒක ලේසිනේ උඹට කරන්නත්.

    Maximum 1 week if everything goes fine.
     
    AnuradhaRa

    Well-known member
  • තාත්තගේ අක්කා නැන්ද වෙන්නේ කොහොමද බන්? ලොකු අම්මා නෙමෙයිද? හුත්තේ නෑදෑ කම් පැටලෙනවා. 🧐
    අනේ මංද බං මාත් ඕව හරියට දන්නෙ නෑ.. වයසක මිනිස්සු ඉතිං
    මටත් දැං 40 ක් නෙ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,364
    15,466
    113
    තාත්තගේ අක්කා නැන්ද වෙන්නේ කොහොමද බන්? ලොකු අම්මා නෙමෙයිද? හුත්තේ නෑදෑ කම් පැටලෙනවා. 🧐
    Candid-B
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වැඩිය යාලුවො නැති introvert කෙනෙක්නම් පාලුව යන්නත් එක්ක පවුලට හිතවත් නෑදෑ කෙනෙක් ගෙදර ඉන්න එක හොඳයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,934
    1
    63,221
    113
    Mother Earth
    ඒ කියන්නෙ නැන්ද
    අපේ ගෙදර ආව. ටික කාලයක් ඉදියි අපිත් එක්ක
    උදේට දවල්ට උයනව. තව එක එක කෑම ජාති හදනව. අද කට්ලට් හදනව. දවසක් ලෙවරිය වගයක් හැදුව

    කලිනුත් අපේ ගෙදර හිටිය කාලක්. එයාගෙ වැඩකට ගමේ ගියා. දැං ආයෙත් ඇවිල්ල.
    Sexy පාටයි ද? Apron එකක් අන්දලා ගනින්.
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වැඩිය යාලුවො නැති introvert කෙනෙක්නම් පාලුව යන්නත් එක්ක පවුලට හිතවත් නෑදෑ කෙනෙක් ගෙදර ඉන්න එක හොඳයි
    ඔව් බං නැත්තං අපි තුන්දෙනා විතරයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,934
    1
    63,221
    113
    Mother Earth
    අනේ මංද බං මාත් ඕව හරියට දන්නෙ නෑ.. වයසක මිනිස්සු ඉතිං
    මටත් දැං 40 ක් නෙ
    තාත්තගේ අයියට කියන්නේ ලොකු තාත්තා නම් තාත්තගේ අක්කට කියන්නේ ලොකු අම්මා. තාත්තගේ මල්ලි බාප්පා. බාප්පා බැඳලා ඉන්න ගෑණි පුංචි. අම්මගේ පැත්තෙන් නෑදෑ වෙන අයට මොකද්ද කියන්නේ? මොන හුත්තක්ද මන්ද බන්. මටත් පැටලෙනවා. දන්න කෙනෙක් කියලා දෙන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,571
    113
    - උඩරට -
    ඒ කියන්නෙ නැන්ද
    අපේ ගෙදර ආව. ටික කාලයක් ඉදියි අපිත් එක්ක
    උදේට දවල්ට උයනව. තව එක එක කෑම ජාති හදනව. අද කට්ලට් හදනව. දවසක් ලෙවරිය වගයක් හැදුව

    කලිනුත් අපේ ගෙදර හිටිය කාලක්. එයාගෙ වැඩකට ගමේ ගියා. දැං ආයෙත් ඇවිල්ල.
    හස්බන්ඩ් නැත්තම් උබ සෙට් කර ගනින්කෝ එතකොට හැමදාම කකා බිබී ඉන්න පුළුවන්
     
    • Angry
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒ ඌ නෑනේ බං දැන් පේන්න.
    ඕක කියෝපු හින්දමයි මොකද්ද මේ බලන්න කියලා මම GOT බැලුවෙත්🤣
    මාත් බං

    හස්බන්ඩ් නැත්තම් උබ සෙට් කර ගනින්කෝ එතකොට හැමදාම කකා බිබී ඉන්න පුළුවන්
    පිස්සුද බං උඹලට :lol:
    ------ Post added on Dec 15, 2022 at 5:38 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,783
    1
    102,123
    113
    34
    Kalutara
    තාත්තගේ අයියට කියන්නේ ලොකු තාත්තා නම් තාත්තගේ අක්කට කියන්නේ ලොකු අම්මා. තාත්තගේ මල්ලි බාප්පා. බාප්පා බැඳලා ඉන්න ගෑණි පුංචි. අම්මගේ පැත්තෙන් නෑදෑ වෙන අයට මොකද්ද කියන්නේ? මොන හුත්තක්ද මන්ද බන්. මටත් පැටලෙනවා. දන්න කෙනෙක් කියලා දෙන්න.
    තාත්තගෙ අක්කා ලොකු නැන්ද. තාත්තගෙ අයියා ලොකු තාත්ත. ලොකු තාත්ත බැඳපු එක්කෙනා ලොකු අම්මා, තාත්තගෙ මල්ලි බාප්පා, බාප්පා බැඳපු එක්කෙනා පුංචි. ආයෙ අම්මට නංගිලා ඉන්නව නම් එයත් පුංචි, නැත්තන් මම්මා කියලත් කියනව.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,364
    15,466
    113
    ඒ ඌ නෑනේ බං දැන් පේන්න.
    ඕක කියෝපු හින්දමයි මොකද්ද මේ බලන්න කියලා මම GOT බැලුවෙත්🤣

    Umba karapu apahase iwasaganna baruwa e asaranaya linde panna. Aranchi widiyata dan athma 6k da koheda maru karala inne. Dan godak wenas.
    :yes: :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,543
    35,418
    113
    තාත්තගේ අයියට කියන්නේ ලොකු තාත්තා නම් තාත්තගේ අක්කට කියන්නේ ලොකු අම්මා. තාත්තගේ මල්ලි බාප්පා. බාප්පා බැඳලා ඉන්න ගෑණි පුංචි. අම්මගේ පැත්තෙන් නෑදෑ වෙන අයට මොකද්ද කියන්නේ? මොන හුත්තක්ද මන්ද බන්. මටත් පැටලෙනවා. දන්න කෙනෙක් කියලා දෙන්න.
    1 වසරේ පංතියට පලයං. නෑදෑකම් කියලා දෙන්නේ 1වසරේ දි. තාත්තාගේ අක්කලා නංගිලට කියන්නේ නැන්දා කියලා. අම්මගේ අක්කලා නංගිලාට කියන්නේ ලොකු අම්මා පුංචි අම්මා කියලා.