Maxmo -
මේක බලන්න ගියාමනම් කිව්ව ඩයමන්ඩ් ඩ්‍රම් එකද මොකක්ද එන්නෙ මේ මොඩල් එකේ විතරයි කියල.

වොරන්ටි අවුරුදු 5යි.
https://mysoftlogic.lk/maxmo-7.5kg-fully-automatic-top-loader-washing-machine/p/35801
අනිත් එක මේක මේකේ වොරන්ටි වොශින් මැශින් එකේ ගහල තියෙනව අවු: දහයයි කියල එත් ප්‍රොඩක්ට් ඩීටේල්ස් වල මේ ලින්ක් එකෙ තියෙන්නෙ මාස 60යි කියල

බලන්න ගියේ නෑ මේක නම් සයිට් එකෙන් විතරයි බැලුවෙ.
https://buyabans.com/top-loading-washing-machines/abans/abansfullyautowashing-machine-75-kg
එලකිරි සර්ලා වෙත:
ඔයිට වඩා හොද ඒව තියෙයි කියල ලක්ශ ගනන් ඒව සජෙස්ට් කරන්න එපා. පර්ස් එකේ හැටියට ගන්න බැලුවෙ.