daraz කියන එකෙන්ම තම අරන් තියෙන්නේ review තියනවා 418ක්. අඩේ එච්චර ගණන් නේද 36223.00 මම දුන්න්නේ තව අවුරුද්දක් ගෙවන්නත් තියනවා.Innovex 7kg dully auto එකක් daraz ඒකෙන් ගන්න බැලුවේ. ගියපාර ගත්තා උන් පොඩ්ඩක් kiyapanko leyo kaduwela කියන seller හොඳයි ද? උගේ තමා මේ item එක් sale එක ගොඩක්ම කරලා තියෙන්නේ. ඔක්කොම discount දාලා 82,000 වෙනවා installment. මීට වඩා හොඳ option එකක් මේ model එකට තියේද