ඔවු. මොකද ඔයා වැරදි දෙකක් කරනවා. ඩෙමෝ කරනවා කියන්නෙ රියල් කරන දේ ප්‍රැක්ටිස් කරන එකට ඒ නිසා තමන්ටම තමන් අවංක වෙන්න. අනික ට්‍රේඩිං වල main දේ තමයි ඉන්වෙස්මන්ට් කැපිටල් එක ආරක්ශා කරගැනීම. ඒකයි sl දාන්නෙ. ට්‍රේඩිං වල අපිට කොන්ට්‍රොල් කරන්න පුලුවන් එකම දේ රිස්ක් එක විතරයි අනිත් ඔක්කොම predictions. ඒ නිසා sl අනිවාර්යයෙන් දාලා රියල් විදියට ඩෙමෝ එකේ අවංකව ට්‍රේඩ් කරන්න.SL දාන්නේ නැතුව demo කරන එක අවුල්ද සහෝ
