Daraz Now Ownership Alibaba Group

2osama

Well-known member
  • Oct 25, 2010
    81,217
    72,396
    113
    මාලඹේ
    sirawatama ow nikan chinese sellers la inna nisa google karala baluwama thama danagathe
    ඔය ලංකාවේ නම් තිබ්බේ kayak හරි මොනවා හරි කියලා මුස්ලිම් නමකින් ඕක පස්සේ තමා පකිස්ථා නේ Daraz එක Alibaba එකෙන් ගත්තාම ලංකාවේ එකත් Daraz කියලා වෙනස් කළේ . Daraz Sellers ලාට තවමත් Accounts වලට සල්ලි වැටෙන්නේ අර මුලින් තිබුණ කොම්පැණි එකේ නමෙන් බන්
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    ඔය ලංකාවේ නම් තිබ්බේ kayak හරි මොනවා හරි කියලා මුස්ලිම් නමකින් ඕක පස්සේ තමා පකිස්ථා නේ Daraz එක Alibaba එකෙන් ගත්තාම ලංකාවේ එකත් Daraz කියලා වෙනස් කළේ . Daraz Sellers ලාට තවමත් Accounts වලට සල්ලි වැටෙන්නේ අර මුලින් තිබුණ කොම්පැණි එකේ නමෙන් බන්
    issara kaymu lanka
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    ඔය ලංකාවේ නම් තිබ්බේ kayak හරි මොනවා හරි කියලා මුස්ලිම් නමකින් ඕක පස්සේ තමා පකිස්ථා නේ Daraz එක Alibaba එකෙන් ගත්තාම ලංකාවේ එකත් Daraz කියලා වෙනස් කළේ . Daraz Sellers ලාට තවමත් Accounts වලට සල්ලි වැටෙන්නේ අර මුලින් තිබුණ කොම්පැණි එකේ නමෙන් බන්

    Kaymu
     
    • Like
    Reactions: 2osama

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    Daraz kiyana eke theruma dannawada
    eka hadila tyanne nam pakisthan wala wachanekin kyla net eke thibba

    Drawer

    Daraz is Urdu word which means "Drawer”. The main reason behind this name is that we find everything arranged inside a drawer likewise we will find everything in Daraz. Daraz was founded by Rocket internet.
     
    • Love
    Reactions: helplesser

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    Habai mata nam ali eke tharam badu qulity na daraz eke

    Ekata hethuwa daraz eke gdak inne lankawe sellers la

    daraz eke china sellerls la innawa un fast ship karanwa.

    dan ebay tyana baduth thanikarama china dropshipping listing. Eby inna hnda aellersla us un witharai. Anith un serama dropahipping karayo.

    man gdak item gana baluwa. Okkoma ebay ekata wada aduwata ali eken ganna puluwan.

    samahara item ali eke tyanwa daraz eke ganna na chinese sellersla gawawath
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,083
    1
    57,116
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Middle School 90S GIF by nina tsur
     
    • Like
    Reactions: uajanath