Avatar 2 - Way Of Water බලමු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    colombo hodama kiyala tiyenne savoy and ccc eke dolby atmos enabled hall eka thama. anith ewa set naha sounds and screens..
    CCC ATMOS
    oya deken wellawatta savoy eke screen eka lokui neda saahena

    o
    I watched machan. IMAX 3D is the best
    ow ban goo giya. awrudu gaanakata kalin avatar 2 hadanawa kiwwama mekanam rata giya daka IMAX 3d ma balanawa kiyala hithagatta. thaama hutten yaaganna bari una :( yaddi avatar eka halls walin gihin thiyei
    ------ Post added on Dec 17, 2022 at 11:17 AM
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,154
    2,026
    113
    Colombo, Sri Lanka.
    oya deken wellawatta savoy eke screen eka lokui neda saahena

    o

    ow ban goo giya. awrudu gaanakata kalin avatar 2 hadanawa kiwwama mekanam rata giya daka IMAX 3d ma balanawa kiyala hithagatta. thaama hutten yaaganna bari una :( yaddi avatar eka halls walin gihin thiyei
    ------ Post added on Dec 17, 2022 at 11:17 AM
    Ow macho savoy eke screen eka lokuy..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    ගෙදර ඉඳන් බලන්න තව කොච්චර කාලයක් යාවිද සිංහලු ? netflix එකේ වත් නෑ නේද ?

    කැමරා කෝපියක් වත් නැද්ද බන් ගෙදර ඉඳන් බලන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    කලකට ඉහත යුද්ධෙ දිනන්නට පෙර සමය
    ඉන්ග්‍රිසි ෆිල්ම් පෙන්නුයෙ මැජස්ටික් සිනමා ශාලාවෙ පමණි.
    සැවොයි සහ අනෙකුත් සිනමා ශාලාවන් සින්හල දමිළ සහ හින්දි සඳහා වෙන්ව තිබුණි .ඒත් දැන් ඉන්ග්‍රිසි ෆිල්ම් වෙනුවෙන් කොයි තරම් සිනමා ශාලා ඇත්ද ? කාලය වෙනස්ව ඇති අරුමය හරි අපූරුයි මිත්‍රයා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    කලකට ඉහත යුද්ධෙ දිනන්නට පෙර සමය
    ඉන්ග්‍රිසි ෆිල්ම් පෙන්නුයෙ මැජස්ටික් සිනමා ශාලාවෙ පමණි.
    සැවොයි සහ අනෙකුත් සිනමා ශාලාවන් සින්හල දමිළ සහ හින්දි සඳහා වෙන්ව තිබුණි .ඒත් දැන් ඉන්ග්‍රිසි ෆිල්ම් වෙනුවෙන් කොයි තරම් සිනමා ශාලා ඇත්ද ? කාලය වෙනස්ව ඇති අරුමය හරි අපූරුයි මිත්‍රයා
    සිරාවටම බන් , Pearl City Hotel එක එහාපැත්තෙ Achievers Lanka Business School තියෙන තැන ඉස්සර තිබුනේ ABS කියල එකක් , මම ඉස්සර උඹ ඔය කියන කාලේ ඒකෙ class අවා සමහර දවසට class කට් කරලා mc එකේ ෆිල්ම් බලන්න යනවා :love2:🥰. සුන්දර අතීතය 🤗

    @BruceWayne92 උඹත් මම වගේ නාකි කුකුලෙක් වෙන්න ඕන මේවා මතක තියෙන්න නම්​

    • Love
    Reactions: BruceWayne92

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Watched with the kid in PVR @ OGF.. Have to agree..one of the most visually stunning movies I've ever seen.. Not much to the story..but you don't go to see a movie like Avatar for the story

    Also..watch in 3D...this was made for 3D

    ගෙදර ඉඳන් බලන්න තව කොච්චර කාලයක් යාවිද සිංහලු ? netflix එකේ වත් නෑ නේද ?

    කැමරා කෝපියක් වත් නැද්ද බන් ගෙදර ඉඳන් බලන්න
    Oka camera copiyak balanawata wada hodai..nobala inna eka... me wage ekakwath Cinema ekak balanna bari kawuda ban uba ?
    ------ Post added on Dec 17, 2022 at 8:31 PM
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    කලකට ඉහත යුද්ධෙ දිනන්නට පෙර සමය
    ඉන්ග්‍රිසි ෆිල්ම් පෙන්නුයෙ මැජස්ටික් සිනමා ශාලාවෙ පමණි.
    සැවොයි සහ අනෙකුත් සිනමා ශාලාවන් සින්හල දමිළ සහ හින්දි සඳහා වෙන්ව තිබුණි .ඒත් දැන් ඉන්ග්‍රිසි ෆිල්ම් වෙනුවෙන් කොයි තරම් සිනමා ශාලා ඇත්ද ? කාලය වෙනස්ව ඇති අරුමය හරි අපූරුයි මිත්‍රයා
    e kaale class cut karala giyema oke film balanna.. me lagadi giya MC eke Pen House ekata ethakota mathak una e kaale oke awida awida kaale nasthi karapu hati..

    Yep screen 1 lokui. but savoy 3d dan pennene naha kiwwa. Better call. Personally i like CCC ATMOS :)
    same ATMOS thamai lagadi apuwa okkoma baluwe.. :yes:
    ------ Post added on Dec 17, 2022 at 8:42 PM
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    "මේ අවවාදය Scope CCC හි Avatar බලන්න සූදානම් වන අයටයි. චිත්‍රපටයේ ධාවන කාලය පැය 3 යි විනාඩි 10 කි. මෙයට විනාඩි 20 ක වෙළඳ දැන්වීම් චිත්‍රපටයට පෙර එකතු වෙයි. Scope සිනමා ශාලා තුල විවේක කාලයක් නොමැති බැවින් මෙම පැය තුනහමාරම එක දිගට චිත්‍රපටය නැරඹිය යුතුය.
    ඒ නිසා සියලුම ශරීර කෘතයන් දෙතුන් වරක් ඉටු කරගෙන කෑමට යමක්ද රැ⁣⁣ගෙන චිත්‍රපටය නැරඹීමට වාඩිවන්න.
    බීම⁣ට කිසිවක් නොගන්න ... ඇයි කියල අහන්න එපා .. ගන්න එපා."

    WhatsApp group ekak yaluvek dala thibuna
     
    • Like
    Reactions: Ozone4 and Kfire

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Avatar: The Way of Water HD copy has been leaked on torrent and piracy sites.
    Avatar: The Way of Water චිත්‍රපටයේ HD පිටපතක් ලීක් වෙයි.
    බොහෝ දෙනෙක් බොහෝ කාලයක් බලාසිටි Avatar චිත්‍රපට මාලාවේ දෙවන කොටස පසු ගිය 16 වෙනිදා ලොව පුරා සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ වූ අතර මේ වන චිත්‍රපටයේ HD පිටපතක් අනවසරයෙන් කවුරුන් හෝ අන්තර්ජාලයට මුදා හැර ඇති බවට වාර්තා වෙනවා, මෙම Pirate පිටපත Torrent, Telegram හරහා සංසරනය වන බවත් මේ හේතුවෙන් Box Office ආදායමට සැලකිය යුතු බලපෑමක් සිදුවන බවට බොහොමයක් වෙබ් අඩවි පෙන්වා දෙනවා.
    හැබැයි මොන කොපි එක බැලුවත් මේකේ experience එකක ගන්නනම් පුළුවන් අය හැමෝම theater එකකම බලන්න.

    FB: Sri COM II
     
    • Like
    Reactions: earthling

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    Dn ethakota ooka balanna honda
    Savoy da
    Scope da
    දැනට දැනගත්ත විදියට සැවොයි,ස්කෝප් දෙකේම ඩොල්බි ඇට්මෝස් තිබ්බත්,ස්ක්‍රීන් වලින් හොඳ ස්කෝප් එක.
    PVR එකේ සවුන්ඩ් ,ස්ක්‍රීන් ගැන මුකුත් හොයාගන්න බැරිඋනා.
     
    • Love
    Reactions: Didy

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දැනට දැනගත්ත විදියට සැවොයි,ස්කෝප් දෙකේම ඩොල්බි ඇට්මෝස් තිබ්බත්,ස්ක්‍රීන් වලින් හොඳ ස්කෝප් එක.
    PVR එකේ සවුන්ඩ් ,ස්ක්‍රීන් ගැන මුකුත් හොයාගන්න බැරිඋනා.
    I watched in a PVR Cinema.. since I haven't watched in Scope.. Can't compare.. but have watched in Savoy..

    Vedio - PVR > Savoy
    Audio - Savoy > PVR