Semi automatic washing machine help

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    ෆුලි ඔටෝමැටික් එකක්ම ගන්න එක හොඳයි

    ගණන් තමා ප්‍රශ්නේ. දම්රෝ එක ගානත් ශේප්, අවුරුදු 5 වොරන්ටියකුත් තියෙනවලුනෙ.

    :love2:

    Damro link 1e tyna ganata mma fulli auto 1k gatte dn nm ganan
    Semi auto gnnwata wada fully auto 1k gnna 1 tama hoda,
    Price aul nm itin damro semi auto 1k hodai mokda spareparts ahema tyna nisa
    fully auto එකේ තියෙන ලොකුම වාසිය මොකක්ද බන්
    ------ Post added on Aug 6, 2022 at 9:32 PM
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    ගණන් තමා ප්‍රශ්නේ. දම්රෝ එක ගානත් ශේප්, අවුරුදු 5 වොරන්ටියකුත් තියෙනවලුනෙ.

    :love2:

    fully auto එකේ තියෙන ලොකුම වාසිය මොකක්ද බන්
    ------ Post added on Aug 6, 2022 at 9:32 PM
    මචන්. සෙමි ඔටෝ එකක් යුස් කරන්න ලේසියි.එකම අවුල රෙදි ටික dryer එකට දාන්න වෙනවා වෙනම . මට LG ෆුල් ඔටෝමැටික් එකක් කලින් තිබ්බා. ඒකෙ වතුර wastage එක ගොඩක් වැඩියි. අනික ඒකෙ බෝඩ් එක ගිහින් ලොකු ගානක් ගියා රිපෙයාර්ස් වලට. හොයන්නත් නෑ වොරන්ටි ඉවර උනාම. සෙමි එකේ කිසි කරදරයක් නෑ පාට්ස් ගනන් අඩුයි මැනුවල් නිසා. බලලා ගන්න ඉතින් කෝකටත්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,923
    71,135
    113
    Washing Machine එකක් ගන්න ඕනේ බං. එකක් ඇති දැනට. මොකක්ද ගන්න හොඳ මේ දෙකෙන්? Damro එක ලාබයිත් නේ. අවුලක් නැද්ද?

    https://damro.com/product/semi-automatic-top-load-washing-machine-6-5-kg/

    https://mysoftlogic.lk/maxmo-7kg-semi-automatic-washing-machine/p/35802
    Semi ganna epa huththo. Patta karumayak.
    Okata wathura purawannai, itapase eka his karala aai purawannai, itapase spinner ekata maru karannai karanna giyama itawada lesi athin hodana eka.

    Fully automatic ekak ganin. adum damma, wathura level eka select kala, detergen damma. Hedila Spin wela enawa. Wadey close.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    Semi ganna epa huththo. Patta karumayak.
    Okata wathura purawannai, itapase eka his karala aai purawannai, itapase spinner ekata maru karannai karanna giyama itawada lesi athin hodana eka.

    Fully automatic ekak ganin. adum damma, wathura level eka select kala, detergen damma. Hedila Spin wela enawa. Wadey close.
    Wheel karaya black market eke thel vikunala hambu karapu gaanen ganna yana eka ganna deepan 🤭
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    සෙමි ඔටෝ එකක් යුස් කරන්න ලේසියි.එකම අවුල රෙදි ටික dryer එකට දාන්න වෙනවා වෙනම .
    එහෙම වෙන්නෙ කොහෙද බන්?

    මුලින් වතුර පුරවන්න ඕනෙ. ටැප් එක ඕෆ් කරන්න ඕනෙ. සබන් කුඩු දාන්න ඕනෙ. ඊට පස්සෙ පෙගුනම ඔන් කරන්න ඕනෙ. ටයිමර් එක සෙට් කරලා නැවතුනාම වතුර යවලා ආයෙ පුරවලා ඔන් කරන්න ඕනෙ. ඔය විදිහට දෙතුන් සැරයක් කරන්න ඕනනෙ. අන්තිමට රෙදි ඩ්‍රයර් එකට දාන ඕනෙ.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    Washing Machine එකක් ගන්න ඕනේ බං. එකක් ඇති දැනට. මොකක්ද ගන්න හොඳ මේ දෙකෙන්? Damro එක ලාබයිත් නේ. අවුලක් නැද්ද?

    https://damro.com/product/semi-automatic-top-load-washing-machine-6-5-kg/

    https://mysoftlogic.lk/maxmo-7kg-semi-automatic-washing-machine/p/35802
    Damro dnata thynwa oka gdr awlk na kisima. full automatic hdi bt gdk kal use krnna ba.. apita kalin thbbeth semi ekak eka 15 years we use kra...
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    ගණන් තමා ප්‍රශ්නේ. දම්රෝ එක ගානත් ශේප්, අවුරුදු 5 වොරන්ටියකුත් තියෙනවලුනෙ.

    :love2:

    fully auto එකේ තියෙන ලොකුම වාසිය මොකක්ද බන්
    ------ Post added on Aug 6, 2022 at 9:32 PM
    මචන්. සෙමි ඔටෝ එකක් යුස් කරන්න ලේසියි.එකම අවුල රෙදි ටික dryer එකට දාන්න වෙනවා වෙනම . මට LG ෆුල් ඔටෝමැටික් එකක් කලින් තිබ්බා. ඒකෙ වතුර wastage එක ගොඩක් වැඩියි. අනික ඒකෙ බෝඩ් එක ගිහින් ලොකු ගානක් ගියා රිපෙයාර්ස් වලට. හොයන්නත් නෑ වොරන්ටි ඉවර උනාම. සෙමි එකේ කිසි කරදරයක් නෑ පාට්ස් ගනන් අඩුයි මැනුවල් නිසා. බලලා ගන්න ඉතින් කෝකටත්
    එහෙම වෙන්නෙ කොහෙද බන්?

    මුලින් වතුර පුරවන්න ඕනෙ. ටැප් එක ඕෆ් කරන්න ඕනෙ. සබන් කුඩු දාන්න ඕනෙ. ඊට පස්සෙ පෙගුනම ඔන් කරන්න ඕනෙ. ටයිමර් එක සෙට් කරලා නැවතුනාම වතුර යවලා ආයෙ පුරවලා ඔන් කරන්න ඕනෙ. ඔය විදිහට දෙතුන් සැරයක් කරන්න ඕනනෙ. අන්තිමට රෙදි ඩ්‍රයර් එකට දාන ඕනෙ.
    මචං මට නං සෙට් උනේ සෙමි එක. අරක wash, rinse වෙනකොට එපා උනා
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Full Auto,
    Fill the basket, add detergent, set water level accordingly and switch on. that's it.

    Semi Auto,
    Fill the basket, add, detergent, open tap, wait till water filled up, off tap, set washing timer, once timer off drain, open tap, wait till water filled up, close tap, set washing timer, drain again..... WTF man.