aiyoo bus eke yanna bariyoooමචන් බස් එකේ යන්න.
ඔන්ලයින් සැහෙන්න කලින් බුක් වෙනවා. බදුල්ල ට්‍රෙන් එහෙම මාසෙකට කලින් ඉවරවෙනවා.
රේල්වේ එකේ ලොක්කෙක් වත් හොයාගන්න වෙයිonline danna baha ne ban, puluwan ekek set karala diyanko ticket 3k
heta ude yanna
hotel uth book kara ban
බුකින් වෙන්නේ මෙහෙමයි.aiyoo bus eke yanna bariyooo
බුකින් වෙන්නේ මෙහෙමයි.
හරියටම ට්‍රෙන් එක තියෙන දවසට මාසෙකට කලින් බුකින්ග් ඕපන් කරනවා.
උදා : දෙසැම්බර් 25 උදේ 5.55ට තියෙන ට්‍රෙන් එකේ ටිකට් බුක් කරන්නේ නොවැම්බර් 25 උදේ ඉදලා.
වොරන්ට් වලට තියලා ඉතුරුටික ගන්න පුළුවන්. කවුන්ටරෙන්, ඩයලොග්, මොබිටෙල් හරහා තමයි වැඩේ කරන්නනේ.
මම බදුල්ල ට්‍රෙන් එක බුක් කරන්න මාසෙකට කලින් උදෙන්ම ගිහිල්ලත් හැරිලා ඇවිත් තියෙනවා බුකින් ඉවරවෙලා.
අනික නුවර යද්දී බලන්න දෙයක් නැහැ. අඩුගානේ ඉගුරු ඔය වත් පහුවෙන්න ඕන වටේ ලස්සන දකින්න.
මමනම් ආසම උඩරට පාරේ හැටන් - හපුතලේ කෑල්ලමචං ට්‍රේන් ඵකේ යනවනම් යන්න හොඳම පැත්ත කොහෙද?
මචං ට්‍රේන් ඵකේ යනවනම් යන්න හොඳම පැත්ත කොහෙද?
Dan sathi 2kata withara kalin okkoma seat book wenawaonline danna baha ne ban, puluwan ekek set karala diyanko ticket 3k
heta ude yanna
hotel uth book kara ban
සතියෙ දවසකවත් නෑ.හෙට යන්න, අද බුක් කරන්න බදුලු (උඩරට) ලේන් එකේ
සති අන්තෙක ticket එකක් අරන්
තියෙනවද උබලා???
View attachment 192029
මාසෙකටවත් කලින් දාගන්න වෙනවා දැන් බන්...Dan sathi 2kata withara kalin okkoma seat book wenawa
සතියෙ දවසකවත් නෑ.
------ Post added on Dec 16, 2022 at 5:33 PM