colombo idan nuwara yanna train ticket

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    online danna baha ne ban, puluwan ekek set karala diyanko ticket 3k
    heta ude yanna
    hotel uth book kara ban
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    මචන් බස් එකේ යන්න.
    ඔන්ලයින් සැහෙන්න කලින් බුක් වෙනවා. බදුල්ල ට්‍රෙන් එහෙම මාසෙකට කලින් ඉවරවෙනවා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මචන් බස් එකේ යන්න.
    ඔන්ලයින් සැහෙන්න කලින් බුක් වෙනවා. බදුල්ල ට්‍රෙන් එහෙම මාසෙකට කලින් ඉවරවෙනවා.
    aiyoo bus eke yanna bariyooo
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    online danna baha ne ban, puluwan ekek set karala diyanko ticket 3k
    heta ude yanna
    hotel uth book kara ban
    රේල්වේ එකේ ලොක්කෙක් වත් හොයාගන්න වෙයි
    නුවර ලයින් එකේ ටිකට් බුක් කරනව නම් අඩුම මාසෙකට කලින් වත් කරන්න ඕනෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    aiyoo bus eke yanna bariyooo
    බුකින් වෙන්නේ මෙහෙමයි.
    හරියටම ට්‍රෙන් එක තියෙන දවසට මාසෙකට කලින් බුකින්ග් ඕපන් කරනවා.
    උදා : දෙසැම්බර් 25 උදේ 5.55ට තියෙන ට්‍රෙන් එකේ ටිකට් බුක් කරන්නේ නොවැම්බර් 25 උදේ ඉදලා.
    වොරන්ට් වලට තියලා ඉතුරුටික ගන්න පුළුවන්. කවුන්ටරෙන්, ඩයලොග්, මොබිටෙල් හරහා තමයි වැඩේ කරන්නනේ.
    මම බදුල්ල ට්‍රෙන් එක බුක් කරන්න මාසෙකට කලින් උදෙන්ම ගිහිල්ලත් හැරිලා ඇවිත් තියෙනවා බුකින් ඉවරවෙලා.

    අනික නුවර යද්දී බලන්න දෙයක් නැහැ. අඩුගානේ ඉගුරු ඔය වත් පහුවෙන්න ඕන වටේ ලස්සන දකින්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    මචං ට්‍රේන් ඵකේ යනවනම් යන්න හොඳම පැත්ත කොහෙද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    මචං ට්‍රේන් ඵකේ යනවනම් යන්න හොඳම පැත්ත කොහෙද?
    මමනම් ආසම උඩරට පාරේ හැටන් - හපුතලේ කෑල්ල
    ඊටපස්සේ මැදවච්චිය - තලෙයිමන්නාරම් කෑල්ල ( වෙනසකට ගිහින් එන්න )
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,612
    1
    15,261
    113
    හෙට යන්න, අද බුක් කරන්න බදුලු (උඩරට) ලේන් එකේ :sorry:
    සති අන්තෙක ticket එකක් අරන්
    තියෙනවද උබලා???

    295857810_451317040336622_7886374553430682871_n.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    දැන් ඔන්ලයින් මාසයක් කලින් බුක් කරන්න පුලුවන් හින්දා කලින් බුක් වෙනවා. CTB එක්ක පලයන් 🤭
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,958
    1,486
    113
    Nawalapitiya
    online danna baha ne ban, puluwan ekek set karala diyanko ticket 3k
    heta ude yanna
    hotel uth book kara ban
    Dan sathi 2kata withara kalin okkoma seat book wenawa 😥

    හෙට යන්න, අද බුක් කරන්න බදුලු (උඩරට) ලේන් එකේ :sorry:
    සති අන්තෙක ticket එකක් අරන්
    තියෙනවද උබලා???

    View attachment 192029
    සතියෙ දවසකවත් නෑ. 😓
    ------ Post added on Dec 16, 2022 at 5:33 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,612
    1
    15,261
    113
    Dan sathi 2kata withara kalin okkoma seat book wenawa 😥

    සතියෙ දවසකවත් නෑ. 😓
    ------ Post added on Dec 16, 2022 at 5:33 PM
    මාසෙකටවත් කලින් දාගන්න වෙනවා දැන් බන්...