මචන්. සෙමි ඔටෝ එකක් යුස් කරන්න ලේසියි.එකම අවුල රෙදි ටික dryer එකට දාන්න වෙනවා වෙනම . මට LG ෆුල් ඔටෝමැටික් එකක් කලින් තිබ්බා. ඒකෙ වතුර wastage එක ගොඩක් වැඩියි. අනික ඒකෙ බෝඩ් එක ගිහින් ලොකු ගානක් ගියා රිපෙයාර්ස් වලට. හොයන්නත් නෑ වොරන්ටි ඉවර උනාම. සෙමි එකේ කිසි කරදරයක් නෑ පාට්ස් ගනන් අඩුයි මැනුවල් නිසා. බලලා ගන්න ඉතින් කෝකටත්
සෙමි ඔටෝ එකක් වගේ දෙගුණයක් විතර වෙනවා ෆුල් ඔටෝ එකක්. ඒකයි ප්රශ්නේ. මේ වෙලාවෙ එච්චර ගාණක් යට කරන්න බෑ.Semi ganna epa huththo. Patta karumayak.
Okata wathura purawannai, itapase eka his karala aai purawannai, itapase spinner ekata maru karannai karanna giyama itawada lesi athin hodana eka.
Fully automatic ekak ganin. adum damma, wathura level eka select kala, detergen damma. Hedila Spin wela enawa. Wadey close.
ගෙවන්න ගත්තනන් හරි without interest තියෙන තැනක් වගේ බලල. Inflation එකත් එක්ක ලාභයි.සෙමි ඔටෝ එකක් වගේ දෙගුණයක් විතර වෙනවා ෆුල් ඔටෝ එකක්. ඒකයි ප්රශ්නේ. මේ වෙලාවෙ එච්චර ගාණක් යට කරන්න බෑ.
හැබැයි ඉතින් තව ටික දවසකින් රුපියල් පනස්දහක් කියන්නෙ කොස් ඇට වගේ වෙන නිසා ගත්තත් පාඩු නෑ. අද දම්රෝ එකට ගිහින් බලන්න ඕනෙ කොහොමද ගණන් කියලා.
ගෙවන්න ගත්තනන් හරි without interest තියෙන තැනක් වගේ බලල. Inflation එකත් එක්ක ලාභයි.
දම්රෝ සෙමිය හොඳයි යකා වගේ වැඩ, දැන් අවු 8ක් තිස්සෙ මගේ ලඟ තියෙනව. කිසිම රෙපෙයාර් එකක් කරල නෑ....
හැබැයි ටොප්ලෝඩින් වල හේදෙනව මදි ගතියක් තගියෙනව.
ඒකට හේතුව,
බැරල් එකේ සෙන්ටර් එකේම කරකැවෙන රොටර් එක සෙට් කරල තියෙන එක... එතකොට නිකම්ම රෙදි කරකැවෙන එක විතරයි වෙන්නෙ,
ඔය රොටර් එක බැරල් එකට සෙන්ටර් නොවෙන්න, එක පැත්තකට අයින් කරල සෙට් කරල තියෙන ඒවයෙ හොඳට ඇතිල්ලිලා හේදෙනව...
එහෙම එකක් බලල ගන්න,
නැත්තං ෆ්රන්ට් ලෝඩින් එකක් ගන්න. ඒවනං ගිණි ගණං හැබැයි...
ලංකාවේ නම් දන්නේ නැ බන්,
Fully Auto එක ගනින් බං,semi අරන් කටු කනවට වඩා හොදයි අතින් සෝදන එක,මන් ළගත් තියෙන්නේ innovex fully auto එකක්,මොකක් ගත්තත් රෙදි සෝදන කුඩු වර්ග දාන්නේ නැතුව දියර (Liquid) එක දාන්න,
වෙන වැඩක් කරන ගමන් මැසිම ලඟ ඉන්න පුළුවන් නම් සෙමියෙ අවුලක් නෑ
Semi automatic ganna epa
Epa wenawa...
Full automatic akak ganna...
Ape gedara akak tinawa lg full automatic...eka parak ape waraden touch panel aka giya watura wetila...dannam aulak nee..8 years wage wenawa..
Full automatic ma ganna
Meka kiyawapan. itapase hitapan mokada karanne kiyalaසෙමි ඔටෝ එකක් වගේ දෙගුණයක් විතර වෙනවා ෆුල් ඔටෝ එකක්. ඒකයි ප්රශ්නේ. මේ වෙලාවෙ එච්චර ගාණක් යට කරන්න බෑ.
හැබැයි ඉතින් තව ටික දවසකින් රුපියල් පනස්දහක් කියන්නෙ කොස් ඇට වගේ වෙන නිසා ගත්තත් පාඩු නෑ. අද දම්රෝ එකට ගිහින් බලන්න ඕනෙ කොහොමද ගණන් කියලා.
Fully auto 1e washing and drying, drying kiynne itin draining tamaගණන් තමා ප්රශ්නේ. දම්රෝ එක ගානත් ශේප්, අවුරුදු 5 වොරන්ටියකුත් තියෙනවලුනෙ.
fully auto එකේ තියෙන ලොකුම වාසිය මොකක්ද බන්
------ Post added on Aug 6, 2022 at 9:32 PM