අනුරාධ

අනුරාධ

  • තැනකට ගිහින් රස්සාවක් කරගැනීමේ අපහසුතාවයකින් සැබෑවටම පෙලේ

    Votes: 19 26.0%
  • කම්මැලි පල් හොරෙක්

    Votes: 54 74.0%

  • Total voters
    73

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    Yes the psychiatrists changed the drug regimes on me several times but no medication including methylphenidate provided me the slightest relief.
    උඹ රිටලින් බීල තියෙනවද?
    බීපු මුල් දවස්වල මාර ගුණයක් ආව මට. මං හිතුවෙම ඔක්කොම ලෙඩ ඉවරයි කියල
    ඒත් ඒක දිගටම දැනුණෙ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,045
    19,551
    113
    Miami
    උඹ රිටලින් බීල තියෙනවද?
    බීපු මුල් දවස්වල මාර ගුණයක් ආව මට. මං හිතුවෙම ඔක්කොම ලෙඩ ඉවරයි කියල
    ඒත් ඒක දිගටම දැනුණෙ නෑ
    Ehema thamai. Onama substance ekakata aga huru wenna wenna dosage eka wadi karanna wenawa. Math wenna ganna jathi unath ehemai.
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    උඹ රිටලින් බීල තියෙනවද?
    බීපු මුල් දවස්වල මාර ගුණයක් ආව මට. මං හිතුවෙම ඔක්කොම ලෙඩ ඉවරයි කියල
    ඒත් ඒක දිගටම දැනුණෙ නෑ

    Yes methylphenidate(ritalin) gave me a small calming effect but only for a few days and thereafter it stopped working.
     
    • Wow
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,700
    113
    මාලඹේ
    හැමෝම විවිධාකාරයි ජීවත් වෙන හැමෝම පුදුමාකාරයි
    තමන්ගේ දුර්වල පැත්ත නැතුව සුබවාදීව ජීවිතය දිහා බලන්න
    ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙත් පන්තියේ වැඩ බැහැ කියලා එළවපු කෙනෙක්
     
    • Like
    Reactions: AnuradhaRa

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,402
    4,280
    113
    Gampaha
    Screenshot_20221218_203722.jpg

    Adhd tiyana eka harima atal , tamange tiyana mistakes okkoma adhd walata patawala oni deyak krnna plwn self ego eken pitata awilla ( issara wechcha awl dewal wage )

    Godak welawata adhd walatat wada godak unta tiyenne procastination wge habits eka judge krnn oka use krn eka nam echchara hoda deyak newei

    Umba meka dala validation ganna eka nam mara pathetic
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹේ ප්‍රශ්න දන්නේ උඹනේ බං.
    අපි කොහොමද කිසි දෙයක් දන්නේ නැතුව උඹව ජජ් කරන්නේ.
    ඔය poll එකට ගැලපෙන උත්තරේ උඹම තීරණය කරලා vote එකක් දාපං.
    පට්ට කතාව බ්‍රෝ. පලවෙනි කමෙන්ට් එකටම වැටිල තියෙන එකත් පට්ට.

    ඒත් බන් මටනම් මූව පේන්නෙ කම්මැලි පල් හොරෙක් කියල
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තැනකට ගිහින්, කම්මැලි පල් රස්සාවක්, කරගැනීමේ අපහසුතාවයකින්, හොරෙක් සැබෑවටම පෙලේ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    rajaye rassawak karanna thibba ubata, kammali unath awlak nane

    ape office eke athugana ekek innawa uta katha karannath ba, ane manda

    p.s ubata athu ganna yanna newei kiwwe honde
     
    • Love
    Reactions: AnuradhaRa